ඔන්න ඉක්මනටම ඊලඟ කොටස අරන් ආව 😀 පුදුම ඉක්මනක් නේ. අදින් පස්සේ පමා වෙන්නේ නෑ. හෙට 17වෙනි කොටසත් 18 වෙනි කොටසත් ලබාදෙන්න උපසිරම උත්සාහය දරන්නම් මම. හිතා මතා කල පමාවක් නෙමේ විභාගය නිසාවෙන් සිදුවූ පමාවක් මේක. එහෙනම් ඔන්න මේ වෙනකොට කැටගට් වල රැජින ලගතා, රැග්නගේ අවාසනාවන්ත ඉරණම දැකගන්න ඇතිනේ හැමෝම, තවමත්…

ඔන්න ඉක්මනටම ඊලඟ කොටස අරන් ආව 😀 පුදුම ඉක්මනක් නේ. අදින් පස්සේ පමා වෙන්නේ නෑ. හෙට 17වෙනි කොටසත් 18 වෙනි කොටසත් ලබාදෙන්න උපසිරම උත්සාහය දරන්නම් මම. හිතා මතා කල පමාවක් නෙමේ විභාගය නිසාවෙන් සිදුවූ පමාවක් මේක.
එහෙනම් ඔන්න මේ වෙනකොට කැටගට් වල රැජින ලගතා, රැග්නගේ අවාසනාවන්ත ඉරණම දැකගන්න ඇතිනේ හැමෝම, තවමත් සමාහ්රු කියනව රැග්න මැරුනේ නෑ කියල, ඔන්න අද ඒ සැකය නිම වෙනවා. ගොඩක් දෙනෙක් නම් බලලත් ඇති සර්ව සම්පුර්ණ ලිපියක් හෙට අරන් එන්නම්, අදට ජය එහෙනම් හැමෝටම.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,912 downloadsDownload Vikings-04x16.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next episode >>
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
54 comments
malith
devinda
Ty bro.Late unata awlak na.Gdk Pin.....
Ddmd Ruwan
vima thnx bro...........................
Mahesh
Sub ekata thanx
kawinda gayashan
mema sub ekata adala copy eke direct link eka sadaha
tvmansala.com
wetha pivisenna
Amil Gamage
Thanks Vima..
sub eka denakam balan hitiya..Isuru Chamara
ela
Kumara
Thanks Bro !!!
Buddhika K Thilakaratne
sub ekta thnx Bro..
Rajitha
Thanks machan........jayawewa......!
senura
thanks mchn
yohan
ammo yanthan athi....... thanks bro
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Ravindu
Uba sub denakan balan inna apita iwasima gana kiyala denna epa.... Thanks bn sub ekata anith Epi dekath heta dapan aniwa!
Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jagath
Balan hitiya nam thama/ kamak na/ thanks !
Nisal
thnks mchn sub ekata.. ada denawada mchn 17 18 dwnload karagena inne sub enakan puluwan ikmnata dahan kollo ela
Isuru Nuwan
sab akata thanxxx machn 17 kawadda ban denne
Harsh
Thanks bro
dilan maduranga
උප්පරවැට්ටියට ස්තුතියි සහෝ..
xam කියල කලින් කිව්වනම් හරිනේ.ජය..!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charith Harshana
මචන් හෙට උනේ නැද්ද බන් තාම :(
devinda
Sub Dennako Puthe.....Jeewithema Epa Wela Inne Sub Eka Nathuwa......Plzzzzzzzzzzz
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි විමෝ
Charith Harshana
machan deepanko
Buddhika
ko ban 17 18
Nisal
lokka 17 & 18 ikmnata danawa qwane bn.. api me hama welema awilla bala bala inne bn. :( .. puluwan tharam ikmnata dahan mcho.. good luck!!
devinda
Baiscope eke Admin kenek kattha karanna.Mn Sub tika hadannam.Dawasakata 20 parak wage enawa bn sub eka ganna viking eke.epa wenawa bro.mn hadagena baluwa.Plz bn me anith kollo pau.
Charith Harshana
machan tharaha nathuwa uba hadapu eka apitath ewapanko. mage fb link ekata.
LSM HUSKAA
plz................................
Achi
Aakash
උබ සර්ව සම්පූර්ණ ලිපිය සතියක් තිස්සෙ හදනවද ? ඒක එපා මචන් සබ් එක දියන්..
Ddmd Ruwan
brooooo sub 17 18 denkooooo ma ava 34 para ,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Yohan
ane bn adawath diyanko... hemadma anawa sub aka dalada balanna.dan sathi 2k withara wenawane... apita sub hadan balanna puluwan nm api ahema balanawa...
ubala apita loku udauwak karana bawa dannawa bn... ath sub akakata mechchara charter kewe ne mama nm...roshan
17 & 18 sub denako....machen...oba ta barinam wena kenakta sub dena set karana machen loku deyak...
දුලාජ් මංජුල
මචං බලං යද්දි හෙට කියල දවසක් නැ වගෙ බං
shehan
ado sub eka diyanko ubata heta wenna thawa kochchara dawas yaida.mama dawasakata sub eka ganna 30 parak wage enawa ban
Samantha
ko ban heta dennam kiwwata thama nene.. uba sathiyakata kalin kiyala thiyenne hitan
Charith Harshana
සබ් එක හදපු එකෙක් ඉන්නවා නම් දීපල්ලා.. උට විභාගයක් කිව්වනේ. ඒ නිසා ගෙවල් වලින් පාඩම් කොරපන් කියල කරදර ඇති. කවුරුහරි සබ හදල නම් අඩුම තරමින් බ්ලොග් එකකටවත් දාපල්ලා. අපි බාගන්නම්. ලොකු උදව්වක්. ඉස්සරහට අනික් ඒවත් පටන් ගන්න නිසා ගොඩ ගහගන්න බෑ.
LSM HUSKAA
aneeeeeeeeeee sub!!!!!!!!!
LSM HUSKAA
ops!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
malith
vima ikmnta sub denna mchn godak parakkuine
kushani sanjula
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Charith Harshana
ඔබ දන්නෙහිද මෙහි ඇති 3,871 Views වලින් 250ක් පමණ views ඊලග ඉපියේ සබ දුන්නද බලන්න ආපු මගේ බව. :v ඔබේ views ප්‍රමාණයත් ගෙස් කර සදහන් කරන්න :p
Ddmd Ruwan
ko ane sub aka dena ko karunakarala,,,,,,
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ..
Ishan Madusha
බොහොම ස්තූතියි
Maduranga chamal
බොහොම ස්තූතියි උපසිරැසියට ❤
ජය..!Shihan
Tnx sahoo
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Anonymous
Thankz bro ❤️️
jayNP
Thank you... keep it up good work.. :)
lakshan
thanks ...................
Advertisement
thnx bro.... thnx a lot