මතක ඇතිනෙ කලින් කොටසෙදි නතෑනියල් සෙෆර් වන් එක පැහරගෙන ගියා. හැබැයි ඒ නිකන්ම නෙවෙයි, සිමන්ස්වත් අරගෙනයි ගියෙ. මොකටද සිමන්ස්ව අරන් ගියෙ කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ ඉතිං මොකද සිබිල්ගෙ සැලසුම් වරදිනවනම් වරදින්න තියෙන්නෙ එක විදිහයි එහෙම නැත්නම් එක පුද්ගලයෙක් හන්දා විතරයි. ඒ තමා ෆිට්ස්. ඉතිං ෆිට්ස්…

මතක ඇතිනෙ කලින් කොටසෙදි නතෑනියල් සෙෆර් වන් එක පැහරගෙන ගියා. හැබැයි ඒ නිකන්ම නෙවෙයි, සිමන්ස්වත් අරගෙනයි ගියෙ. මොකටද සිමන්ස්ව අරන් ගියෙ කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ ඉතිං මොකද සිබිල්ගෙ සැලසුම් වරදිනවනම් වරදින්න තියෙන්නෙ එක විදිහයි එහෙම නැත්නම් එක පුද්ගලයෙක් හන්දා විතරයි. ඒ තමා ෆිට්ස්. ඉතිං ෆිට්ස් ගැන කාටත් වඩා දන්නෙ සිමන්ස් නිසා තමයි නතෑනියල් සිමන්ස්වත් අරගෙන අභ්‍යවකාශ ගතවුනේ.
ඉතිං අභ්‍යවකාශයට ගියෙ මොකද කියලා හිතන්න පුළුවන්, ඒකට උත්තරේ මේ කොටසින් බලාගන්න ලැබෙයි. ඒ වගේම තමයි හැමෝටම තේරෙන්න ඕන කාලය එක්ක ගැටෙනවා කියන්නෙ ආයෙ හදන්න බැරි වෙනස්කම් වෙන්න පුළුවන් කියන ගැන. ඉතිං ශීල්ඩ් ටීම් එකත් මේ කාලය එක්ක ගැටුන විදිහට ආයෙ පරණ කාලරාමුවට යන්න නැත්නම් පරණ කාල රාමුව නැවත ස්ථාපිත කරන්න පුළුවන් වෙයිද කියන එක ගැන සැක සංකාවක් එන්න පුළුවන්. එහෙනම් ඒ සැක සංකා දුරු කරගන්න මේ කොටස බලන්න. ඊලග කොටස ඉක්මනින් අරගෙන එන්නම්.
ජය!

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,976 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S07-E11.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
sachintha
Sam
Ammo....enakan balan hitiye...ikmanatama anith epi 2tath sub demu...jaya
Anonymous
ස්තුතියිි
Sahan Sulakkhana Subasinghe
sub ekata thanks saho
Anonymous
Tnx bro
Anonymous
thanks bro
Anonymous
ikmanata ilaga eka dennako
Niroshan
Thanks bro
Dewadithya
Thanks for sub!
chinthaka.max4
thankx machan
Anonymous
anith ekath ikmanata dannako
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Isuru
Thank you saho...
thawa 2i. e 2katath ikmanata sub denna....
Anonymous
12 13 tika dannako
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Anonymous
thanks sub ekata
Anonymous
හම්මේ දෙනකම් බලන් හිටියේ ස්තූතියි
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
UDARA DAMITH
yep
lakshan
thanks ......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ