මේ දවස් වල හැමදාම පරක්කු වෙනවා. ගිය සතියේ කතාව තමයි මේ විදියට මේ සතියේ මේ දෙන්නේ. මේ සතියේ කතාවත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට Doctor Strange චිත්‍රපටයේත් උපසිරැසි නිම කරලා තියෙන්නේ. (එහෙම කියද්දීවත් පොඩ්ඩක් කට්ටියගේ තරහා නිවෙයි නේ?) මේ කතාවත් දීලා, මේ සතියේ කතාවත් දීලා, තව චිත…
මේ දවස් වල හැමදාම පරක්කු වෙනවා. ගිය සතියේ කතාව තමයි මේ විදියට මේ සතියේ මේ දෙන්නේ. මේ සතියේ කතාවත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට Doctor Strange චිත්‍රපටයේත් උපසිරැසි නිම කරලා තියෙන්නේ. (එහෙම කියද්දීවත් පොඩ්ඩක් කට්ටියගේ තරහා නිවෙයි නේ?) මේ කතාවත් දීලා, මේ සතියේ කතාවත් දීලා, තව චිත්‍රපටියකුත් දීලා ඒක දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. බයවෙන්න එපා ඔක්කෝම ටික මේ සතියේ දවස් කිහිපය ඇතුලේ කරන්න පුළුවන් වේවි.
ඉතිං පරක්කු වෙලා තියෙන ටිකේ වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. බොහෝම ඉක්මනට කාරණාවක් දෙකක් කියලා ලිපිය අවසන් කරන්නම්.
පසුගිය ටිකේ ඩොක්ටර් රැඩ්ක්ලිෆ් මේ ගේ LMD (Life Model Decoy) එකක් හරහා ඩාර්ක්හෝල්ඩ් එක ලබාගන්නයි සූදානම. ඉතිං මේ ට තමුන් ගැන සැකයක් ඇතිවුනා එයාගේ තුවාලේ ඇතුලෙන් යකඩ සැකිල්ලක් පෙනුනාට පස්සේ. මොකද කිව්වොත් මේ දන්නේ නෑ තමුන් ඇන්ඩ්‍රොයිඩ් කෙනෙක් කියලා. අද දවසේදී ඩේසි සොකෝවියා රෙගුලාසි සහිත ගිවිසුමට අත්සන් තබන්නයි සූදානම් වෙන්නේ. ඉතිං මේ රෙගුලාසි ගැන අහලා තිබුණට කවුරුවත් මේවා මොනාද කියලා දන්නේ නෑනේ. ඔන්න එහෙනං ඒකත් අද බලාගනිමු.
- The Avengers will no longer be a private organization, and will now be operating under the supervision of the United Nations.
- (ඇවෙන්ජර්ජ් තවදුරටත් පෞද්ගලික සංවිධානයක් නොවන අතර එය මින් ඉදිරියට එක්සත් ජාතීන්ගේ අනුදැනුම ඇතිව ක්‍රියා කරන සංවිධානයක් වනු ඇත.)
- Enhanced individuals (including the Avengers) will no longer have authorization to cross international boundaries at any time they wish.
- (බලය ඇති පුද්ගලයින් හට [ඇවෙන්ජරස් ඇතුලුව] තම හිතු මනාපය පරිදි ජාත්‍යන්තර දේශ සීමාවන් එහා තරණය කිරීමට හැකියාව නොලැබෙනු ඇත.)
- Enhanced individuals must be given clearance by a nation’s government or a United Nation subcommittee before taking any action in that country, either on their own or as a part of an organization (such as the Avengers or S.H.I.E.L.D.).
- (බලය ඇති පුද්ගලයින් හට ක්‍රියා කිරිමට අවැසි නම්, ඔවුන් හට එම රටේ රජය මගින් හෝ එක්සත් ජාතීන්ගේ උප කමිටුව මගින් අදාල රට තුල ක්‍රියා කිරීමට අවසර ලැබිය යුතුය. මෙම නීතියට ඇවෙන්ජර්ස් සහ ශීල්ඩ් යන සංවිධානයන් දෙකද ඇතුලත් වේ.)
- Any enhanced individual who does not sign the Accords may not take part in any national or global conflict, nor may they participate in any missions undertaken by the Avengers, S.H.I.E.L.D., or any other paramilitary/intelligence organization.
- (රෙගුලාසි වලට අත්සන් නොතබන ලද කිසිම බලය ඇති පුද්ගලයෙක් ඇවෙන්ජර්ස් හෝ ශීල්ඩ් යන සංවිධාන දෙකෙන් වත්, පෞද්ගලික හමුදා හෝ බුද්ධි අංශ සංවිධානයකින් වත් මෙහෙයවන ලද මෙහෙයුම් වල හෝ ජාතික,ලෝක යන මට්ටමේ ගැටුමකදී වත් කිසිම ආකාරයක සම්බන්ධතාවයක් හෝ කොටස්කාරයෙකු නොවිය යුතුය.)
- If any enhanced individual takes any unauthorized action, or obstructs the actions of those who are acting in accordance with the Accords, they will be arrested.
- (කිසියම් බලය ඇති පුද්ගලයෙකු අවසර නොලත් ක්‍රියාමාර්ගයක් ගත හොත්, රෙගුලාසි අනුව මෙහයුමක හෝ ක්‍රියාකාරකමක යම් අයෙකුට බාධා වන අයුරින් හැසිරුණහොත්, ඔවුන්ව අත්අඩංගුවට පත්වනු ඇත)
- Enhanced individuals who break the law, violate the accords, or are otherwise deemed to be a threat to the public may be detained indefinitely without trial.
- (යම්කිසි බලසම්පන්න පුද්ගලයෙක් රෙගුලාසි වලට පටහැනිව ක්‍රියා කලහොත්, නැතහොත් පොදු මහජනතාවට තර්ජනයක් වන ලෙස ක්‍රියා කලහොත් ඒ පුද්ගලයා හට නඩු වාරයකට අවස්ථාව නොදී සිරගත කරනු ඇත.)
- All enhanced individuals with innate powers (including all Inhumans) have to wear tracking bracelets.
- (ස්වභාවික බලය ලත් සියලුම පුද්ගලයින් [ඉන්හියුමන් වරු ඇතුලුව] ස්ථානය පෙන්නුම් කරන අත් පලඳනාවක් පැලඳිය යුතුය.)
- The creation of self-aware A.I. is prohibited.
- (ස්වයං අනුදැනුම ඇති කෘතීම බුද්ධිය සහිත නිර්මාණයන් තහනම් වේ.)
ඉතිං මේ රෙගුලාසි වලට අත්සන් තබන අතරතුර යම්කිසි සිදුවීමක් වෙනවා. මේ නිසා අද කතාවේදී ශීල්ඩ් වලට ප්‍රශ්ණයකටත් මුහුණ දෙන්න සිදු වෙනවා. අපි බලමුකෝ ඉතිං අද කතාවේදී මොනවායින් මොනවා වේවිද කියලා. මීලඟ කතාවෙන් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු – බෝ -වේවා !
.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E11..HDTV.X264-LOL
2,062 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E11.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
26 comments
Kasun Widusha
Kasun Widusha
350 t lagai nee ,Doctor Strange 350 wei wagee
Nirodha uthpala
Elama thx bro suba dunnoth ate mata nam parakkuwa adalama na obata jaya digatama demu
Ravindu Rukshan
thx sub ekata
pdrox
Any enhanced individual who does not sign the Accords may not take part in any national or global conflict, nor may they participate in any missions undertaken by the Avengers, S.H.I.E.L.D., or any other paramilitary/intelligence organization.
(රෙගුලාසි වලට අත්සන් නොතබන ලද කිසිම බලය ඇති පුද්ගලයෙක් ඇවෙන්ජර්ස් හෝ ශීල්ඩ් යන සංවිධාන දෙකෙන් වත්, පෞද්ගලික හමුදා හෝ බුද්ධි අංශ සංවිධානයකින් වත් මෙහෙයවන ලද මෙහෙයුම් වල හෝ ජාතික,ලෝක යන මට්ටමේ ගැටුමකදී වත් කිසිම ආකාරයක සම්බන්ධතාවයක් හෝ කොටස්කාරයෙකු නොවිය යුතුය.)#TeamCap මේ නිතිය Avengers Infinity War එකේදී කඩන එකක් නෑ නේ? :D
pdrox
Any enhanced individual who does not sign the Accords may not take part in any national or global conflict, nor may they participate in any missions undertaken by the Avengers, S.H.I.E.L.D., or any other paramilitary/intelligence organization.
(රෙගුලාසි වලට අත්සන් නොතබන ලද කිසිම බලය ඇති පුද්ගලයෙක් ඇවෙන්ජර්ස් හෝ ශීල්ඩ් යන සංවිධාන දෙකෙන් වත්, පෞද්ගලික හමුදා හෝ බුද්ධි අංශ සංවිධානයකින් වත් මෙහෙයවන ලද මෙහෙයුම් වල හෝ ජාතික,ලෝක යන මට්ටමේ ගැටුමකදී වත් කිසිම ආකාරයක සම්බන්ධතාවයක් හෝ කොටස්කාරයෙකු නොවිය යුතුය.)#TeamCap මේ නිතිය Avengers Infinity War එකේදී කඩන එකක් නෑ නේ? :D
sub එකට tanx සහෝKasun
බොහොම ස්තූතියි සහෝ......
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sudheera Kasun
Thanks bro...!
උදෙෂිකා
එක යකා ගෙ නිතියක්
Thank u Dr sub akata
Sumal
Thanks
Gihan Iddamalgoda
thanks 4 sub
Lasawblpk
Thanx bun... Yako meka down karan dawas ganak balan hitiya.. ubath hena lokaya.. benalai comment karanna hitiye..eath eakata hitha dunne ne ara docter strange kathawa nisa. Ane bun parakku karanna eapa sahoo... Ubala karana me sub wede supiri wedak..
charith ishara
ado bn parakku karanda epa mcn plzz kollo epiya awith sathiyakata passe sub 1 enne bn :( ado bn bokka ehema karnda epa bn
silent$
Thanxxxxxxxxxxxxxx
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...ඉතුරු එකත් ඉක්මනට දෙන්න...
SA
නියමයි සහෝ...sub එකට thanks... කේන්තියට බැන්නට ගනන් ගන්න එපා. අනිකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්න හොදේ.
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හිරුණ ප්‍රබෝධ
episode 12ta sub dendoo
Malshan Hasaranga
episode 12 th awa dan 13 th awane bn sub dihno kollo ikmnta
Dinesh
12 ikmanata dennako.
මධුකප්‍රිය පෙරේරා
තැන්ක්ස්
chathura layantha
Thanks
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E11] with Sinhala Subtitles | තවත් රහස්, තවත් කුමන්ත්‍රණ. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Agents-of-S.H.I.E.L.D.-S4.jpg)
Tnx praniyaa