Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E08] Sinhala Subtitles | යෝ-යෝ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හත්වෙනි කතා සමයෙ 8 වෙනි කොටසට උපසිරැසි අරගෙන ආවා. සෑහෙන ලොකු පමාවකින් පසුවයි නැවත මෙලෙසින් මුණ ගැහෙන්නේ. මතක ඇතිනෙ නතෑනියල් ඩේසි සහා සූසා දෙන්නව පැහැර ගත්තා. නතෑනියෙල් උත්සහා කලේ ඩේසිගෙ බලයන් ලබා ගන්න හැබැයි මේක හිතන තරම් ලේසි උනේ නැහැ ඒක. ඒ වගේම තමයි අපිට සිමන්ස්ගෙ තවත් රහසක් දැනගන්න ල…

ඔන්න එහෙනම් හත්වෙනි කතා සමයෙ 8 වෙනි කොටසට උපසිරැසි අරගෙන ආවා. සෑහෙන ලොකු පමාවකින් පසුවයි නැවත මෙලෙසින් මුණ ගැහෙන්නේ. 

මතක ඇතිනෙ නතෑනියල් ඩේසි සහා සූසා දෙන්නව පැහැර ගත්තා. නතෑනියෙල් උත්සහා කලේ ඩේසිගෙ බලයන් ලබා ගන්න හැබැයි මේක හිතන තරම් ලේසි උනේ නැහැ ඒක. ඒ වගේම තමයි අපිට සිමන්ස්ගෙ තවත් රහසක් දැනගන්න ලැබුනා. ඒ තමා සිමන්ස්ගෙ මතකය නැතිවේගෙන එන්න පටන් ගන්න බව. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ෆිට්ස් ඉන්න තැන වගේම වැදගත් තොරතුරු අමතක කරවන්න සිමන්ස්ට ඇතුල් කරපු උපකරණය නිසා. හැබැයි මේක ගැන දන්න අනික් කෙනා තමා ඊනොක්.සිද්දවුන තවත් දෙයක් තමා කෝල්සන් ක්‍රොනිකෝම්ලගෙ යානෙ සහා සිබිල්ව හොයාගන්න එක. ඒ විතරක් නම් කමක් නැහැ කෝල්සන්ට හැකියාව ලැබෙනවා සිබිල් සහා ක්‍රොනිකෝම් හන්ටර්ලා හැමෝවම විනාශ කරලා දාන්න. ඒ වගේම මැක්ගෙ ජීවිතේටත් ලොකු හානයක් වුනා මතක ඇති. වැදගත්ම දේ තමා මැක් සහා ඩීක්ව දාලා සෙෆර් වන් 1982 න් පිටත් වෙන එක. 

අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් යෝ-යෝ තමන්ට අහිමිවූ තම හැකියාවන් නැවත ලඟා කරගන්න උත්සහ දරණ ආකාරය. සාර්ථක වේවිද?

ගිහින් එන්නම් එහෙනම්.

පරිස්සමින් ඉන්න. 🙂

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම Web පිටපත් සඳහා වලංගු වේ.

3,064 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S07E08.sinhala-1.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,064 downloadsDownload Subtitles26 KB

17 comments

  1. Dewadithya

    Thanks for sub!

  2. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  3. Vidusha lakshan

    thanks bro sub ekat.

  4. Anonymous

    anith ewa ikmanata danna

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Anonymous

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  9. Anonymous

    පරක්කු වෙලා හරි sub එක දුන්නට thanx bro

  10. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    සුපිරි කතාවක්....

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Anonymous

    thanks

  13. Anonymous

    තෑන්ස්ක්

  14. chinthaka.max4

    thankx machan

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. UDARA DAMITH

    ela

  17. lakshan

    thanks ..................