Watch Trailer

Chicago PD [S04 : E20] with Sinhala Subtitles | මිදීම සදහා ග්‍රහණය කර ගැනීම.[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ චිකාගෝ පීඩී 04 වැනි කතාමාලාවේ 20 වැනි කොටස. ඉතිං අද කතාව ගැන කියනවනම් මුලින්ම 17 හැවිරිදි තරුනයෙක් හිසට වෙඩි තබා ඝාතනය කරනවා. ඒ වගේම ඒ තරුණයා ප්‍රසිද්ධ නීතිඥයෙකුගේ පුතෙක්. ඉතිං එම නිසා මෙම පරීක්ෂණයට ඉහළින් සෑහෙන ලෙස බලපෑම් එල්ල වෙනවා. ඒ වගේම මෙම වෙඩිතබන ලද තුවක්කුව පරික්…

Chicago P.D.S04

 

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ චිකාගෝ පීඩී 04 වැනි කතාමාලාවේ 20 වැනි කොටස. ඉතිං අද කතාව ගැන කියනවනම් මුලින්ම 17 හැවිරිදි තරුනයෙක් හිසට වෙඩි තබා ඝාතනය කරනවා. ඒ වගේම ඒ තරුණයා ප්‍රසිද්ධ නීතිඥයෙකුගේ පුතෙක්. ඉතිං එම නිසා මෙම පරීක්ෂණයට ඉහළින් සෑහෙන ලෙස බලපෑම් එල්ල වෙනවා. ඒ වගේම මෙම වෙඩිතබන ලද තුවක්කුව පරික්ෂාකරීමේදී එය මීට වසර 17 කට ඉහතදී සිදුවූ මිනීමැරුමකට සම්බන්ධ බව සොයාගන්නවා. ඒ වගේම එයින් මිය යන පුද්ගලයා සාජන් හෑන්ක් වොයිට් ගේ මිතුරෙක්. ඉතිං ඔහු එම ඝාතකයාව අල්ලාගෙන බන්ධනාගාර ගතකිරීමට මීට වසර 17 කට පෙර දී සහය වෙනව. ඉතිං මේ සොයාගැනීමත් සමග හෑන්ක් සිතනවා ඔහු සිරගතකිරීමට සහය දී ඇත්තේ වැරදි පුද්ගලායා කියා. ඒ වගේම ඔහු නව මිනීමැරුම් පරීක්ෂණය ක්‍රියාකරවීමට ලින්ඩ්සේ හට පවරා මීට වසර 17 කට පෙර මිනීමැරුම ගැන සොයාබැලීමට කටයුතුකරනවා. ඒ වගේම එය නවතා දමන ලෙස කියමින් හෑන්ක් ගේ ඉහළ නිලධාරියෙක් වූ මීට වසර 17 කට පෙරදී ඔහුගේ සහයකයා වූ පුද්ගලයෙක් දැඩිලෙස බලපෑම් කරනවා. ඒ වගේම මෙම සිද්ධීන් නිසා, ඉහළ නිලධාරීන්ගේ අණට කීකරු නොවීම, බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස එහි කටයුතු පැහැර හැරීම යන හේතු දක්වා සාජන් හෑන්ක් වොයිට් හට විනය පරීක්ෂණයක් පවා පැවැත්වීමට සූදානම් වෙනවා.

ඉතිං මීට වසර 17 කට පෙරදී සිදුවූ මිනීමැරුමේ නියම ඝාතකයා සොයාගැනීමට හැකිවේවිද? ඒ වගේම නව මිනීමැරුමේ ඝාතකයා කව්ද කියා සොයාගැනීමට හැකිවේවිද? හෑන්ක් වොයිට් හට කුමක් සිදුවේවිද? මේ කොටසත් නරඹන්න කියල ඉල්ලනව. එහෙනම් හැකි ඉක්මණින් ඊළග කොටසින් හමුවෙමු..

සුබ දවසක්……..!!!!!!!!

 

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E20.720p.HDTV.x264-KILLERS.HI
Chicago.PD.S04E20.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

1,400 downloadsDownload Chicago.PD_.S04E07E20.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,400 downloadsDownload Subtitles37 KB

9 comments

  1. Tilantha1

    උපසිරසියට ගොඩක් ස්තුතියි :)

  2. Nalin perera

    නියමයි රසිත සහෝ! හුගක් අයට මගහැරුණ සුපිරි කතාවක් මේක... ඔන්න 5ත් ලෑස්ති කරලා කියලා ආරංචි...
    ස්තුතියි සබට...

    ජය වේවා!

  3. R.D

    බොහොම ස්තුතියි සහෝ...........

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. AWNCK

    Thanks bro..... Elama kiri....Best of Luck

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Rajitha

    Thanks machan.......jayawewa......!

  8. Bobby

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  9. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    12 monkeys season 3 එකත් පටන් ගත්තා....
    මේක අහවරක් කොරලා ඒකටත් අතගහමු හොදේ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.