Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E22] with Sinhala Subtitles | ලෝක විනාසය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ශීල්ඩ් 4 වෙනි කතා මාලාවෙ අවසන් කොටස තමා මේ අරන් එන්නෙ. මේක ටයිප් කරනකොට වෙලාව පාන්දර 2.05 යි. ඉතින් ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ඇඩ්මින්ලා අවදියෙන් හිටියොත් ඔයාලට සබ් එක ඉක්මනට ලැබිලා තියෙයි.. පහුගිය සුමානෙ මතකනෙ, ඔව් අන්තිමට ගෝස්ට් රයිඩර් ආපහු මතුවුනා. හැමෝම වගේ මාත් බලන් හිටියෙ ගෝස්ට් ර…

ඔන්න ඉතින් ශීල්ඩ් 4 වෙනි කතා මාලාවෙ අවසන් කොටස තමා මේ අරන් එන්නෙ. මේක ටයිප් කරනකොට වෙලාව පාන්දර 2.05 යි. ඉතින් ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ඇඩ්මින්ලා අවදියෙන් හිටියොත් ඔයාලට සබ් එක ඉක්මනට ලැබිලා තියෙයි..

පහුගිය සුමානෙ මතකනෙ, ඔව් අන්තිමට ගෝස්ට් රයිඩර් ආපහු මතුවුනා. හැමෝම වගේ මාත් බලන් හිටියෙ ගෝස්ට් රයිඩර් ආපහු එනකන්. ඔයාලා දකින්න ඇතිනෙ එයිඩා සම්පූර්ණයෙන්ම මනුස්සයෙක් බවට පරිවර්තනය වෙලා. හැබැයි ඉතින් මෙයාට ලැබෙන දැනෙන සේරම හැගීම්, දැනීම් සියල්ලම අළුත්ම අත්දැකීමක්. අපිට නම් පොඩි කාලෙ ඉදලා ඒවා පුරුදු වුනාට එක පාරටම වැඩි මහල් පුද්ගලයෙකුට ඒ හැගීම් දැනීම් දැනෙන්න ගන්නකොට කොහෝමට තියෙයිද? ඔව් සමහර ඒවා පාලනය කරගන්න බැරිවෙනවා. තරහව, විරහ, කේන්තිය ඔය වගේ. එයිඩට වෙන්නෙත් ඒකමයි. ගෑණිට විරහව පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් මිනි මරන්න පටන් ගන්නවා. ඒකටම හරියන්න අයිවනෝව් හාදයා මිනිහ වගේ බර ගානක් රොබෝලා හදලා. ඒ සේරම පාලනය කරන්නෙ මිනිහගෙම මොලෙන්.

එයිඩා නිකන්ම මනුස්සයෙක් වෙලා විතරක් නෙවෙයි. එක එක බලයනුත් තියෙනවා. ඒ කියන්නෙ ෆ්රේම්වර්ක් එකේදි එයිඩා මනුස්සයෙක් වෙන්න විතරක් නෙවෙයි එයාටම කියලා බලන් ලබා ගන්නත් වැඩ කරලා තියෙනවා. ඒ නිසා තමයි හයිඩ්‍රා එක ෆ්රේම්වර්ක් එකේ පිහිටුවලා ඉන්හියුමන්ලව දඩයම් කරන්න පටන්ගෙන තිබිලා තියෙන්නෙ. ඒ එයාලගෙ බලයන් ගන්න.. මැක් තවමත් ෆ්රේම්වර්ක් එකට වෙලා ඉන්නෙ. ඉතින් යෝ-යෝ ට මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් හැමෝටම හොරෙන් යෝ-යෝ ෆ්රේම්වර්ක් එකට ප්ලග් වෙනවා. දැන් ඉතින් ගෑණිටනම් මොකවත් හිතා ගන්න බැරුව ඇති. ඒ වගේම තමයි ෆ්රේම්වර්ක් කලබගෑනිය හින්දා ජෙෆ්රි මේස්ගෙ ජීවිතේ නැතිවෙනවා. ෆිට්ස් ඒකටනම් ඉන්නෙ ලොකු පසුතැවීමකින්.. ඉතින් තවත් මම කියන්න යන්නෙ නෑ. ඔය කිව්වෙ පහුගිය සුමානෙන් ටිකක්. මේ සතියෙ කොටස බලන්නකො. අනිවා ඉතින් ගෝස්ට් රයිඩර් වැඩට බැහැලා ඉදියි. නැතුව නේද? නිකමට ආවා නෙවෙයිනෙ. අනිවා කෝන්තර පිරිමහන්නනෙ. අපි බලමු එයිඩගෙ කතාවත් ගෝස්ට් රයිඩර්ම අවසන් කරාවිද කියලා.

මම මේක කියන්නම ඕන. ඔය හැමෝම දන්නව වගේ මේ කතා මාලාව ප්‍රණීත් චින්තක රණසිංහ අයියගෙ. එයා තමයි මේ සීසන් එකෙත් වැඩි බරක් ඇද්දෙ. කොහොම නුමුත් එයාට වැඩා රාජකාරි නිසා වෙන්නැති ගානට වෙලාවට දෙන්න බැරිවුනේ. නැත්නම් දන්නවනෙ සබ් මැෂිමක්.  ඉතින් මං මේකට පටලැවුනේ කොහොමද කිව්වොත්, මං විමාගෙන් ඉල්ලුවෙ වෙන සීරියස් එකක එකම එක කොටසක්. ඉතින් එතකොටත්, ඒක සම්පූර්ණයෙන්ම වෙන් කරගෙන බං, පුළුවන්නම් ශීල්ඩ් එකේ අළුතින් ආව කොටහා කරලා දියන් කිව්වා. ඉතින් ඒක කරලා දුන්නා. පස්සෙ අවසානයක් වෙනකන් කරන්න වුනා. නැත්නම් බලෙන් ඉල්ලගෙන කලා නෙවෙයි. ඉතින් පුළුවන් උපරිමයෙන් මම සබ් එක කලා.  ප්‍රණීත් අයියගෙ සබ් තරම්ම නම් හොදට තිබ්බද දන්නෙ නැ. මොකද ඉතින් එයාගෙ අමුතු වචන සෙට් එකත් එක්ක රහට කරනවනෙ. මමත් පෞද්ගලිකව කැමතිම උපසිරැසි කරුවෙක්. බලන පිරිසගෙන් අනිවා 25-35 ත් අතර පිරිසක් හැමදාම වගේ කොමෙන්ටුවක් දාලා සහය දුන්නා. ඔව් අනිවාර්යයෙන් බාගත කිරීම් 1300 පනිනවා. ඒත් අදහස් දැක්වීම අතින් නම් අන්තිමයි. ඒක කියන්නම ඕන. හැමදාම කොමෙන්ට් කරන පිරිස විතරයි. ඒ අයට බොහෝම ස්තූතියි මාත් එක්ක දිගටම හිටියට.   තව දෙයක් තියෙනවා, ඔන්න ශීල්ඩ් කතා මාලාවෙ 5 වන අදියරත් එනවා කියලා ආරංචියක් තියෙනවා. විමත් ඔය කිව්වෙ. ඉතින් ඒකත් ආවම බලමුකො. එහෙනම් මේ කතා මාලාවෙ වැඩි බරක් ඇද්ද ප්‍රණීත් අයියටත් එක්ක හරියන්න අදවත් අදහස් ලෝඩ් එකක් දක්වන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා..

ජය-වේවා!! 😀

 

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV (x264/x265) පිටපත් සඳහා වලංගු වේ.

7,155 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E22.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

7,155 downloadsDownload Subtitles30 KB

76 comments

  1. ss

    thanx bro

  2. chathuranga

    thanks mcn. sub denakan balagena hitiye. supiri wadak. jayawewa......

  3. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  4. Sujith

    meke final episode eka enakam mama balan hitala, aapu gaman eeka down load kara gena hitiye... eeth mechchara ikmanta sub ekek eewi kiyalanam hithuwe ne,,, thanks lot bro.......

  5. widuranga

    thanx broooo

  6. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy saho sbtt..
    Phth lrmoo hodeee

  7. Milan Ranishka

    subata bohoma isthuti bro....... next season ekath karamu...

  8. සුපුන්

    ගොඩක් ස්තුතියි සහෝ.. කඩ්ඩ නොදන්න අපි film එකක්වත් බලන්නේ බයිස්කෝප් සයිට් එක නිසා...දිගටම කරගෙන යන්න..එක එකා කියන කතා ගණන් ගන්න එපා..කොහොමත් ලංකාවේ ගොඩක් උන්ට නිකන් ලැබෙන ඒවා වටින්නේ නෑ..

  9. Gajith Rathnayake

    THANKS BRO....

  10. madhawa supun

    ela ela bro..digata karagena yamu

  11. NISANGA

    බොහොම ස්තූතියි සබට..
    ජය වේවා...

  12. සුපුන් බුද්ධික

    එහෙනම් එකත් ඉවරයි.
    තව කොටස් දෙක තුනක් බලන්න තියෙනවා.
    අපේ ප්‍රණිත් සහෝටත් වැඩ වැඩි නිසා මේක ඔයා කරන්න
    භාර ගත්තේ මන් හිතන්නේ.දෙන්නටම ගොඩක් ස්තූතියි.
    එහෙනම් වෙලාවක් තියෙනවම් American Gods එකට උපසිරැසි කරන්න.

    ජය වේවා !!!

  13. DJey Damith Jackson

    godak sthuthi mcn sab tika niyameta thibba. ilaga season aken set wemu <3 jaya wewa mcn

  14. Heshan

    Thanks.

  15. Dhananjya Jagath

    thnx a lot for the subtitals

  16. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  17. kumaraya

    bohoma sthuthi...

  18. Kasun Widusha

    Elama mchoo tnx

  19. Prasad

    Thnanks for sub

  20. krishan Gayantha

    English අවුල් අපි මෙහෙමෙ බලන්නෙ ඔගොල්ලන්ට පින් සිද්ද වෙන්න. Thanks saho

  21. sam

    thank you malli.

  22. විමා

    මේක කරන්න කෙනෙක් හොයාගන්න විදියක් නැතුව ඉන්නකොට කැමැත්තෙන්ම ඉදිරිපත්වෙලා අඩු ප්‍රතිචාර යටතේ මේක ඉවර වෙනකම් කරගෙන ආවට බොහොම ස්තුතියි මුලින්ම. මේක කරන එක ලෙහෙසි නැහැ කියල හොඳටම දන්නව ඉතිං. අනික උබ පරක්කු නැහැ, අද එන එපිය අද රෑ වෙනකොටම එවනවනේ, එහෙනම් ගින්දර වගේ ඉවර වෙච්ච මේක වගේම ඊලඟ සීසන් එකේ ගින්දර ආරම්භයත් උබෙන්ම බලාපොරොත්තු වෙනව එහෙනම් :D

  23. sakun pinto

    thanks

  24. Nalin perera

    ස්තුතියි වේවා ලහිරු සහෝ! ප්‍රනීත් ගේ අඩුවක් නොතේරෙන්න ඔය වැඩේ හොදට කළා කියලයි මගේ හැගීම.

    ඔන්න එහෙනම් සබ ගත්තා, 5ත් අවාම කරමු!

    ජය වේවා!

  25. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. VisH

    bohoma isthuthiy saho :)

  27. Hiruna Prabodha

    ගොඩාක් ස්තූතියි සහො... ඔබට ජය

  28. Thisara Neo

    ස්තූතියි සහෝ...

  29. omendra

    thks bro

  30. Anton Perera

    thanks saho sub ekata. jaya wewa !!

  31. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......

  32. CHAMALKA

    Niyamai mcha thanks for sub!!!!!!

  33. Thilina Nuwan

    thanks saho

  34. Ashi

    Thank you very much for the Sub machan

  35. DCD Weerawardhana

    Thanks :-)

  36. chan

    "American Gods tv series" ekata sub dendako.kauru hari kamak na.

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. vikum s kavinda

    4ත් ඉවරයි..sub එකට ස්තුතියි... 5ටත් වැඩේ දෙමුනේ සහෝ....

  39. Lakshan

    Thanks shao digatama me kathawa dunnata anit season ekat awama ekatat denna

  40. Nirodha uthpala

    Comment danne nathi putting lava adala kara ganna epaaaa api oyath eakka innava bro

  41. Thilina

    Thanks sahoo

  42. Salinda

    good luck

  43. sudharaka

    Sub eka niyama i.bohoma sthuthi saho.

  44. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  45. Antony Rodrigo

    thank you so much bro

  46. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
    ඒවගේම කතාමාලාවේ වැඩිම කොටස් ප්‍රමානයක් ලබා දුන් ප්‍රනීත් සහෝටත් ගොඩාක් ස්තූතියි...
    තවත් සුපිරිම කතාමාලාවකින් හමු වෙමු
    #ජය වේවා

  47. රයන් ද සිල්වා

    නියමයි ලහිරු සහෝ මේ කතාමාලාවත් ඉවර කරා නේ....
    පහුගිය කොටස් වල නම් Comment එකක් දාන්න බැරු උනා සොරි වෙන්න ඕනා
    වැඩත් එක්ක බලන එක මග හැරුනා මතක හැටියට කොටස් 7-8 බලන්නත් තියනවා...
    ඒවායින් වැඩක් නෑ සිංහල සබට තෑන්ක්ස් සහෝ තවත් සුපිරිම කතාමාලාවකට අත ගහමු හොදේ....
    ෴෴ජය වේවා෴෴

    කියන්න අමතක උනානේ මේ කතාමාලාව මෙච්චර දුරක් ඇදගෙන ආව ප්‍රනීත් සහෝට ගොඩාක් ස්තූතියි...
    වෙලාවක් තියන හැටියට sense8 කතාමාලාවේ ඉතිරි කොටස් වලටත් සබ් දෙන්න සහෝ...

  48. udp

    බොහෝම ස්තූතියි

  49. KAVINDA GAMAGE

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  50. Gihan Iddamalgoda

    thanks 4 sub.

Load more comments