Watch Trailer

Blindspot [S03 : E07] Sinhala Subtitles | ද්‍රෝහීන්! [සිංහල උපසිරැසි සමඟ]

* එදා හර්ස්ට්ගෙ තර්ජනවලට අහුවුන රීඩ් අද නිදහස්. * පැටර්සන් ස්ටුවර්ට් මියයද්දි විසඳමින් හිටපු පච්චය විසඳන්න උත්සහ කරනව. * වෙලර් ජේන්ගෙ දුව ගැන දන්නව වුනත් ජේන්ට ඇය ගැන හෙළිකරන්න අකමැතියි. * රෝමන් කුමක් හෝ ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරනව. * ටාෂා කණ්ඩායමේ හිටියත් CIA එකටත් තොරතුරු සපයනවා. මේ විදිහට අව…

* එදා හර්ස්ට්ගෙ තර්ජනවලට අහුවුන රීඩ් අද නිදහස්.

* පැටර්සන් ස්ටුවර්ට් මියයද්දි විසඳමින් හිටපු පච්චය විසඳන්න උත්සහ කරනව.

* වෙලර් ජේන්ගෙ දුව ගැන දන්නව වුනත් ජේන්ට ඇය ගැන හෙළිකරන්න අකමැතියි.

* රෝමන් කුමක් හෝ ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරනව.

* ටාෂා කණ්ඩායමේ හිටියත් CIA එකටත් තොරතුරු සපයනවා.

මේ විදිහට අවසන්වුන කතාවෙ ටික කාලෙකට නතරවෙන්න තව එක කොටසයි තියෙන්නෙ. කොහොම වුනත් තවම රෝමන්ගෙ ප්‍රධාන සැලසුම තවම හෙළිවෙලා නෑ. ඒ වගේමයි වෙලර් හා ජේන්ගෙ දුව ගැන තියෙන කතාබහත්. අපි දන්නව වෙලර් වතාවක් බර්ලින්වලදි ඇයව හමුවුනා. ඒත් එතනින් පස්සෙ ඔවුන්ට වුන දේවල් ගැන කවුරුවත් දන්නෙ නෑ. සමහරවිට ඇය මොනාහරි හේතුවක් නිසා මියයන්න ඇති. සමහරවිට වෙලර් නිසා ඇයට වෙනත් හානියක් වෙන්න ඇති. බොහෝ අවස්ථාවක් තියෙන්නෙ ඇය මියයන්න. ඇය හොඳින් ඉන්නවනම් ඇයට ජේන්ව හොයාගන්න වැඩි කාලයක් ගත්වෙන්නෙ නැතිවෙයිනෙ. එහෙමත් නැත්නම් ඇයට ජේන්ව හොයාගන්න බැරි තත්වයට පත්වෙලා. ඒ සිදුවීම ගැන දැනගන්න තවත් ටිකක් ඉන්න වෙයි.

රීඩ් හර්ස්ට්ගෙ ග්‍රහණයෙන් මිදෙන්න තීරණය කරල ආයෙත් කණ්ඩායමත් එක්ක එකතුවෙන්න තීරණය කලා. හර්ස්ට්ට නම් මේක දැනගන්න ලැබුණොත් කණ්ඩායමට හොඳක් වෙන්නෙ නම් නෑ. ඒ අතරෙ මතකද කණක් අහිමි සිත්තරාව? ඔහු හා හර්ස්ට් අතර යම් ගණුදෙනුවක් තියෙනව. අද කණ්ඩායමට හැකිවෙනව ඒ ගණුදෙනුව ගැන හොයන ගමන් තවත් මහා විනාශයක් වලක්වන්න.

මේ කොටස ඊළඟ කොටස බලනකල් ඉන්න බැරිවෙන තත්වයේ කොටසක්. ඉදිරියේදි මීළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු!

ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,557 downloadsDownload Blindspot-S03E07.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,557 downloadsDownload Subtitles36 KB

29 comments

  1. Isuru

    Thank you....!

  2. Gathsara Umesh

    Bhoom sthuuthiyi ayyee

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

  4. Dhananjaya

    බොහොම ස්තුතියි

  5. Dileepa Nuwan

    Thanks machan......................

  6. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  7. janith

    wow niyamai macng

  8. randika

    Thanks Bro..

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. sachintha

    Thanks sahooo

  11. sachintha

    08 episode ekath awilla sahoo ekath sub eka danna...

  12. upul kumara

    Thanks sahooo

  13. 4devinda

    bohoma stuti saho.

  14. prasangamno

    Sub ekata thnx bokka

  15. Shadowx

    sub down wenne na ne bn ... blank page ekkata yanawa ....

  16. Udayanga Sampath

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  17. uvi

    බොහොම ස්තූතියි

  18. harshahjk

    බොහෝම ස්තූතියි සබට ඒක අරගත්තා. අලුතින් පටන් ගත්තමේ ක්‍රමය හොඳයි. මම හිතනවා මින් ඉදිරියට දිගටම ටිවී සීරීස් වලට සබ් ලැබෙයි කියලා ස්තූතියි ජයවේවා

  19. Bobby

    After long time , Thank you very much all of you friend.

  20. priyan99

    thanks machan sub ekata

  21. Salinda Wijayabandara

    Thanks mcn sub ekata godak.... jayama wewa.....

  22. Navi1996

    Sub දෙන එක නැවැත්තුවම tv series බලන එකත් ටික දවසකට නැවතුනා..ආයිමත් sub දෙන්න ගත්තට බොහොම ස්තුති..ජය වේවා..

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. thanula D

    ගොඩක් ස්තුතියි උපසිරැසියට.දිගටම දෙමු.ජයවේවා.

  25. Dananjayapushpamal

    Thanks for sub

  26. Samaaa

    Super

  27. niroshan viraj

    thank u bro

  28. s.s.m

    tz sub ekata....

  29. MAALnath

    Thanks ................good luck .......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.