ඔන්න යාළුවනේ දැන් අපි කොටස් 12ක්ම බැලුවා. කතාව ලස්සනයි නේද? දැන් 13 වෙනි කොටස. ඊට කළින් අපි 12 වෙනි කොටසේ අවසානය ටිකක් මතක් කර ගමුකෝ. වොන් තීරණය කරනවා එයාගේ පිටපත හා නාට දෙන්න. ඉතින් එයා ඒක හානාට දෙනවනේ. ඊට පස්සේ හා නා ඒක කියවනවා. එයා දැනගන්නවා චෝයි වොන් එයාට මුල ඉඳන්ම කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ කියල…
ඔන්න යාළුවනේ දැන් අපි කොටස් 12ක්ම බැලුවා. කතාව ලස්සනයි නේද? දැන් 13 වෙනි කොටස. ඊට කළින් අපි 12 වෙනි කොටසේ අවසානය ටිකක් මතක් කර ගමුකෝ. වොන් තීරණය කරනවා එයාගේ පිටපත හා නාට දෙන්න. ඉතින් එයා ඒක හානාට දෙනවනේ. ඊට පස්සේ හා නා ඒක කියවනවා. එයා දැනගන්නවා චෝයි වොන් එයාට මුල ඉඳන්ම කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ කියලත්. හා නා මේ නිසා පුදුම වෙලා ඉක්මණින් ඔෆිස් එකෙන් එළියට එනවා. එතකොටම චෝයි වොන්, හා නා එනකම් බලාගෙන ඉන්නවා. ඒ වගේම හා නා දැනගන්නවා චෝයි වොන් ඉස්සර කවදාවත් හා නාට ආදරය කරන්නේ නැහැ කියලා කියන්න හේතුවත් . ඒ අතරේ චා සෝ හූ සභාපති මින් එක්ක රට යන්න පිටත් වෙනවා.
අන්න එතනින් තමයි මේ කොටස පටන් ගන්නේ. මේ කොටසේදී හා නා, චෝයි වොන් එක්ක කතා කරනවා. එයා චෝයි වොන්ගෙන් අහනවා ඇයි කළින් එයා හා නාට කැමතියි කියලා කිව්වේ නැත්තේ කියලා. වොන් හේතුවත් කියනවා. කොහොමහරි ඒ දෙන්නා ආපහු සතුටින් යනවා. ඉතින් හා නා එයාගේ යාළුවො දෙන්නාට කියනවා චෝයි වොන්ගේ කතාව. ඉතින් ඒ දෙන්නත් සතුටු වෙනවා. ඒත් හා නා ඒගැන මොකුත් කියන්නේ නැහැ එයා චා සෝ හූට ආදරය කරන නිසා. ඉතින් හා නා එයාගේ හිත පොඩ්ඩක් සැහැල්ලු කරගන්නත් එක්ක තැනකට යනවා. එතැනදී චෝයි වොන්වත් හම්බවෙනවා. ඉතින් ඔයාලට ගොඩක් රසවත් සිදුවීම් මේ කොටසේදී බලාගන්න පුළුවන් වේවි. ඉතිරි ටික ඔයාලාම බලන්නකෝ.
එහෙනම් අපි 14 වෙනි කොටසින් මුණ ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E13.150808.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
165 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E13.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
7 comments
Tharu
Chami.S
Thanks..
Good Luck..Chalana
thnx sis...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
සදුනි
සොනාලි අක්කියෝ ඔයා gakuen alice බලල තියේ ද?
Dish
Tnx sis.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank You Sonali