ඔන්න එහෙනම් ශීල්ඩ් 9 වෙනි කොටසත් අරගෙන ආවා, සමාවෙන්න ඕන ටිකක් පරක්කු වුනා මේ ටිකේ තියන කාර්යබහුලත්වයත් එක්ක. එහෙනම් අපි ගිය සතියෙන් ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ නියෝජිත මේ සාර්ජ්ව අල්ලගෙන ආවට පස්සෙ සේරම දේවල් ශීල්ඩ් එකට පැහැදිලි කරලා දුන්නා, හැබැයි සාර්ජ් කියන්නෙ හැම වෙලේම තමන් ලග සැලැස්මක් තියන් වැ…

ඔන්න එහෙනම් ශීල්ඩ් 9 වෙනි කොටසත් අරගෙන ආවා, සමාවෙන්න ඕන ටිකක් පරක්කු වුනා මේ ටිකේ තියන කාර්යබහුලත්වයත් එක්ක. එහෙනම් අපි ගිය සතියෙන් ටිකක් මතක් කරගෙන ඉමු.
මතකනෙ නියෝජිත මේ සාර්ජ්ව අල්ලගෙන ආවට පස්සෙ සේරම දේවල් ශීල්ඩ් එකට පැහැදිලි කරලා දුන්නා, හැබැයි සාර්ජ් කියන්නෙ හැම වෙලේම තමන් ලග සැලැස්මක් තියන් වැඩ කරන කෙනෙක්. ඉතිං අන්තිමේ සාර්ජ්ට තමන්ගෙ කණ්ඩායමේ එක්කෙනෙක් සහා ශීල්ඩ් නියෝජිතයො තුන් දෙනෙක් ලැබෙනවා මේ මෙහෙයුම කරන්න. මෙහෙයුම වෙන්නෙ අයිසෙල්ගෙ කුළුණ විනාශ කරන එක. හැබැයි අන්තිමේ සාර්ජ් ඒක කරන්න යන විදිහට කට්ටිය එකග වෙන්නෙ නැහැ. මොකද සාර්ජ් හදන්නෙ පරමාණු බෝම්බයක් පුපුරවලා අයිසෙල් එන යානෙයි කුලුණයි දෙකම විනාශ කරන්න, හැබැයි ඒකෙන් තවත් ජීවිත ගොඩක් විනාශ වෙනවා. දන්නවනෙ ශීල්ඩ් කියන්නෙ හතුරෙකුගෙ උනත් ජීවිතේ බේරන ජාතියෙ කට්ටියක් විත්තිය. ඔය හේතුව නිසාම සාර්ජ්ගෙ උදව්වට ආව නියෝජිත මේ, ඩේසි, ඩීක්, සහා සාර්ජ්ගෙ කණ්ඩායමේ කෙනෙක් වුන ස්නෝව්වත් ට්‍රක් එකේම දාලා යන්න සාර්ජ්ට සිද්දවෙනවා.
ඔය එක්කම අයිසෙල් පෘථිවියට ලගා වෙමින් ඉන්නවා ෆිට්ස්-සිමන්ස් දෙන්නත් එක්කම. ඒ වගේම අයිසෙල් ඒ යානෙ හැම කෙනෙක්ම තමන්ගෙ ග්‍රහණයට අරගෙන මේ වෙනකොට ෆිට්ස් සිමන්ස් දෙන්නා ඇරෙන්න. අපි බලමු මේ කොටසින් මොනා වෙයිද කියලා. එහෙනම් ඊලඟ සතියෙ හමුවෙමු.
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
4,300 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S06-E09.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
27 comments
A_sanjaya
Dinesh94Open
Thank you sahoo.. sub eka enakan maga balan hitiye...
suneth
Thanks sub ekata..
onal
thanks
Kasun A.
උපසිරැසියට තුති ලහිරු සහෝ, ජය!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
EM Nishshanka
Thankyou mcn
Shalika
Thanks machan
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
LVG98
thanks
Ayesh Prashan
Thank You
Sanath Indika
THX BRO
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ....
සබ් එක ටිකක් පරක්කු වුනාට කමක් නැ සබ් එක ගෙන්වනේ....
පුලුවනම් කට්ටිය එකතු කරන් Jessica Jones Season 3 එකටත් සබ් අරන් එමු...thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා............!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Shehan putha
Thanks bro!
diniya
ai bn sub eka HTML vidiyta Downlod wenne
Udara Damith Dissanayaka
matanam ehema awulak awe ne
Udara Damith Dissanayaka
ela kiri
Dewadithya
Thanks for Sub!
ThusharaIndunilRathnayaka
thanks for sub...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thnak you
podda
thanksbro!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරයා......
ජය වේවා !!!!!
lakshan
thanks .........................
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E09] Sinhala Subtitles | යලි හමුවීම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Agents-of-S.H.I.E.L.D.-Season-6.jpg)



good