පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා මූලිකවම සිද්ද වුනේ ජැක්ගේ ශරීර ශක්තිය ලැබීමත් එක්ක එයාගේ ආත්මය සොයාගෙන යන වැඩේ කියලා. ඒකේදි ජැක්ට එයාගේ ආත්මය ආපහු ගන්න නම් ඔකල්ටම් කියලා දෙයක් හොයාගන්න වෙනවා කියලා බිලී කිව්වා. ඒ වගේම මන්දාකිනි දෙවියන් විසින් විනාශ කරගෙන එන නිසා වෙන ලෝකයක හිටිය ඩීන් සහ සෑම් කෙ…

පෙර කොටසින්…
කලින් කොටසෙදි අපි දැක්කා මූලිකවම සිද්ද වුනේ ජැක්ගේ ශරීර ශක්තිය ලැබීමත් එක්ක එයාගේ ආත්මය සොයාගෙන යන වැඩේ කියලා. ඒකේදි ජැක්ට එයාගේ ආත්මය ආපහු ගන්න නම් ඔකල්ටම් කියලා දෙයක් හොයාගන්න වෙනවා කියලා බිලී කිව්වා. ඒ වගේම මන්දාකිනි දෙවියන් විසින් විනාශ කරගෙන එන නිසා වෙන ලෝකයක හිටිය ඩීන් සහ සෑම් කෙනෙකුත් අපි දන්න් සෑම් සහ ඩීන් ඉන්න ලෝකේට ආවා මතක ඇති, නමුත් එයාලව ලෝකයන් දෙක අතර යන් ස්ථානයක හිර වුනත් එයාලවත් අපේ කට්ටිය බේරගෙන එයාලගේ උදව් ඇතුව චක්ට හොරෙන් ගේමට බැස්සා මතක ඇතිනේ. ඔකල්ටම් එක රූබි කියන මුල් සීසන් වල හම්බවුන ඩීමන්ගේ උදව්වෙන් ඔකල්ටම් එක කොහේද කියලා කෑස් දැනගන්නවා. ඊට පස්සේ ඔකල්ටම් එක හොයාගන්න අපේ කට්ටියට පුළුවන් වුනා. ඒත් එක්කම ජැක් උද්‍යානයට ගියා මතක ඇති, බයිබලයේ එන ඊඩ්න්ගේ උද්‍යායනය දන්නවනේ. සර්පයා සහ ඇපල් ගෙඩිය කතාව එහෙම. අන්න එහාට ගියාම කොහොමහරි ජැක්ට ආයේ ආත්මය ලැබෙනවා. ඒත් එක්කම ජැක් මානසිකව වැටෙනවා මොකද එයා මේරිට කරපු දේවල් හින්දා ඒම.
අද කොටසින්…
අද කොටසින් අලුත් අමුත්තියන් අපේ ඩීන් සහ සෑම් ඉන්න බංකරේට එනවා. ඒ වගේම බංකරය ඔහොම තිබුනට ඒක ලේඛකයින්ගේ පුරුෂයෝ හිටපු මූලස්ථානයනේ. එතැන සෑහෙන බලයක් තියෙන තැනක්. ඉතින් මේ බංකරේ සම්පූර්ණ බලය අද බලාගන්න පුළුවන්. ඒ වගේම ලේඛකයින්ගේ පුරුෂයන්ගෙ අතීත කතාවෙන් බිඳක් අද බලාගන්න පුළුවන්.
___ ____
අද කතාවේ නම ” Last Holiday”
අධ්‍යක්ෂණය: Eduardo Sánchez
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 ඔක්තෝම්බර් 08
මීලග කොටස: Gimme Shelter | 2020 ඔක්තෝම්බර් 15

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,625 downloadsDownload Supernatural-S15-E14.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
23 comments
sachintha
umesh
sub එක එනකන් මෙලෝකේ සිහියක් නැතුව හිටියේ. thank you very much!!!
Sandaru Nimsara
අම්මෝ බොහොම ස්තුතියි සහෝ❤️
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති මචං උපසිරසට... බුදුසරණයි... ජය වේවා!
නිහාර් ජයලත්
යකෝ පහර පහර..එනකන් උන්නේ..උඹ මේ කරන්නේ ලොකු ස්මාජ මෙහෙවරක් කොල්ලෝ.. කොරෝනා වලට හිරවෙලා ඉන්න මේ වෙලාවේ ඔහොමවත් දෙයක් තමයි සැහැල්ලුව..
Anonymous
Ela thanks bn
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Pramod
තෑන්ක්ස් සහෝ සබ් එකට හෙන කාලෙකට පස්සෙ ඇති යන්තන්. තෑන්ක්ස් , ජය වේවා.
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Anonymous
Thanks
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
එනකම් බලන් හිටියේ...Pramukmili
Thanx bro............
D.Chamara
බොහොම ස්තූතියි .... !
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Anonymous
thank you very much!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandima Prasad
Thanks Sub Ekata..
Anonymous
Kawwdda epespde 15 sub aka danna
Lucky Dhananjaya
ස්තූතීයි...
Amila Mudalige
Sub ekata Thanks
YasasPerera
thanks bro
lakshan
thanks ......................
Anonymous
සුපිරි වැඩක්... උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S15 : E14] Sinhala Subtitles | මිසිස් බස්ටර්…!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15-Final.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි