Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E10] with Sinhala Subtitles | දේශප්‍රේමී බෙහෙත… [සිංහල උපසිරසි සමඟ]

බොහෝම ප්‍රමාද වුනා අදත් එහෙනං. පසුගිය සතියේදී නම් ගොඩක් ලෙඩ වෙලා ඉඳලා තමයි උපසිරැසිය ප්‍රමාද වුනේ. මෙදා පාර නම් ඉන්ටර්නෙට් නැතුව පැකේජ් එක ඇක්ටිව් වෙනකං බලාගෙන ඉන්න වුනා. කොහොම වුනත් ඔන්න මම අද උපසිරැසිය ගෙනාවා. ඒ වගේම ගිය සතියේ කොටසට ලිපිය ලියලා උදව් කරපු අපේ තිසර සහෝට බොහෝමත්ම ස්තුති වන්ත වෙනවා.…

බොහෝම ප්‍රමාද වුනා අදත් එහෙනං. පසුගිය සතියේදී නම් ගොඩක් ලෙඩ වෙලා ඉඳලා තමයි උපසිරැසිය ප්‍රමාද වුනේ. මෙදා පාර නම් ඉන්ටර්නෙට් නැතුව පැකේජ් එක ඇක්ටිව් වෙනකං බලාගෙන ඉන්න වුනා. කොහොම වුනත් ඔන්න මම අද උපසිරැසිය ගෙනාවා. ඒ වගේම ගිය සතියේ කොටසට ලිපිය ලියලා උදව් කරපු අපේ තිසර සහෝට බොහෝමත්ම ස්තුති වන්ත වෙනවා.

ගිය සතියේදී කතාවේදී නම් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කවුද එයිඩා කුලප්පු කරලා ශීල්ඩ් මූලස්ථානෙට එව්වේ කියලා. ඩාර්ක්හෝල්ඩ් එකෙන් බලපෑමක් වුනු විදියට රඟපාලා ඩාර්ක්හෝල්ඩ් එක ඩොක්ටර් රැඩ්ක්ලිෆ්ට අයිති කරගන්න ඕනේ නිසා මේ දේ කලා කියලා හොඳටම ඔප්පු වුනා. ඒ අතරතුරරේ අධ්‍යක්ශක මේස් එක්ක ඩේස්, සිමන්ස් තුන් දෙනාම එකතු වෙලා සෙනෙටර් නඩියර් ගේ මල්ලි වුනු වීජේ බේරගන්න එයාලා නඩියර් ගේ ගෙදර හොයාගෙනම ගියා. ඒ වගේම තමයි අන්තිමේදී එයාලට වීජේව බේරගන්න බැරිවුනා. නමුත් ඒකෙන් මේස්ට සාක්ශි ලැබුණා නඩියර් තමයි වොච් ඩෝග්ලා කුලප්පු කරලා තියෙන්නේ කියන බව. ඒත් වොච් ඩෝග් පාලනය කරන්න ඊටත් වඩා ලොකු අය ඉන්නවා කියන එක අපට පැහැදිලි වුනා. මොකද කිව්වොත් සෙනෙටර් නඩියර් ගේ මල්ලි මරලා දාන්න ලොක්ක්කගෙන් අවසර ලැබුණා කියලා එක නිලධාරියෙක් කියපු බවක් ඔයාලට දැනගන්න ලැබෙන්න ඇති. කොහොම වුනත් නඩියර් කියන්නේ වොච් ඩෝ්ග් වලට අණ දෙන ප්‍රධාන සාමාජිකාවක්.

පසුගිය කතාව අවසානයේදී නඩියර් වීජේට වෙඩි තිව්වට පස්සේ එයාගේ මිනිය වතුරට දානවා. ඒ වුනත් පතුලට ගිලුණු ගමන්ම එයාගේ ඇඟ වටේට නැවතත් ඉන්හියුමන් කෝශයක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ එයා අධික වේගය තියෙන කෙනෙක් වගේම ඊටත් වඩා බලය තියෙන මැරෙන්න හැකියාව අඩු ඉන්හියුමන් කෙනෙක් බව පැහැදිලි  වෙනවා. කොහොම නමුත් අද කතාවේදී නම් එයා ගැන සඳහනක් වෙන්නේ නෑ. ලබන සතියේ කතාවෙන්වත් එයා ගැන විස්තරයක් බොහෝවිට දැනගන්න ලැබේවි කියලා හිතමු. ප්‍රමාද වුනත් නොබලපු අයට කතාව රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා. ලබන සතියෙන් හමුවෙමු…

ආයු – බෝ -වේවා !

.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

             

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E10..HDTV.X264-LOL

2,617 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E10.baiscopelk.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

 

Subtitles

2,617 downloadsDownload Subtitles62 KB

37 comments

  1. Kawshalya Dushyan

    bohoma thuthi praneeth aiye sabata.....jaya

  2. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  3. Dhanushka

    Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Amalka Himeshan

    Sub ekata thanks

  5. D.Chamara

    bohoma sthuthi sahooo niyamai thanks...

  6. Nirodha uthpala

    Badu down kadagena heteye suba vetarai adult eakath hambavuna elama praniya ty bro obata jaya

  7. Sathsara Jayanga

    Patta patta bn. Man hithanne me aluth inhuman Blackbolt wenna puluwanda kiyala. Comic pissek dannawa nm kotagena yanna adahasak me kawda kiyala.

  8. silent$

    Pattaaaaaaaaaaaaaaaaaa

  9. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි පැනියෝ.
    කෙතරම් පමා වුනත් අපිනම් බලන්නේ
    ඔයාගේ සබ එක්කම තමා ඉතින්.
    උපසිරසියට ස්තුතියි.

  10. G.Umesh

    Niyamyi sahoo...Patta aaaa

  11. Ravindu Rukshan

    thx sub ekata

  12. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Sanath Indika

    thx broo

  14. pdrox

    පරක්කු උනත් මොකෝ බන් උබ sub එක දෙනවනේ :D බොහොම ස්තුති සහෝ.

  15. Sumal

    Thanks

  16. podda

    thnx bro!!!!!!!!!!!

  17. Dinesh

    Thanks dude.

  18. Dinesh

    &lt;3

  19. Gihan Iddamalgoda

    thanks 4 sub.

  20. gihan

    e11 ekat ikmanata dennko saho

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. gihan

    e11 ai tamat nattee

  23. SA

    Ela saho. 11th ikmnta denna. Heta 12th enwa

  24. Destiny

    Ikmanata denna puluwan kenekta denna barida meke sub karanna

  25. Lahiru Shiran Bandara

    11 sub aka ikmanata denna plz

  26. Lahiru Shiran Bandara

    11 sub plz

  27. hasitha

    11 sub dennko

  28. Hasini

    11 koooo :(

  29. Danushika

    Marvel’s Agents of S.H.I.E.L.D. S04 : E11 Sub eka denne nadda apita

  30. Lahiru Shiran Bandara

    12th awith thiyenne 11 sub aka thama nena

  31. Heshara

    12th awa. Ko 11. Storyama epa wenawa halo mehema wenakota

  32. Destiny

    digatama hariyata karanna puluwan kenekta baara denna plz

  33. Dulan Randika

    Ajent of sheld s4 ep 11 sub nane

  34. lakshitha viraj

    x265ta sub match wenne nedda

  35. lakshan

    බොහොම ස්තූතියි සහෝ

  36. Naveen Rangana

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.................................

  37. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.