Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E04] Sinhala Subtitles | අතීතයට හොරා අතීතය වෙනස් කිරීම [සිංහල උපසිරසි]

ඔන්න ඉතින් කවදාවත් නැතුව සති තුනක් විතර පහුවෙලා ශීල්ඩ් සබ් එක අරගෙන ආවා ඉතිං. පමාවට සමාව ඉල්ලනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නම් නැහැ කාර්යබහුලත්වය එක්ක. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු නේද සති කිහිපයක් ගතවුන නිසා අමතකත් ඇතිනෙ. පසුගිය කොටසෙදි ශීල්ඩ් ටීම් එක කාල තරණය කරගෙන ඇවිත්…

ඔන්න ඉතින් කවදාවත් නැතුව සති තුනක් විතර පහුවෙලා ශීල්ඩ් සබ් එක අරගෙන ආවා ඉතිං. පමාවට සමාව ඉල්ලනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නම් නැහැ කාර්යබහුලත්වය එක්ක. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු නේද සති කිහිපයක් ගතවුන නිසා අමතකත් ඇතිනෙ.

පසුගිය කොටසෙදි ශීල්ඩ් ටීම් එක කාල තරණය කරගෙන ඇවිත් නැවතුනෙ ඒරියා 51 වල. ඒ කියන්නෙ ක්‍රොනිකෝම්ලත් ඒරියා 51 වලට ඇවිත් තියන නිසා. පසුගිය කොටසෙදි අපිට වැදගත් පුද්ගලයින් කිහිපදෙනෙක්ගෙම නම් අහන්න ලැබුනා විශේෂයෙන්ම පෙජි කාටර්ගෙ නම. ඒ වගේම ඒජන්ට් සූසා. ඇත්තටම ශීල්ඩ් ශක්තිමත් වෙන්න ඒජන්ට් සූසා ගොඩක් වැදගත් කෙනෙක් වෙලා තියනවා. ඒ ගැන මේ කොටසින් බලාගන්න පුළුවන්. මේ වතාවෙ ක්‍රොනිකෝම්ලා ශීල්ඩ් විනාශ කරන්න හදන්නෙ ශීල්ඩ් එකේම තියන හීලියස් කියන රහසිගත ව්‍යාපෘතිය පාවිච්චි කරලා. ඇත්තටම මේ කාලෙ වෙනකොට ඒ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න තරම් බලයක් පෘථිවියෙ නැහැ. හැබැයි ක්‍රොනිකෝම් කෙනෙක්ට ඒක කරන්න පුලුවන්. ඉතිං ශීල්ඩ් ටීම් එක ක්‍රොනිකෝම්ලව නවත්තන්න ඒරියා 51 වලට හොරාට ඇතුල් වෙනවා වගේම ටීම් එකට පුළුවන් වුනා ක්‍රොනිකෝම්ලගෙ වැඩේ නතර කරන්න.

ඒ වගේම තමා අතීතයේ අතෑරලා ආව ඊනොක්ට මොකද වුනේ කියලා මේ කොටසින් ඔයාලට බලාගන්න වගේම ඉතිහාසයේ ඇති කරන්න විශාල රැල්ලක්, පොඩි එකක් නෙවෙයි හරිද ලොකු රැල්ලක් මේ කොටසින් බලාගන්න පුළුවන්.
එහෙනම් මම ගිහින් ඊලග කොටස පුළුවන් ඉක්මනින් අරගෙන එන්න බලන්නම්.

#Hail Hydra!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,527 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S07-E04.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

3,527 downloadsDownload Subtitles32 KB

29 comments

  1. Amalka

    අඩෝ තැන්ක්ස් සබ් එකට ආ
    පරක්කු වෙලා හරි දුන්න එකම මදෑ ආය

  2. Anonymous

    thanks sub ekata. masayak hari balagena innawa sub eka enakal.....

  3. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  4. Gathsara Umesh

    පමාවට කාරි නෑ අයිය්යේ...
    දිගටම වැඩේ කරම්මු..
    පරක්කු වෙලා හරි කතාව ඉවර කරමු..
    දෙනකල් බලාගෙන ඉන්නෝ..
    බොහෝම ස්තූති සබ් එකට..
    Next Episode එකෙන් හමුවෙමූ..

  5. Geeth

    Thanks bro

  6. Dewadithya

    Thanks for sub!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
    පමාවට කාරි නෑ ඊලග කොටසෙන් ඉක්මනින් හමු වෙමු
    ජය

  8. Anonymous

    ammoo athi yanthan.. danakal godak dawas idan balan hitiya.. thanks

  9. Anonymous

    thank you for the sub...

  10. Tharindu

    Ela bn thanx matnm hithune ubatq ledakwath hedilada kiyala anyway thanx

  11. Anonymous

    Thanks machan...

  12. Ayesh

    උපසිරසියට ස්තුතියි

  13. Rumesh Asanka

    thank you

  14. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  15. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  16. Anonymous

    Thanks..

  17. Anonymous

    thank you for the sub.....
    Next episode ekath ikmanatama daandoooo............

  18. Maleesha

    meka nam english sub walin terum ganna amru series ekak scifi tec comic wadi nisa..sinhala sub nisa lesyi..laihru ne me series eka adgena yanne..shield ekata coulson wge apita lahiru :D

  19. chinthaka.max4

    thankx machan

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. rukma

    නියමයි සහෝ... ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනින් දෙනවනම් ගොඩාක් හොඳයි...

  22. Anonymous

    agents of shield eke episode 9 ma me venakam aapu download karala thiyenne thama 4th epi eka vennakam vitharane sub thiyenne . lahiriu bro ge sub hamadama hodai . eeth minissune thamange vada ekka busy wenaavane ethin apith godak kuthuhalayen enne kathave episode tika balaganna. lahiru brother busy nam vena kenekta hoo barida mema sub tika karanna money heist season 4 eka sathiyen dunne episode tika kattiya bedagena ee vage me ethuru episode 5 th denna bariweida

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. nuwan

    ikmanata anith ewageth sub dennakoooo. balagana inne sub denakal

  25. Maleesha

    English sub ekka balnnna puluwn scifi tika terenne sinhala ekka baluwama witrne

  26. Madusanka

    Thanks saho anith kotas tika ikmanata krmu

  27. UDARA DAMITH

    ela

  28. සඳු

    කවදා හරි සබ් දෙනකල් ම ඉන්නවා. එපි ටික බාල තියෙන්නේ

  29. lakshan

    thanks ........................