කතාවේ අවසානය දක්වා අපි ඔන්න ලංවෙලා ඉන්නේ. තව එක කොටසකින් මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙන්න තීරණය වෙලා ඉවරයි. මේ කතා මාලාව වෙනත් නාලිකාවකින් අරගෙන මේ විදිහටම කරගෙන යයි කියල බලාපොරොත්තු වෙන ගමන් අද කොටසට යොමුවෙමු. කලින් කොටස මතක නම් ඔයාලට මතක ඇති ස්වාම්ප් තින්ග් ඒව්රි තුවාල වෙලා ඉන්නකොට එයාව බේරාගෙන…

කතාවේ අවසානය දක්වා අපි ඔන්න ලංවෙලා ඉන්නේ. තව එක කොටසකින් මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙන්න තීරණය වෙලා ඉවරයි. මේ කතා මාලාව වෙනත් නාලිකාවකින් අරගෙන මේ විදිහටම කරගෙන යයි කියල බලාපොරොත්තු වෙන ගමන් අද කොටසට යොමුවෙමු.
කලින් කොටස මතක නම් ඔයාලට මතක ඇති ස්වාම්ප් තින්ග් ඒව්රි තුවාල වෙලා ඉන්නකොට එයාව බේරාගෙන එයාව සුවපත් කලා. එත් ඔහු සුවපත් වෙලා ගෙදර ඇවිත් මේ ගැන ඩොක්ටර් වූඩෲට කිව්වම එයාට අවශ්‍ය උනේ වෙනම දෙයක්. වූඩෲට ඕන උනේ ඒව්රිට කොච්චර උදවු කලත් මේ අමුතු සත්වයාව අල්ලාගෙන එයාට අවශ්‍ය පරීක්ෂණ ටික කරන්න. ඒ වෙන මොකටවත් නෙමෙයි තමන්ගේ ඇල්සයිමර් හැදිලා ඉන්න බිරිඳව සනීප කරගන්න. ඉතින් ඒ දේවල් කරගන්න ඒව්රි සහ එව්රිට උදවු කරන්න හදන මූල්‍යාධාර දෙන පිරිස එක්ක එකතු වෙලා ස්වාම්ප් තින්ග්ව වගුරු බිමේදී අල්ලගන්න සමත් වෙනවා. අපි එතනින් තමයි කලින් කොටස අවසන් උනේ. ඉතින් අද කොටස ආරම්භ වෙන්නේ අල්ලගත්ත ස්වාම්ප් තින්ග් ගැන පරීක්ෂණ එක්ක. එහෙනම් බලමු අද ස්වාම්ප් තින්ග්ට මොකද වෙන්නේ කියල. ඒ වගේම ඩැනියෙල් වෙනත්ම කෙනෙක් වෙනවා. ඔයාලට බලාගන්න පුළුවන් මේ හැම දෙයක්ම. මේ සේරම බලල එන සතියෙන් ඉවරයි නේද කියල හිතෙනකොට තමයි ඉතින් මේක නතර කරන්න හේතු උන අයගේ මව්ගුණ මතක් වෙන්නේ. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,795 downloadsDownload Swamp.Thing_.2019.S01E09.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
42 comments
Hashan M. Priyadarshana
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro. ...
Hasitha Madush
සබ් එකට ස්තූතියි හසා අයියේ Swamp Thing වගේ පට්ට කතාවක් නතර කරන්නෙ cost එක වැඩියි කියලා එහෙනම් මොන මගුලකටද කරන්න බැරි ඒවා පටන් ගත්තෙ කියල විතරයි අහන්න තියෙන්නෙ Swamp-thing film එකක් හදන්න යන කතාවක් තියෙනවා අනේ මන්දා පට්ටම කතාවක් මේක නම්
Ravindu Rukshan
thx
JohnWick
:)
Asitha.pramoth
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sub ekata .
suranuwan
thanks bro........
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්.....
මේක Cancel කරපු එකනම් අපරාදේ....achala hettiarachchi
Thank you
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට....
Kanchana
Thanx saho
jundaiya
සබට ස්තුතියී ! සහෝ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Tharindu07
Thanks Machooo......!!!!
wajira
Thanks for sub
s.s.m
Tz sub ekata..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
dx12
Thanks bro
The boys tv show ekta sub dennako
Good luckmadhawa_max
සබ් එකට ස්තූතියි .
පුලුවන් නම් The boys සීරීස් එකට සබ් දෙන්න.
ජය වේවා.!!Ishan Madusha
ස්තූතියි සබ් එකට සහෝ
kavintha
thanks!!!
kavintha
jessica jones season 3 sub denna puluwannan loku deyak
M.D.P.Fernando
Thanks
Sandeepmadushan
Thanx saho..thawa sub krnna suba pathum
Thax bro....
Ayesh Prashan
Thank You
Deva 1
Thanks bro
Thilankadissanayake
thnks................
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Akila19
shit mechchara patta series eka nawaththanne.fucking sad
Ara N Madhu
Thanks machan.....
M.D.P.Fernando
Thanks***
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kaveen Gayath
Ela machan
nishannw
Thank u
Chanuka Nilesh
Thanx
Good LuckSupun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Sajithlakshan
thanks ................
chinthaka.max4
thankx machan sub ekata
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
ජය වේවා.!