පහුගිය සතියෙ අපි දැක්කා එයිඩා එයාව සැබෑ මනුස්යෙක් කර ගන්න ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒ වගේම ජෙමා හොයා ගන්නවා ඒක හදන්නෙ සැබෑ ලෝකෙ කියලා. ඒ වගේම තමයි නියෝජිත මේගෙ උදව්වෙන් ඩේසි ට්‍රිස්කේලියන් එකෙන් පැන ගන්නවා. නිකන්ම නෙවෙයි එයිඩට ගේමක් දීලා නැගිටගන්න බැරිවෙන්න. ඒ වගේම තමයි අන්තිමේ කට්ටියම එකතුවෙලා අන්ත…
පහුගිය සතියෙ අපි දැක්කා එයිඩා එයාව සැබෑ මනුස්යෙක් කර ගන්න ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒ වගේම ජෙමා හොයා ගන්නවා ඒක හදන්නෙ සැබෑ ලෝකෙ කියලා. ඒ වගේම තමයි නියෝජිත මේගෙ උදව්වෙන් ඩේසි ට්‍රිස්කේලියන් එකෙන් පැන ගන්නවා. නිකන්ම නෙවෙයි එයිඩට ගේමක් දීලා නැගිටගන්න බැරිවෙන්න.
ඒ වගේම තමයි අන්තිමේ කට්ටියම එකතුවෙලා අන්තීමෙදි හයිඩ්‍රා එකට විරුද්ධව ටිවි එකේ ලොකු ප්‍රචාරණයකුත් ගෙනියනවා. අද වැඩි දෙයක් කියන්න යන්නෙ නැ. මොකද මේක ලියනකොට වෙලාව පාන්දර 12.20 යි. හොදටම නිදි මතයි. එහෙනම් මම ගියා.
~ Hail Hydra ~
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV (x264/x265) පිටපත් සඳහා වලංගු වේ.
1,207 downloadsDownload 201705032141baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
33 comments
රොයිලි
Gathsara Umesh Kumara
Godaak mahansi wela thiyrnawa sub rka apit denn...
Sthuthi karann wachn nae ayyee....
Bohoom sthuuthiyRazor
බොහොම ස්තූතියි
sam
thank you
NISANGA
බොහොම ස්තූතියි සබට..
ජය වේවා.Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
Nüwäñthå Dúlån
බොහොම ස්තූතියි සහෝ !!!
ජය !!!Sudheera Kasun
Thanks Yalu...!
Saman
Thanks...
Bhagya madushan
thanks
Ajith Priyantha
sub akata jaya wawa
මාලින්ද
Thanks A lot.
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු ටිකත් කරන්නNirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
නවින් නිසල්
~~~උපසිරසියට ස්තුතියි~~~~
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Ravindu Rukshan
thx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lahiru
Tanxx kollo oya ikmnatama sub denawa good luck bro!...
D.Chamara
bohoma sthuthi sahooo
Gayan De Vas
Thank you for the subtitles bro.....
silent$
Thnxxxxxxxxxxxxxxxxxxxxx
Gihan Iddamalgoda
thamks 4 sub.
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
එනකන් හිටියේ...
මේ පාර ඉක්මනටම දීලා...එල එලවිමා
උපසිරසට බොහොම ස්තුතියි ලහිරු :D
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
lakshan
උපසිරසට බොහොම ස්තුතියි
Udara Damith B/K
එල
Udara Damith Dissanayaka
උපසිරසට බොහොම ස්තුතියි
Naveen Rangana
උපසිරසට බොහොම ස්තුතියි...........................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..deemantha1998
බොහොම ස්තූතියි කොල්ලා
Dharshana Kasun
Thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E20] with Sinhala Subtitles | එයිඩගෙ නව පෙනුම.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Agents-of-S.H.I.E.L.D.-S4.jpg)


බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P