Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E07] Sinhala Subtitles | අතීතයේ අතරමංව [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් හත්වෙනි කතා සමයෙ 7 වෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා. හයවෙනි කොටසෙ උපසිරැසිය කරලා දුන්න චාමර සහෝටත් බොහොම ස්තූතියි කියන ගමන් අපි ටිකක් කතාව මතක් කරගෙන ඉමු. මතක ඇතිනෙ නතෑනියල් ඩේසි සහා සූසා දෙන්නව පැහැර ගත්තා. ඔව් නතෑනියෙල් උත්සහා කරන්නෙ ඩේසිගෙ බලයන් ලබා ගන්න හැබැයි මේක හිතන තරම් ලේසි නැහැ…

ඔන්න එහෙනම් හත්වෙනි කතා සමයෙ 7 වෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා. හයවෙනි කොටසෙ උපසිරැසිය කරලා දුන්න චාමර සහෝටත් බොහොම ස්තූතියි කියන ගමන් අපි ටිකක් කතාව මතක් කරගෙන ඉමු.

මතක ඇතිනෙ නතෑනියල් ඩේසි සහා සූසා දෙන්නව පැහැර ගත්තා. ඔව් නතෑනියෙල් උත්සහා කරන්නෙ ඩේසිගෙ බලයන් ලබා ගන්න හැබැයි මේක හිතන තරම් ලේසි නැහැ ඒකට මෙයා වයිතෝල්ගෙ උදව් අරගන්නවා. ඒ වගේම තමයි අපිට සිමන්ස්ගෙ තවත් රහසක් දැනගන්න ලැබෙනවා. ඒ තමා සිමන්ස්ගෙ මතකය නැතිවේගෙන එන්න පටන් ගත්තා මතක ඇතිනෙ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ෆිට්ස් ඉන්න තැන වගේම වැදගත් තොරතුරු අමතක කරවන්න සිමන්ස්ට ඇතුල් කරපු උපකරණය නිසා. හැබැයි මේක ගැන දන්න අනික් කෙනා තමා ඊනොක්.

සිද්දවුන තවත් දෙයක් තමා කෝල්සන් ක්‍රොනිකෝම්ලගෙ යානෙ සහා සිබිල්ව හොයාගන්න එක. ඒ විතරක් නම් කමක් නැහැ කෝල්සන්ට හැකියාව ලැබෙනවා සිබිල් සහා ක්‍රොනිකෝම් හන්ටර්ලා හැමෝවම විනාශ කරලා දාන්න. ඒ වගේම මැක්ගෙ ජීවිතේටත් ලොකු හානයක් වුනා මතක ඇති. වැදගත්ම දේ තමා මැක් සහා ඩීක්ව දාලා සෙෆර් වන් 1982 න් පිටත් වෙන එක. අපි එහෙනම් බලන්න මැක් සහා ඩීක් දෙන්නා 1982 දි මොනාද කරන්නෙ කියලා.

ඊලග කොටස් දෙක ශාන් විමුක්ති සහා අචින්ත උදයංග සහෝලා දෙන්නා අරන් ඒවි. එහෙනම් මම ගියා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,756 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S07-E07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,756 downloadsDownload Subtitles26 KB

39 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. uvindu induwara

    An american pickle වලටයි dethstrock වලටයි sub දෙන්නෝ

  3. udith

    thanx macho sub ekata

  4. kumara 123

    mngmvf

  5. Dewadithya

    Thanks for sub!

  6. Anonymous

    Star girl Episodes dekak awila. kawruth ekata subs denne neththe ai?

  7. Maleesha

    මෙක සබ් එක්ක දුන්නාට මැරෙන්නම ආදරෙයි ආහ්..
    අපේ ජන්දේ බයිස්කෝප් එකට ❤️

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි

  10. Anonymous

    ඊලග එක ඉක්මනට දාන්න

  11. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  13. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  14. Anonymous

    Sub ekata thanks brother.ilaga ekth ikmnt damu

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Achintha

    Ilaga ewata sub denna parakku ai bro.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Madushani

      please oya wath ituru tike sub dennako. asawen balanna idapu katawak meka.

    2. Anonymous

      Episode 8 indala sub nene!!!!

    3. Anonymous

      Ithuru sub danne nadda.. puluwan nam oyawath dannako

  18. irresponsible subtitle writer

    Mona vikarayakda season eka telecast welath evarai aug 13 weddi episode 13 k thama 7 veni epi eke venakam vitharai sub deela thiyenne . lankave lokku sub portale eke keedenek vadakaranavada plz oyata sub denna barinam velavata vena kenekta sub tika denna avasthavak dennako api me kathava balanna dan maasa ganak thisse balan enne

  19. sumudu

    Sub dennadda eelaga cotas wala epi dan dawas gaaanaka idan balan inne ei meema pramada karanne oyalage duties

  20. Anonymous

    Thank you for subs. iilaga eka denne naddooooooooooo.

  21. Anonymous

    eelaga epiye sub me awurudde denavada bro

  22. P.Lahiru

    wadak karanavanam hariyata kkarapan bn epaa venavane dan maasa ganak ne velavata sub diyanko

  23. Anonymous

    Dannam melo rahak nah .. issara wage subz dennath nah. masa ganan balan inna one. hmm.

  24. Anonymous

    sub ekata thanks. next sub eka nadda?

  25. chinthaka.max4

    thankx machan

  26. Anonymous

    Ekenm bro.... Dan wada wene. Mehem tama.....

  27. Anonymous

    Episode 7 dakwa dun ekata thuthi...anikwa thama parakku wela!!!

  28. Anonymous

    Ikmanta ilaga eka dennako

  29. Nadeeshan

    Aioo ko anit sub tika episod 13k awit ne plz hurry up

  30. Nuwan

    final sesaon eken bn thawa episode 6i denna thiyennne ikkmanin demuko eka

  31. Sonha

    plz ilaga sub ekath ikmanata dannako

  32. Anonymous

    Thawa episode 6k thiyenawa .....

  33. Nuwam

    awrudu 7k thisse balamu tv series eke thawa episode 6k witharai denna thiyenne eka dipallako maha loku wadak neme ne thawa 6i thiyenne monada oi dipallako

  34. Sam

    Thanks Bro Sub ekata
    Ituru epi tikatath sub ka diyan machan

  35. Anonymous

    Se 1 indan beluwa.anthima eke anthima episode 6 subtitles thawama ne.

  36. lakshan

    thanks ...............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.