කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ලෙජන්ඩ්ස් දහවන කොටහ. ඈ ඔව් ඔව් ඔයාලට පුරුදු කෙනා නෙවේ තමා. අචින්ත සහෝට එක්සෑම් නිසා මේ සතියේ කොටහ මං ගෙනාවා. හරි එහෙමනම් කතාව ගැන ලාවට වගේ බලමුකෝ. කැප්ටන් රිප් හන්ටර්ව මරණයේ කල්ලිය පැහැරගෙන ගියත් ලෝන්ජිනස් පදක්කම ලෙජන්ඩ්ස්ලාගේ අතට පත් වුනා. අද මැල්කම් සහ ඩේමියන්…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ලෙජන්ඩ්ස් දහවන කොටහ. ඈ ඔව් ඔව් ඔයාලට පුරුදු කෙනා නෙවේ තමා. අචින්ත සහෝට එක්සෑම් නිසා මේ සතියේ කොටහ මං ගෙනාවා. හරි එහෙමනම් කතාව ගැන ලාවට වගේ බලමුකෝ.
කැප්ටන් රිප් හන්ටර්ව මරණයේ කල්ලිය පැහැරගෙන ගියත් ලෝන්ජිනස් පදක්කම ලෙජන්ඩ්ස්ලාගේ අතට පත් වුනා. අද මැල්කම් සහ ඩේමියන් ඩාක් තරගෙට වගේ හන්ටර්ගෙන් ප්‍රශ්න කරනවා හෙල්ලෙ ඉතුරු කෑලි ටික ගැන. ඔය අතරේ ලෙජන්ඩ්ස්ලා හන්ටර්ව බේරගන්න ක්‍රමයක් වගේම මේ ස්පිඩ්ස්ටර් කවුද කියන එක ගැන අම්බානෙක හොයනවා. අන්තිමේ මහාචාරයතුමාට මතක් වෙනවා ඊබෝඩ් තෝන් කවුද කියලා.
හම්මේ ඔන්න අද බ්ලැක් ෆ්ලෑෂ් කරලියට එනවා. ස්පිඩ්ස්ටර් කෙනෙක් මරණයට පත්වුනාම එයාව ස්පීඩ් ෆෝර්ස් එකට ගෙනියන්න තමා මේ බ්ලැක් ෆ්ලෑෂ් හාදයා එන්නේ. ඉතින් මේ බ්ලැක් ෆ්ලෑෂ් පන්නන්නේ ඊබෝඩ්ගේ පස්සේ නොවෑ. දන්නවනේ ඒ ඇයි කියලා. බලාගෙන ගියාම මේ ඔක්කොටම වග කියන්න ඕන බැරියා.
හොදයි එහෙමනම් අපි කැපෙනවා. the 100 සබෙන් පුළුවන් ඉක්මනට හම්බවෙමුකෝ. එතෙක් ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
DCs.Legends.of.Tomorrow.S02E10.HDTV.x264-LOL
DCs.Legends.of.Tomorrow.S02E10.HDTV.XviD-FUM
DCs.Legends.of.Tomorrow.S02E10.720p.HDTV.x265.ShAaNiG
DCs.Legends.of.Tomorrow.S02E10.720p.HDTV.HEVC.x265-RMTeam
DCs.Legends.of.Tomorrow.S02E10.720p.HDTV.2CH.x265.HEVC-PSA
DCs.Legends.of.Tomorrow.S02E10.720p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,287 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S02E10.Baiscopelk.com_.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
34 comments
nuwa
Ravindu Rukshan
thx sub ekata
Gagu
Thank you brother..The 100 sub taggala denna ok..
Sisila Prasad
ස්තුතියි සහෝ.
ජය!!!Prasad Randunu
Aniwa ela wedak.maarama speed sub eka dunna . Thank u Madukpriya....
Supiri kollek thama aye itn.
Jaya wewa ooon
100 eken hambemu oooon
lakshan
100 ak adma denwda ada reta ada reta ,<3
Nirodha uthpala
yako maduwa umba langapaataka heteyata maara aniva kisses karanava ammapa suba mechhara ikmanata dunnata thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava
Lakshan
Thanks Bro.
Kasun
බොහොම ස්තූතියි සහෝ......
SithiJa PraDeepa
සබට බොහෝම ස්තූතියි සහෝ............
ජයින් ජයිම වේවා !Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kawinda gayashan
thanks for sub
direct ink
tvmansala.com
CMX
Doctor Strange Ekatath Ohomma Sub Dennako...
රයන් ද සිල්වා
සබ් එකට තුති ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වෙවා...dharshana...
Thanks..
Gihan Iddamalgoda
thanks 4 sub
Bhagya
ela thankx......!
Rajitha
Thanks bro......jayawewa.....!
එල්.සී. දමැල්
ස්තුතියි!
Udara Damith B/K
රිප් වොෂින්ටන් මරනවනේ
ඒ මොකක්ද වෙන්නේ
මේක එන්ඩ එන්ඩ ම සුපිරි වෙනවා වගේsilent$
Thanxxxxxxxxxxxxxx
D J Ushan Remixer
yako uba mara speedne
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ.. ජය වේවා..
Mahesh
Sub ekata thanx machan
Amila Mudalige
Sub ekta Thanks saho
Hima Benaragama
බොහොම ස්තුතියි...
Nimal
Thanks
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B/K
11
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි….
Naveen Rangana
උපසිරැසියට බොහොම ස්තූතියි..........................
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks sahoo