ඔන්න එහෙනම් අද වේලපහම ශීල්ඩ් හයවන කතා සමයෙ 11 වෙනි කොටස අරගෙන ආවා. සුපුරුදු විදිහට කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ජාකෝ අයිසෙල් ආව යානෙ එහෙම් පිටින්ම පුපුරවලා දැම්මා, ඉතිං හැමෝම වගේ හිතුවා අයිසෙල් මේ පාර මලාය කියලා. හැබැයි දකින්න ඇති ඩේවිස්ගෙ අමුත්තක් තිබුනා. ඔව් ඩේවිස් සහා ජාකො අයිසෙල්ව ඉවර…

ඔන්න එහෙනම් අද වේලපහම ශීල්ඩ් හයවන කතා සමයෙ 11 වෙනි කොටස අරගෙන ආවා. සුපුරුදු විදිහට කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
මතකනෙ ජාකෝ අයිසෙල් ආව යානෙ එහෙම් පිටින්ම පුපුරවලා දැම්මා, ඉතිං හැමෝම වගේ හිතුවා අයිසෙල් මේ පාර මලාය කියලා. හැබැයි දකින්න ඇති ඩේවිස්ගෙ අමුත්තක් තිබුනා. ඔව් ඩේවිස් සහා ජාකො අයිසෙල්ව ඉවරයක් කරන්න ගිය වෙලේ අයිසෙල් ඩේවිස්ගෙ ඇගට ඇතුල්වෙලා තියනවා. ඒ නිසා කාටවත් ඒක මීටර් වුනේ නැහැ. එතකොට ජාකො තමන්ගෙ ජීවිතේ නැති කරගත්තෙ නිකරුනෙ. මේ වෙනකොට අයිසෙල් ඉන්නෙ ශීල්ඩ් කදවුරේ එකිනෙකාගෙ ශරීරයෙන් ශරීයට මාරු වෙමින්.
එහෙම කරලා තමා මේ ලව්වා සාර්ජ්ට වෙඩි තිබ්බෙත්. හැබැයි අපි දැක්කා සාර්ජ් ඒකෙන් බේරුනා. මොකද සාර්ජ්ට ඉබේ සුව වීමෙ හැකියාව තියනවා. ඕක ඉතින් මාවල් විශ්වයෙ නුපුරුදු දෙයක් නෙවෙයිනෙ නේද, ඩෙපූල්, වූල්වරීන්ට එහෙමත් ඒ හැකියාව තියනවා. ඔය අතරෙ ඇගෙන් ඇගට මාරු වෙමින් අයිසෙල් හොයන්නෙ මොනොලිත් ටික. හැබැයි අපි දන්නවා ඒවා පිපිරුන විත්තිය වගේම ඒකෙන් ඇතුවුන දේ ග්‍රැවටෝනියම් උපකරණයක දාලා හංගලා තියනවා කියලා. ඒක තමා අයිසෙල් හොයන්නෙ.
ඔය දේවල් අතරෙ කට්ටිය මේ වෙන දේ දැනගෙන අයිසෙල් ඉන්නෙ කා ඇතුලෙද කියලා හොයාගන්න හදනවා මතක ඇතිනෙ, ඇත්තටම ඒක හොයාගත්තා නමුත් එතනදි ඩේවිස්ට තමන්ගෙ ජීවිතේ නැතිවුනා වගේම අන්තිමේ අයිසෙල් ග්‍රැවටෝනියම් උපකරණෙත් එක්ක යෝ-යෝගෙ ඇගට වැහිලා පැනගන්නවා, ඒත් එක්කම මැක් ඒ එක්ක යනවා. ඒ වගේම සාර්ජ් ගැන ගොඩක් දේවල් හෙලි වෙනවා. එහෙනම් අද කොටස බලලම ඉන්න. ඊලග කොටසින් හමුවෙමු.
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,209 downloadsDownload marvels.agents.of_.s.h.i.e.l.d.s06e11.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
35 comments
Rasindu Perera
Amalka Himeshan
තැන්ක්ස් බන් සබ් එකට
sasanwalasa
niyamai jaya wewa
Shashmith 1
Tnx saho
chamee1982
thanks machoooo sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුthanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
dx12
Thanks bro
The boys tv show ekta sub dennako
Good luckසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
nirodha uthpala
Thx For Sub Bro Digatama Sub Denna Labeva Keya Hadavatinma Partana Karanava Bro Obata Jaya. ..
Ayesh Prashan
Thank You
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Mahesh Rajapaksha
Ela bro...
Group1
thanks bro
sanjulajanithk
register unath sub download kranna bane ai e?
Kasun A.
උපසිරැසියට තුති ලහිරු සහෝ, ජය!
Chameeramadusanka
Thenks bro...
EM Nishshanka
Thanks mcn
Udara Damith Dissanayaka
ela kiri
Shehan putha
Thanks bro
Dewadithya
Thanks for Sub!
Darshana89
උපසිරසට ගොඩක් ස්තුතියි
Heroes TV Series (2006–2010) එකටත් පුලුවන් නම් උපසිරස දෙන්නකො
අනෙ plzzzzzzzzzzzzzzzRavindu Rukshan
thx
Rumesh Asanka
thank you
Mr.pamz
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nimantha.Chathuranga
TNx bro අලුතෙන් apu ekath demu
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරයා.....
ජය වේවා !!!!!
Mnirmal
thankz bro sub akata machan
Niroshr1
Ane bro episode 12 and 13 dekath sub karannako
LAHIRUDILU
Thnkss
Sajithlakshan
thanks .....................
H_h_t_de_soysa
උපසිරැසියට බොහොම ස්තූතියි !
Anonymous
meke 12 13 nane
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E11] Sinhala Subtitles | සාර්ජ්ගෙ සැබෑ ස්වරූපය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Agents-of-S.H.I.E.L.D.-Season-6-1.1.jpg)



නියමයි.... සබ් එකට තැන්ක්ස්....
අද ඉක්මනටම සබ් එක දීලා....
සුපිරි වැඩක්.....