ඔන්න එහෙනම් ආයෙත් Blindspot කතාමාලාවේ කොටසක් අරගෙන ආවා.මයුර අයිය තමයි මේක කරන්න හිටියේ එයා කොහොමහරි මට කරන්න කිව්වා.හැබැයි ඉතින් කරන්නම කියලා බලකරේ නැහැ මමයි ඉල්ලගත්තේ :).කතාව ගැන කිව්වොත්, අන්තිමේදී මතක ඇතිනේ ෂෙපර්ඩ් බැංකොක් වලට යනවා මොනාද පුපුරණ ද්‍රව්‍ය වගයක් අරගන්න.අද එතන ඉදන් තමයි පටන්ගන්නේ පැ…

ඔන්න එහෙනම් ආයෙත් Blindspot කතාමාලාවේ කොටසක් අරගෙන ආවා.මයුර අයිය තමයි මේක කරන්න හිටියේ එයා කොහොමහරි මට කරන්න කිව්වා.හැබැයි ඉතින් කරන්නම කියලා බලකරේ නැහැ මමයි ඉල්ලගත්තේ :).කතාව ගැන කිව්වොත්,
අන්තිමේදී මතක ඇතිනේ ෂෙපර්ඩ් බැංකොක් වලට යනවා මොනාද පුපුරණ ද්‍රව්‍ය වගයක් අරගන්න.අද එතන ඉදන් තමයි පටන්ගන්නේ පැටර්සන් ෂෙපර්ඩ්ගේ ගිණුමට ඇතුළු වෙලා එයාගේ සල්ලි ටික හිස් කරනවා.ඉතින් ෂෙපර්ඩ්ට අර ගණුදෙණුකරුවන්ට ගෙවන්න සල්ලි නැහැ.ඉතින් අරගොලන් හිතන්නේ මේක උගුලක් කියලා හිතලා බඩු ටික අරගෙන යනවා.ඔය අතරේ සටනක් වෙලා ෂෙපර්ඩ්ව බැංකොක් සිරභාරයට අරගන්නවා.ඒවගේම අද කණ්ඩායමට විසදන්න වෙන්නේ හැකර්ස්ලා කට්ටියගේ ප්‍රශ්ණයක්.මේකෙදි මෙයාලා ටිකක් වැඩි අවධානයක් දෙනවා.මොකද මේ විසදන පච්චයට ටෘමන් මූලපත්‍රය සම්බන්ධ වෙන නිසා.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,503 downloadsDownload Blindspot-S02E19.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
23 comments
Gathsara Umesh Kumara
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
Ravin
Thanks for the sub
Rajitha
Thank you machan......jayawewa........!
Gihan Iddamalgoda
Thanks 4 sub.
Bobby
Thank you very much
Nirodha uthpala
Obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava
නවින් නිසල්
~~~උපසිරසියට ස්තුතියි~~~~
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Charli Max
Thank You Machan…
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
පුබුදු
අැයි බං වැම්පයර් ඩයරීස් දෙන්නැත්තෙ..???
වෙන අලුත් එච්චර සුපිරි නැති සීරීස් දෙන එක චුට්ටක් නවත්තල (මේක නෙවෙයි) ඒ දෙන්නකොRasindu V. Perera
එලම...සබ් එකට තැන්ක්ස්...
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
uvi
බොහොම ස්තූතියි සහෝ
lahiru
Tanx bro
hasith
tnx bro
melinda
lagadi tamai katawa balanna gathte mul season eka beluwama digatama balanna asa hithuna sub dunnata thank you!
s.s.m
tz sub ekata...
MAALnath
Thanks ...............good luck ......................
ThusharaIndunilRathnayaka
Thanks for a sub,.....! keep it up
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Bohoom sthuthiy sho