කෝල්සනුයි ජෙෆ්රියි දෙන්නා නියෝජිතයෙක් බේර ගන්න මෙහෙයුමක් කරනවා. ඒත් ඒ බස් එකේ තිබිලා හම්බවෙන්නෙ මල මිනි සෙට් එකක් විතරයි. ඉතින් මෙයාලා මේ බස් එකම පාවිච්චි කරලා හයිඩ්‍රා ආලෝකන මධ්‍යස්ථානයට රිංගන්න උත්සහ කරනවා. ඔය අතරෙ ඩේසිටනම් හොදටෝම තලලා. ඒ අතරෙම රැඩ්ක්ලිෆ්ටත් ඒ සෙතේම තමා. කොහොම වෙතත් ඩේසිට පුළුවන්…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E19.HDTV.x264-KILLERS
1,403 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E19.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
37 comments
විමා
Dinuka Jayasekara
Thanks kollo....dn eng sub ekka blnda giya witharai.ethakotama dakka sub dala thiynwa.
Anton Perera
Mamath eng sub eka ekka balanna aran iddi meka dakke... thanks saho.. ane parakkuwunata ape nam ahithak naha.. oyalath loku kapa kirimak karalane mewa daanne.. iwasala innama bariwunoth ekai eng sub ekak ekka balanne hodada.. tarahen ehema nemei :)
චින්තක
හම්මේ මේක එනකම් මග බලන් හිටියේ බන්.පට්ට පට්ට.ජයවේවා
අශාන් ලහිරු
මේ කරන කැපකිරීම මදැයි ඉතිං. පරක්කු උනාට කමක් නෑ කොහොම හරි ඇදගන යං. ජය !!
Gathsara Umesh Kumara
Bohoom sthuthiy sabata
Gihan Iddamalgoda
thanks 4 sub.
Nirodha uthpala
Yako pissu Kilrenny epa api shadowhunters vala indala man umbata eakka hatiyata issarahatath innava thx for sub bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hiruna prabodha
අදනම් කලින්ම දීලා... ගොඩාක් ස්තූතියි සහෝ
Kasun Widusha
Tnx mcn
Sudheera Kasun
Thanks yalu...!
Malith Rubasinghe
උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…
ජය වේවා…
පරක්කු උනාට කමක් නෑ සහෝ.. කොහොම හරි දෙන්න.. මම නම් ගන්නවා වගේම හැමදාම කොහොමහරි comment එකක් හරි දාල යනවා.. එච්චරයි මට කියල කරන්න පුළුවන්..
උපසිරැසිය දවසක් පරක්කු උනොත් දෙමාපිය සනුහරේ ම පවා මතක් කරල බනින කුහකයෝ ඉන්නේ මේකේ.. ලැජ්ජ වෙයල්ලා උඹලා.. මහන්සි වෙලා, නිකං කරල දෙන දේත් කිසි අගයක් නැති එවුන්.. වදින උන් ට වැදියං..
කිසිම ලාබයක්, ප්‍රයෝජනයක් නැතුව උනත්, උඹලගේ කාලය, ශ්‍රමය වැය කරමින් අපි වෙනුවෙන් කරන මේ සේවයට බොහෝම ස්තූතියි සහෝ..omendra
sub akata tks
silent$
thnxxxxxxxxxxxxxxxx
Kasun
බොහොම ස්තූතියි සහෝ......
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
nishan kelum ruchiranga
13 reasons why එකට සබ් දෙන්න පිශ් ලොකු උදව්වක්
Ravindu Rukshan
thx
kolsen
thnx
ishan
Thanks for sub....
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Dhananjya Jagath
thnx for subtitals
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
Ajith Priyantha
kamak nayaluwa
sub akata thanks wawaLahiru C. Jayathilaka
thanks saho sub ekata.. oyala karana de hodak agaya karanawa.. jaya...!!!
Viraj tharuka
Thanks bro sub walata!!ilaga tikath awanna!!good luck!!!!!!
C Madushan
Thnx මචන් සබ් එකට...සබ් හදන වැඩේටයි ඔයාගෙ අනෙක් වැඩ වලටයි ජයම වේවා..
chathuranga
niyama wadak saho.. jaya wewa....
ruwann
උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…
ජය වේවා…PDROX
tanx bn
sudharaka
thanks bro
Sachith Perera
me ehema karana epa ban. puluwan ikmanata anith sub tikath dipan. kathawe hodama hariyedi ubalath passa gahanawane ban. pissu kelin nathuwa koma hri ikmanata anit tikath karapan. thanks macho ela
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
lakshan
උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…
Naveen Rangana
උපසිරසට බොහොම ස්තුතියි...........................
Dharshana Kasun
Thanks...
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E19] with Sinhala Subtitles | හදවතට කළ කතාව.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Agents-of-S.H.I.E.L.D.-S4.jpg)



උපසිරසට බොහොම ස්තුතියි ලහිරු සහෝ
කතාව නියමෙට යනවා