කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙම උපසිරසිකරණයට බහින්නයි සුදානම! 🙂 ඉතිං ඔන්න ඊයේ දවසේ නිකුත් වුණු වෝකින් ඩෙඩ් 10වැනි කතා සමයේ විකාශය වන අවසාන කතාංගය අරගෙන තමයි මේ ආවෙ. Covid 19 වසංගත තත්වය හේතුවෙන්, 10×16 නැත්තං අවසාන කතාංගය මේ වසරේ අග දක්වා…

කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙම උපසිරසිකරණයට බහින්නයි සුදානම! 🙂
ඉතිං ඔන්න ඊයේ දවසේ නිකුත් වුණු වෝකින් ඩෙඩ් 10වැනි කතා සමයේ විකාශය වන අවසාන කතාංගය අරගෙන තමයි මේ ආවෙ. Covid 19 වසංගත තත්වය හේතුවෙන්, 10×16 නැත්තං අවසාන කතාංගය මේ වසරේ අග දක්වා විකාශය වීම නවතා දැමුණා වගේම, 11 වැනි කතා මාලාවේ නිෂ්පාදන කටයුතුත් නවතා දැමුණ. එහෙම නැවතුනාට පසුව ඔන්න තත්වය යම්තාක් දුරකට සමනය වීමත් එක්ක නැවත රුගත කිරීම් ආරම්භ කළා. අන්න එහෙම බාධාවන් මධ්‍යයේ තමයි 10 වැනි කතා මාලාවේ අවසාන කතාංගය ඔයාලගේ අතට මේ විධියට එන්නේ.
පසුගිය කොටස් තුලින්.
ඉතිං කොහොමහරි පහුගිය අවසන් කොටස් කිහිපය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තිබ්බේ. ඒ වගේම ඉයුජින් හැම් කෙනෙකුටම කියනව ඔහුට ඇහුණු නන්නාඳුනන ගැහැණු කටහඬ ගැන සහ ඔවුන් දෙදෙනා එක්ව හමුවීමේ ස්ථානයක් කතිකා කර ගත්ත බව. මේකට සමහරු නම් ටිකක් විරුද්ධ වුණත් එසිකිල් තත්වය පාලනය කර ගන්නව. ඒ අනුව තීරණය වෙනව කීපදෙනෙක් ගිහින් මේ අලුත් ජනාවාසය ගැන හොයල බලන්න. ඒ වගේම ඇල්ෆාගේ මරණය නිසා බීටා තමයි දැන් රැළේ නායකත්වය දරන්නෙ. දකින්න ඇතිනේ ඇල්ෆාගෙ මූණෙන් ගලව ගත්ත හම් කෑල්ලක් තියල බීටා හම් මූණ අලුත් කර ගත්ත. මේ සිද්ධි මෙහෙම වෙන අතරෙ කැරොල් හිටියෙ තමන්ගෙ තත්වය හරියටම බේරුමක් කරගන්න බැරි මට්ටමක. කොහොමහරි අවසානෙ කැරොල් මේක බේරුමක් කර ගන්නව.
15 වැනි කතාංගය අවසාන වෙන්නෙ ලොකු කුතුහලයක් ඉතුරු කරල. ඒකට හේතුව ඒ වෙද්දි ජනපද සමඟ තිබුණු සන්නිවේදනය බිඳ වැටිල වගේම බීටා ලොකු මළවුන් පිරිසක් පිරිවරාගෙන හිල්ටොප් වලින් පැනගත්‍ත පිරිස හොයාගෙන ඒම. ඒ වගේම අපිට අහන්න ලැබෙනව කැරොල්ට “තනි වෘකයා” කියල නමක් පටබැඳිල තියෙන බව. කලින් කතා මාලාවල අපි දැක්ක කැරොල් තනිවම කරපු ලොකු ලොකු වැඩ කෑලි. ඉතිං ඒ නිසා ඒ නම කැරොල්ට සර්ව සාධාරණ නමක්. මේ අතරෙ බීටා රැළ අරගෙන එළියට එද්දි, ඇරොන් සහ ඇල්ඩන් දෙන්න මුමුණන්නන්ට කොටු වෙනව. ඒ වගේම ඩැරල්, ජූඩිත් සහ කැරොල් වෙනත් වැඩ රාජකාරි සඳහා එළියට ගිහින් ඉන්නෙ. ඉතිං මේ වගේ වටපිටාවක තමයි දසවැනි කතා සමයේ අවසාන කතාංගය ඔබ අතට පත්වන්නේ!
එහෙම නම් මුල ඉඳල මේ වෙනකම්ම රහට උපසිරැසිය අරගෙන ආව උදයංග සම්පත් සහෝදරයට ස්තුතිවන්ත වෙනවා ඒ කල සමස්ථ සේවය වෙනුවෙන්. දැනට තීරණය කරලා තියෙන විධියට සහ ආරංචි අනුව, වොකින් ඩෙඩ් කතා මාලාවේ අවසාන සීසන් එක ලබන අවුරුද්දේ එනවා. ඒක සතුට සහ දුක දෙකම මුසු ආරංචියක්. කොහොම උනත් මොන මොනවා වෙයිද කියල බැරි උනත්, ඒ කතා සමයෙන් මුණ ගැහීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. නැවත හමුවෙමු. 🙂
මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න අපේ ෆේස්බුක් පිටුව සමග මෙතනින් සහ
ෆේස්බුක් ගෘප් එක සමග මෙතනින් එක්වන්න හැමෝටම ආරාධනා කරනවා!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,606 downloadsDownload The.Walking.Dead_.S10E16.A.Certain.Doom_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
57 comments
RVMENDIS85
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ මේක දෙනකම් බලාගෙන හිටියේ
pubu
කො මෙකෙ ඩවුන්ලොඩ් ලින්ක් එක නෑනෙ..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
ජයAgent of shield ඉතිරි කොටස් වලටත් සබ් දෙන්න සහෝ මග නැවතිලා හුගක් කල් දැන්....
A JAYANATH
සිංහල උපසිරැසට ස්තූතියි.....
pradeep
black list seasoon 7 sub denwada kalayak balan hitiya ban
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Anonymous
thankz machan
Anonymous
the rain s3 idala sub dennakoo
Nipun chamalka
Feer the walking dead ekatath sub dennko....
World beyond ekatath
Nipun chamalka
Feer the walking deads3 ekatath sub dennako...
Anonymous
Aniwaren ekath dunna nm
Akalanka
S10 e17 ඇවිල්ලා තියනවා කවදද අපිට sub ගන්න පුලුවන්.. SL TWD fans are waiting bro
dantha dewaka
thanks bro
yaa ad
thank you saho
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
Bro, Fear the walking dead season 3 sub one.....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Senuth
Thanks
Senuth
මචං සහෝ මේ සිසුන් එක episode 22 දක්වා දික්කරල නේද? 17 ලබන සතියේ එනවා.පොඩ්ඩක් බලන්න.පුලුවන් නම් fear the walking dead එකට නැවතුන තැන ඉදන් sub කරන්න බලන්න.thank you.
Anonymous
fear the walking dead ekath sub denna loku pink
Marline
Fear of the walking dead sub දාන්න
සසිදු කවිෂ්
Niyamai
අශාන්
ගොඩාක් ස්තූතියි සහෝ...FEAR WALKING DEAD එකට සබ් දෙන්නකෝ
ashan virantha
sub එක සනිකව ගැනත් දුන්නාට ගොඩක් පින් මචං. පිස්සුවෙන් වගේ ඉදියේ ලගදී එපියක් නාව නිසා!!!
Ravi
Fear the walking dead ඉතුරු ටික දෙන්නකෝ බ්‍රෝ. Walking dead world beyond එකෙත් පළවෙනි episode එක ආවා එකෙත් ඔනේ බ්‍රෝ
Anonymous
good job bro.fear the walking dead ekth oone
Bihara
Torrntz file eka ganne komada
delshannex
fear the walking dead ekath oya bara gnna
Anonymous
thanks brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
M
Anonymous
thanks
Jd
Great work saho
lakshan
thanks .................
Madushan
The Walking Dead: World Beyond සීරියස් එකටත් sub දෙන්නකෝ..
shamilka
the walking dead world beyond eke subs oone...
Pramukmili
Thanx bro..................
Samith
THanq all...
theekshana
Supiri wadak bro thanx
Devindi Sulochana
ලොකු හාදයා කව්ද කියල කියනවද මං හිතන්නෙ නීගන් අදුරගත්ත Mr.B
Anonymous
Thanks sub ekata
Me season eka iwara venne episode 18n neda ?Anonymous
17 awa ne
Anonymous
kollo anith ekath awith sub ekth dmmanm watinwa
Anonymous
17 sub twm ndd brother
Gatta
Epi 17 sub akath ikmanata onee
nipun
sub dennako.....10 e 17..
Hasith dulanjana
the walking dead එකෙ s10 e17 එක දෙන්නකො
Thariya
Addehh 17 Sub eka den naddoooooooo
Anonymous
Ko 18, 19,
Daham
Episode 17sub one ikmnt
Daham
Episode 17 dan awilla තියෙන්නේ
Math gththa
Sub ek thama oneIsuru
කොහෙන්ද e17 ගත්තෙ home sweet home කියන්නෙ ඒකද ?
Piyu Chathuranga
todaytvseries2
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S10 : E16] Sinhala Subtitles | ලෝකයේ අවසානය! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/The-Walking-Dead-S10.1.jpg)



Thanks bro...