ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු කතාමාලාවක් තමයි මේ අරගෙන එන්නෙ. හරියට අවුරුද්දක් දෙකක් වෙනවා මෙහි කලින් කතා සමාව ඇවිත්. අවංකවම, මගෙත් ආසම කතාවක් තමයි මේක. එහෙනම් ඉතින් ඇවිත් ටික දවසක් වෙන ඒකෙ වැඩිය කියවන්න යන්නෙ නැහැ. කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො. කලින් කතා සමයෙදි මතක් ඇතිනෙ ඔක්කොමල්ලා හිතාගෙ…

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු කතාමාලාවක් තමයි මේ අරගෙන එන්නෙ. හරියට අවුරුද්දක් දෙකක් වෙනවා මෙහි කලින් කතා සමාව ඇවිත්. අවංකවම, මගෙත් ආසම කතාවක් තමයි මේක. එහෙනම් ඉතින් ඇවිත් ටික දවසක් වෙන ඒකෙ වැඩිය කියවන්න යන්නෙ නැහැ. කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො.
කලින් කතා සමයෙදි මතක් ඇතිනෙ ඔක්කොමල්ලා හිතාගෙන හිටියෙ හැමදේම ඉවරයි කියලා නමුත් එහෙම වුණේ නැහැ. කොහොම හරි, අනිත් ලෝකයෙ ඉන්න සත්වයා පෙන්වනවත් එක්කම වගේ කතාව ඉවර වුණා. අද කොටසේදී දැකගන්න ලැබෙයි අලුත් කට්ටියක්ව. මෙයාලා එක්තරා හමුදා කණ්ඩායමක්. මොහුන් උත්සාහ කරන්නෙ දොරටුව නැවතත් විවෘත කරන්න එක්තරා මැෂිමක් පාවිච්චි කරල. හැබැයි ටික වෙලාවක් යනකොට මෙයාලගෙ බලාපොරොත්තු සුන්වෙනවා. උපකරණය පුපුරනවා ඕවර්ලෝඩ් වෙලා. හැබැයි මේ ඉන්න ජෙනරාල් අසමත් වීම් රූස්සන පුද්ගලයෙක් නම් නෙමේ. කලින් වැඩ කරපු විද්යාඥයාව මරල දාලා වෙන කෙනෙක්ව පත් කරල තව අවුරුද්දක් දෙනවා වැඩේ කරන්න. මේ හේතුවෙන් පස්සෙ එක්තරා අස්වාභාවික දේවල් සිද්ධ වෙනවා. විල්ටත් මේ ගැන දැනෙනවා. හැබැයි ඔහුට කිසිම අදහසක් නැහැ ඉස්සරදි වෙන්න යන දේ ගැන. වැඩිය යමක් කියන්න යන්නෙ නැහැ එහෙනම් දැනටමත් ටික දවසක් වෙනවානෙ ඇවිල්ල. එහෙනම් බලලම දැනගන්නකෝ මේ පාර කතාව මොන වගේ මාවතකටද යොමු වෙන්නෙ කියලා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
32,534 downloadsDownload Stranger.Things.S03.E01Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
70 comments
Sachithradilshan
denidu
Thanks thanks සබ් දෙනකන් මාර අමාරුවෙන් හිටියෙ බන්. Thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Thilankadissanayake
ගොඩාක් thanks සබ් පරක්කු උන හින්ද මුලින් english sub වලින් බැලුවෙ හදිස්සිය හින්ද.සින්හල සබ් හින්ද අයේත් බලනවා ඉක්ම්නටම අනික් eposide 7 ටත් ඉක්මනටම සබ් දෙන්න . හුගාක් thanks.
ChanuPerera
ඉස්කෝතුයි කොලුවෝ. නායිස් ජොබ්... ❤️❤️❤️ අනිත් ටිකත් ඉක්මනටම ඕනේ..... ❤️ වී ආ වේටින්..
ChamalKanishka
sub denakn hitiye
Thnx bro sub ekataRuchiramaduwantha
Thx a lot machan♥️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුhtw
Ela machan ithuru tikath ikmanata dendoo
dx12
Sub ekta thanks bro.
Denkan balan hitye.
Kiynna wachana Na bro.
Good luck.UI
Ela hode
Ravindu Yasanga
ස්තූතියි මිත්රයා ♥
Samitha.sandaruwan
Ela bro... anith epi walatath ikmnta sub demu
Sanath Indika
THX BRO
Praneeth priyadarshana
Amooo tks lot
Dushan Tharuka
Elama...Jaya wewa !!!
Stranger
thanks
Amalka Himeshan
Thanks sub ekata
laglakmal
Ela ela Thnax Broo.. denakan balan hitiye
weli
Thanks bro අනිත් episode ටිකෙත් dark s2 sub දෙනකන් බලන් ඉන්නවා
Naveendra_rox
Thanks
Kaveeshdiyashan
Thanks mcn dark ekatath sub dhemu
R3aLiZe
thank q
dx12
Dark season 2 demu ne
DemonAkalanka
Thanks machan.
Ayesh Prashan
Thank You Sub Ekata.. Balagena Hitiye Sub Denakam
Lalantha Madhushan
හම්මේ මග බලාන ඉදියෙ, උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….
Ravindu Rukshan
Dark S02 Ikmaninma Wage Labadenawa
dx12
Ela bro.
Malindasadaruwan
අම්මේ ඉතින්, සුපිරියක් තමා,එල එල බන්
Minethra
සබ් එකට තෑන්ක්ස් සහෝ
Rohitha Rathnayake
Thanks bro. Dark s2 එකටත් ඉක්මනට සබ් දෙමු
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
මේකට සබ් දෙනකම් බලන් හිටියේ...
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....
Jessica Jones Season 3 එකටත් සබ් දෙමු ඉක්මනටම....isuruupeksha1234@
Thanks..anith episode tikath ikmanatama dannna...
Thushara Thilan
අම්මෝ අපි හිතුවේ අමතක වෙලාව්ත්ද කියලා..
උපසිරැසියට බොහොම ස්තූතියි..
අනිත් එපි ටිකත් ඉක්මනටම දෙමු..
ජය!Denis Maneesha
Thanks bro sub ekata
Jessica jones s03 & dark s02 ekatath sub eka ikmanata denna balannathanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා........!
Aac3
එලම සහෝ ගොඩාරියක් ස්තූති සබ් එකට... ඉතුරු episode ටිකත් ඉක්මනටම දෙන්නෝ... ජය වේවා !!!
WSS Senanayake
Dark season 2 සිංහල සබ් දෙන්නේ නැද්ද මචං ලා
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sherlock_holmes1234
elama
Iiiiiiooooo
Sub ekata tnx bro
surajvikasitha
ඔක්කොම ටික ඕන ඉක්මනටම..
Pasindu7365
Elamama. thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ridmal
Thanks bro...
sujithj
thanks machn enakm iwasillak nathuwa hitiye. okkama tikata sub denna ikmanataa..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
EM Nishshanka
Thanks mcn
ridmal
Thanks bro..
Ravindu chandika
thanks sub ekata bro
Advertisement
![Stranger Things [S03 : E01] Sinhala Subtitles | සූසී, ඔයාට ඇහෙනවද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Stranger-Things-S03.jpg)



elama mcn