මතක ඇතිනෙ ගිය සතියෙ එහෙම් පිටින්ම වෙන් වෙලා තිබ්බෙ ෆිට්ස්-සිමන්ස් වෙනුවෙන්. බොහෝමයක් පරණ මතකයන් ඇවිස්සුනා කිව්වොත් නිවැරදියි. මණ්දාකිනිය පුරාවට කාලයක් තිස්සෙ හොයලා හොයලා අන්තිමේ ජෙමාට හැකියාව ලැබෙනවා ෆිට්ස් එක්ක එකතු වෙන්න, හැබැයි ඒත් මේ දෙන්නා ක්‍රොනිකෝම්ලගෙ හිර කාරයො වෙනවා. මොකද ක්‍රොනිකෝම්ලට අව…

මතක ඇතිනෙ ගිය සතියෙ එහෙම් පිටින්ම වෙන් වෙලා තිබ්බෙ ෆිට්ස්-සිමන්ස් වෙනුවෙන්. බොහෝමයක් පරණ මතකයන් ඇවිස්සුනා කිව්වොත් නිවැරදියි. මණ්දාකිනිය පුරාවට කාලයක් තිස්සෙ හොයලා හොයලා අන්තිමේ ජෙමාට හැකියාව ලැබෙනවා ෆිට්ස් එක්ක එකතු වෙන්න, හැබැයි ඒත් මේ දෙන්නා ක්‍රොනිකෝම්ලගෙ හිර කාරයො වෙනවා. මොකද ක්‍රොනිකෝම්ලට අවශ්‍ය කාලයෙ ආපස්සට ගිහින් තමන්ගෙ විනාශයට පත්වුන ලෝකය බේරගන්න. ඉතිං මේක දැනගන්න පුළුවන් සහා එහෙම දෙයක් කරන්න පුළුවන් එකම කෙනා ෆිට්ස් හන්දා සහා ෆිට්ස්ව පොළඹවන්න පුළුවන් ජෙමාට විතරක් නිසා තමයි මේ දෙන්නම මනෝ හිරගෙයක් ඇතුලෙ හිර කරන්නෙ.
මුලදි සාමාන්‍ය තත්වයෙන් තිබ්බත් ටිකක් වෙලා යද්දි එකම පිස්සුවක් වෙන්න ගත්තා මතක ඇති. මෙතනදි අපිට ජෙමා හංගලා තිබ්බ දෙයක් එළියට එනවා වගේම ෆිට්ස්ගෙ අදුරු පැතිකඩ වුන ලියෝපෝල්ඩ් නැත්නම් ෆ්රේම්වර්ක් එකේ ෆිට්ස් එළියට එනවා. කොහොම නුමුත් ඊනොක් මේ වැඩේට කැමති වෙන්නෙ නැහැ. එයා ගොඩක් උත්සහ කරනවා මේක නතර කරවන්න.
කොහොම නමුත් මේ වැඩේ හන්දා ෆිට්ස්ට කොයි තරම් දේවල් මගෑරිලාද කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම අවසානයෙ සුපුරුදු විදිහට ඊනොක් තමන්ගෙ මනුස්ස මිත්‍රයින්ගෙ ගැලවුම්කාරයා වෙනවා. ඒ වගේම මතක ඇති නියෝජිත මේ සාර්ජ්ව අල්ල ගත්තා කලින් කොටසකදි, සාර්ජ්ව ඔන්න ශීල්ඩ් මූලස්ථානයට අරගෙන එනවා. අපි බලමු අද මොන වගේ දෙයක් සිද්දවෙයිද කියලා. එහෙනම් මම ගියා.
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,327 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S06E07.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
Eranda Malith 2.0
Eranda Malith 2.0
Thanks mcn
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh Prashan
Thank You
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා...................!
Sanath Indika
THX BRO
tharaka1.30
Thanks Bro...!!
Rumesh Asanka
thank you
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Amalka Himeshan
Thanks machan sub ekata
Udara Damith Dissanayaka
ela
parakku unaa
kament dandaMahesh Rajapaksha
ela saho...
ThusharaIndunilRathnayaka
sub ekata thanks bro...!
Shalika
Thanks kollo
Kasun A.
උපසිරැසියට තුති ලහිරු සහෝ,ජය!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරිම කතාමාලාවක් මේක...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
ජය වේවා !!!!!!
Shehan putha
Thanks saho... Jaya wewa
Dewadithya
Thanks for Sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Sajithlakshan
thanks ...................
Shaggy
සබට බොහොම ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E07] Sinhala Subtitles | ඒ ජීවිත වලට වටිනාකමක් දෙන්න පුළුවන්ද…? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Agents-of-S.H.I.E.L.D.-Season-6-1.1.jpg)



Thanks