Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E12] Sinhala Subtitles | අපේ එකම බලාපොරොත්තුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ රැගෙන එන්නෙ Agent Of Shield කතාමලාවෙ දොලොස් වන කොටසයි. අවසාන කොටසට කලින් කොටස. කොහොමහරි ලහිරු තමා කරන්න හිටියෙ ඒත් එයාට එකපාර කොටස් දෙකම ආපු නිසා කරගන්න බැරිවුණා තිබ්බ වැඩත් එක්ක. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී අපිට කලින් සීසන් එකේදී දැකගන්න ලැබුණු චරි…

ඔන්න මේ රැගෙන එන්නෙ Agent Of Shield කතාමලාවෙ දොලොස් වන කොටසයි. අවසාන කොටසට කලින් කොටස. කොහොමහරි ලහිරු තමා කරන්න හිටියෙ ඒත් එයාට එකපාර කොටස් දෙකම ආපු නිසා කරගන්න බැරිවුණා තිබ්බ වැඩත් එක්ක. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී අපිට කලින් සීසන් එකේදී දැකගන්න ලැබුණු චරිතයක් දකින්න ලැබුණා. ඒ වෙන කවුරුත් නෙමේ ෆ්ලින්ට්. ඒත් ඇයි මෙයා එතනට ආවේ. යෝයොගෙ සහ මැක්ගෙ බිය වෙන්නෙ කොහොමද? ඇත්තටම කියනවා නම් ෆ්ලින්ට්ට විශේෂ කෙනෙක්. ඔයාලා දකින සීසන් ඒකෙ මතක නම් එයාට මොනලිත් නිර්මාණය කිරීම වැනි දේවල් කරන්න පුළුවන්. ඉතිං මෙයාලා බය වෙන ලොකුම දේ ඒකයි. කොහොමහරි ඒක වෙනවා. අයිසෙල් ෆ්ලින්ට්ගෙ ඇඟට රිංගල තමන්ගෙ වැඩේ කරගන්නවා. ඒවගේම තමයි හමුදාවක් අරගෙන යන්නෙ ඒ වැඩේට. දැන් හැමෝම සාර්ජ්ගෙ සැබෑ ස්වරූපය දන්නවා. මේටයි දැන් ඔහුව විශ්වාසයි. මොකද මතකයන් ආපහු ලැබෙන්න පටන් අරගෙන තියෙන්නෙ.ඉතිං මොහුන් යනවා අයිසෙල්ව ඉවරයක් කරන්න. හැබැයි අයිසෙල්ව මරණ්න පුළුවන් සාර්ජ්ගෙ ඇඟ ඇතුළෙ තියෙන දෙයින් විතරයි. ඉතිං මෙතනදී ලොකු ප්‍රශ්ණයක් වෙනවා. එහෙනම් අපි බලමුකෝ සාර්ජ්ට ඒ වැඩේ කරගන්න හැකියාවක් ලැබෙයිද වගේම මැක්ටයි යෝයෝටයි එතනින් පැනගන්න ලැබෙයිද කියලා

අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

#Hail Marvel!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,838 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S06-E12.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,838 downloadsDownload Subtitles26 KB

23 comments

  1. Sahan Sulakkhana

    sub ekata godak sthuthiyi saho

  2. podda

    thanks bro!!!!

  3. Ayesh Prashan

    Thank You

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...! බුදුසරණයි..ජයවේවා!!!

  6. Dewadithya

    Thanks for Sub!

  7. EM Nishshanka

    Thanks mcn

  8. KasunRe

    බොහොම ස්තූතිය් සහෝ......

  9. Naveen Rangana

    Thanks for Sub.........
    Jayawewa.................!!!!!!!!!!!!!!!!!!!!!

  10. Kasun A.

    උපසිරැසියට තුති රවිඳු සහෝ,ජය!

  11. priyan99

    Thanks saho sub ekata

  12. Sanath Indika

    THX BRO

  13. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ....

  15. Amalka Himeshan

    Thanks sub ekata

  16. dx12

    Thanks bro
    Godk pin bro
    Ela Ela bro
    Good luck
    Bro the boys tv series ekta Hari arthdal chronicals tv series ekta Hari sub dennako

  17. ThusharaIndunilRathnayaka

    Thanks Brooo.....!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  20. Mr.pamz

    Thanks bro

  21. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  22. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරයා.....

    ජය වේවා !!!!!

  23. Sajithlakshan

    thanks ............................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.