Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E03] Sinhala Subtitles | අනාගතෙන් ආ පිටසක්වල කොමියුනිස්ට්වරුන් [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් හත්වෙන කතා සමයෙ තුන්වන කොටසටත් උපසිරැසිය අරගෙන ආවා. මුල් කොටස් දෙක නම් ආව දවසෙම දුන්නා හැබැයි ඉතිං දැන් මටත් කම්මැලි වේගෙන එනවා වැඩේට. එහෙනම් වැඩි කයිවාරුවක් නැතුව අපි පසුගිය කොටස ටිකක් මතක් කරගෙන මේ සතියෙ කොටස බලමු. මතකනෙ පසුගිය කොටසෙ නියෝජිතයො ටික හිටියෙ 1931 අවුරුද්දෙ. ඒ කාලෙ…

ඔන්න එහෙනම් ශීල්ඩ් හත්වෙන කතා සමයෙ තුන්වන කොටසටත් උපසිරැසිය අරගෙන ආවා. මුල් කොටස් දෙක නම් ආව දවසෙම දුන්නා හැබැයි ඉතිං දැන් මටත් කම්මැලි වේගෙන එනවා වැඩේට. එහෙනම් වැඩි කයිවාරුවක් නැතුව අපි පසුගිය කොටස ටිකක් මතක් කරගෙන මේ සතියෙ කොටස බලමු.

මතකනෙ පසුගිය කොටසෙ නියෝජිතයො ටික හිටියෙ 1931 අවුරුද්දෙ. ඒ කාලෙ වෙනකොට ශීල්ඩ් නිර්මාණය වෙන්න හේතුවුන SSR එකවත් ආරම්භ කරලා තිබුනෙ නැහැ. ඒ වගේම තමා ශීල්ඩ් එකත් එක්ක ලොකු සම්බන්ධයක් තියන කේනිග් පරපුරේ කෙනෙක් අපිට ආයෙම කාලෙකට පස්සෙ දකින්න ලැබුනා. පසුගිය කොටසෙ ශීල්ඩ් ටීම් එකට ක්‍රොනිකෝම්ලගෙන් බේරගන්න තිබුනෙ විල්ෆ්‍රෙඩ් මැලික්ව. ඒ කියන්නෙ ශීල්ඩ් බේරගන්න හයිඩ්‍රා බේරගන්න වුනා. හැබැයි ඩේසි ටිකක් මෙහෙයුමෙන් පිට පැන්නා මතක ඇති. ඩේසි ඩීක්ට නියෝග කරනවා විල්ෆ්‍රෙඩ්ව මරන්න කියලා. හැබැයි ඒකම තමා ක්‍රොනිකෝම්ලට ඕන වුනෙත්. කොහොමහරි විල්ෆ්‍රෙඩ්ට පුළුවන් වෙනවා මෙතනින් බේරිලා යන්න. ඒ වගේම තමා මේ කතාවෙ අපිට කාල තරණය ගැන තියන තවත් දෙයක් හදුන්වලා දුන්නා. ඒ තමා මෙයාලා එක ටයිම් ලයින් එක්කට ආවම ඒකෙ ඉන්න පුළුවන් කාලයක් තියෙන බව. ඉතිං මෙයාලට 1931 ඉන්න තිබුන කාලය ඉවරවෙන්න ගත්ත නිසා කට්ටියම ආපහු සෙෆර් එකට ආවත් ඊනොක්ට සෙෆර් එකට එන්න බැරිවෙනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV / WEB පිටපත් සඳහා වලංගු වේ.

3,703 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S07-E03.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,703 downloadsDownload Subtitles58 KB

34 comments

  1. Anonymous

    ගොඩාක් ස්තුතියි ❤️

  2. Udith

    thanx machooo

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ....
    ඊලග කොටස එන දවසෙම අරන් එමු....
    අන්තිම Season එක සුපිරියක්...

  6. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  7. Dewadithya

    Thanks for sub!

  8. Anonymous

    බොහොම ස්තූතියි සහෝ......

  9. Ayesh

    උපසිරසියට ස්තුතියි

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා..!

  11. Sandarusiru

    බොහොම ස්තූතියි

  12. chinthaka.max4

    thankx machan

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. SNU

      ඉතුරු සබ් ටිකත් දෙන්නකෝ..

  14. chinthaka.max4

    thanx machan

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  16. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  17. Anonymous

    Thanks 4 වෙනි එපියටත් ඉක්සනට ඔනෙ

  18. Anonymous

    4 weni ekataTh dennako please ❤️

  19. Anonymous

    4 weni epiyeth sub eka ikmanta Oni.

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  21. Isuru

    උපසිරැසියට ස්තූතියි සහෝ... 4 වන එපියත් ඉක්මනටම දාන්න....

  22. Anonymous

    meeke episode 4 eke sub ekka davvas 10 k gihillath thama naa nee

  23. Shashmith

    ❤❤❤❤

  24. lekamge

    meke 4 - 5 epi dekath ikmanta dendooooo

    1. Harsha

      Anith epi tikath dendoo

  25. Anonymous

    4,5 denne neddooooo

  26. Anonymous

    අඩෙ කො අඩෙ අනික් සබ්

  27. Anonymous

    කෝ ඉතුරු සබ් ටික දැන්ම දෙන්නේ නැත්ද

  28. ඒජන්ට් සුසා

    මොනාද බං පාන්දරම නැගිටල බලන්නෙ . කෝ බං අනික් සබ්

  29. destiny

    mu sathi 3kin kisima sub ekak karala na. mulinma balapan ledak wth hadilada kyala sub illanna kalin

  30. sameera lakmal

    agents of shield S07 eke sub dena eka nathara karalada..??

  31. Anonymous

    අනිත් එපි ටිකටත් සබ් එක දෙන්නකෝ...

  32. lakshan

    thanks ...............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.