Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E08] Sinhala Subtitles | අවසානයක ආරම්භය! [සිංහල උපසිරසි සමඟ]

මතකනෙ නියෝජිත මේ සාර්ජ්ව අල්ල ගෙන ශීල්ඩ් මූලස්ථානයට අරගෙන ආවා. මේ වෙනකොට සාර්ජ්ගෙ මුලු ටීම් එකම ශීල්ඩ් අත්තඩංගුවෙ ඉන්නෙ. ඒ වගේම සාර්ජ් මේ කරන දේ ගැන විස්තර ශීල්ඩ් එකට දැනගන්න ලැබෙනවා, ඒත් ශිල්ඩ් මිනිස් ජීවිත ගැන හිතන හන්දා සාර්ජ් මේ මිනිස්සු මරන එක අනුමත කරන්නෙ නැහැ. ඒ නිසාම තමයි ශීල්ඩ් නියෝජිතයො ස…

මතකනෙ නියෝජිත මේ සාර්ජ්ව අල්ල ගෙන ශීල්ඩ් මූලස්ථානයට අරගෙන ආවා. මේ වෙනකොට සාර්ජ්ගෙ මුලු ටීම් එකම ශීල්ඩ් අත්තඩංගුවෙ ඉන්නෙ. ඒ වගේම සාර්ජ් මේ කරන දේ ගැන විස්තර ශීල්ඩ් එකට දැනගන්න ලැබෙනවා, ඒත් ශිල්ඩ් මිනිස් ජීවිත ගැන හිතන හන්දා සාර්ජ් මේ මිනිස්සු මරන එක අනුමත කරන්නෙ නැහැ. ඒ නිසාම තමයි ශීල්ඩ් නියෝජිතයො සාර්ජ්ගෙ උපකරණ පාවිච්චි කරලා ෂ්‍රයික්ලා දෙන්නෙක් එකවැරම අල්ලගෙන සෙෆර් එකෙන් අරගෙන එන්නෙ. හැබැයි සාර්ජ් දෙන්නෙක් අල්ලගත්තා කියද්දි දෙයක් හැංගුවා මතක ඇති. මේ දෙන්නා එකට දාපු ගමන් සිද්දවුන දේ මතක ඇතිනෙ. තව ටිකක් එහෙ මෙහෙ වුනානම් මේ සහා යෝ-යෝගෙ අවසානය තමා. අන්තිමේ මේ අය බේරුනෙ සාර්ජ්ගෙ උදව්වෙන්, හැබැයි උදව් කලේ කොන්දේසි පිට මතකනෙ.

ඒත් එක්කම ෆිට්ස්-සිමන්ස් සහා ඊනොක් පැනලා ගියා මතකනෙ, හැබැයි මෙයාලා ආපහු ආවෙ කිට්සන් වලට. කිට්සන් වල කලින් වෙච්ච දේවල් එක්ක මෙයාලට හොද පිළිගැනීමක් නෙවෙයි ලැබුනෙ. අන්තිමේ බෙල්ල ගහලා යන තැනට පත්වුනා. හැබැයි කොහෙන්ද ආව අයිසෙල් හන්දා මොකක්ද වාසනාවකට මේ තුන්දෙනාට බේරෙන්න ලැබුනා. එතනදි තමයි අයිසෙල් යම් වස්තුවක් හොයන බව කියන්නෙ සහා එයා ඒක හොයන් පෘථිවියට යන කතාව කියන්නෙ. ඉතිං ඒත් එක්කම ෆිට්ස්-සිමන්ස් දෙන්නට ආපහු තමන්ගෙ ලෝකෙට එන්න නිකන්ම පාර විවර වුනා.

අද බලාගමු කවුද මේ අයිසෙල් මෙයා මොනවද මේ හොයන්නෙ සහා සාර්ජ්ගෙ ඉදිරි වැඩ මොනවද කියලා එහෙනම් මම ගියා.

#Hail Marvel!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

4,783 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S06-E08.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

4,783 downloadsDownload Subtitles32 KB

28 comments

  1. Mahesh Rajapaksha

    Thanks bro...

  2. Ayesh Prashan

    Thank You

  3. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

  4. Kasun A.

    උපසිරැසියට තුති ලහිරු සහෝ, ජය!

  5. EM Nishshanka

    Thanks mcn

  6. Shadow125

    Tnx :)

  7. Amalka Himeshan

    Thanks sub ekata

  8. Rasindu Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ....
    දිගටම සබ් දෙමු..

  9. Rumesh Asanka

    thank you

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  11. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  12. Shalika

    Thank you bro

  13. LVG98

    thanks

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  15. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....

    ජය වේවා !!!!!!

  16. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා........!

  17. Udara Damith Dissanayaka

    pora monaa karayida danne ne

  18. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. dush135

    ela

  21. Nimantha.Chathuranga

    TNx Broo

  22. Nimantha.Chathuranga

    TNx Broo
    anith ekatath ඉක්මනට demu

  23. isuru007

    thanxx broo

  24. sasanwalasa

    උබලා නිසා තමා අපි මෙහෙමවත් ෆිල්ම් එකක් බලලා ෆන් එකක් ගන්නේ. උබලට පින්. පුලුවන්නම් සුපර් ගර්ල් වගේ අනිත් නවත්තපු ඒවටත් සබ් දෙන්න බලන්න ඉක්මනට. ජය වේවා.

  25. Shehan putha

    Thanks bro

  26. Dewadithya

    Thanks for Sub!

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  28. lakshan

    thanks .................