Watch Trailer

Shooter [S03 : E06] Sinhala Subtitles | රමොන් ගුටියරෙස්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් ගෙනාවා SHOOTER තුන්වැනි කතාසමයේ හයවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. හරි එහෙමනම් අපි බලමු කතාවේ ගමන්මග දැන් මොනවගේද කියලා. කලින් සතියේ පැට්‍රිෂියා ග්‍රෙග්සන්ගෙ උදව්වෙන් අයිසැක්, නාදින් සහ ස්වැගර් ඇතුළු පිරිස ඇට්ලස් එකේ නායකයින් කවුද කියලා හොයාගන්න උත්සහ දැරුවා. නමුත් සිද්දවුන…

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් ගෙනාවා SHOOTER තුන්වැනි කතාසමයේ හයවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. හරි එහෙමනම් අපි බලමු කතාවේ ගමන්මග දැන් මොනවගේද කියලා.

කලින් සතියේ පැට්‍රිෂියා ග්‍රෙග්සන්ගෙ උදව්වෙන් අයිසැක්, නාදින් සහ ස්වැගර් ඇතුළු පිරිස ඇට්ලස් එකේ නායකයින් කවුද කියලා හොයාගන්න උත්සහ දැරුවා. නමුත් සිද්දවුනේ කවුරුවත් නොසිතුව දෙයක්. එනම් පැට්‍රිෂියාට සිය ජිවිතයෙන් සමුගන්න වීම.. නමුත් පැට්‍රිෂියා මැරෙන්න කලින් අර කාඩ්පත හැරිස්ගෙ සාක්කුවට දාලා තමයි ගිහිල්ලා තිබ්බේ.. ඒ වගේම හේයස්ගෙ අනුස්මරණ උත්සවේට ඇවිල්ලා හිටිය කාර්ලිටා කෘස් එහෙමත් ආයෙමත් ස්වැගර් කණ්ඩායම එක්ක එකතු වුනා.

ඒ වගේම අපිට දකින්න ලැබුනා ස්වැගර් තමන්ගෙ තාත්තා එක්ක සේවය කළ රමොන් ගුටියරෙස් කියලා පුද්ගලයෙක්ව හොයන්න ගිහින් තව පොඩ්ඩෙන් ලොකු අමාරුවක වැටෙනවා.. ඒකට හේතුව වෙන්නෙ ඇට්ලස් එක බොරු ගුටියරෙස් කෙනෙක්ව එවලා ස්වැගර්ව රවටලා මරන්න හදපු එක.. ඉතින් කොහොමහරි මේ දේවල් යොමුවෙන්නෙත් ඇට්ලස් එක දිහාවටමයි.. පැට්‍රිෂියා ග්‍රෙග්සන් මැරෙන්න කලින් ස්වැගර්ට මේ ගුටියරෙස් කියන පුද්ගලයාවත් සම්බන්ධ කරලා දීලා තමයි මැරෙන්නෙ..

ඉතින් අද ඔන්න ස්වැගර් සහ ජොන්සන් දෙන්නා යනවා මේ ගුටියරෙස් කියන තැනැත්තාව හම්බවෙන්න.. ඔය අතරේ නාදින් හැරිස් සහ කාර්ලිටා එක්ක එකතුවෙලා ඇට්ලස් එක විස්තර හොයාගන්න තමයි උත්සහ කරන්නෙ. මෙතැනදී මෙයාලට දැනගන්න ලැබෙනවා ටයිටන් කියලා සමාගමක් ගැන. ඉතින් ඒ සමාගමට යන නාදින්ව සෑහෙන්න ලොකු අමාරුවක තමා වැටෙන්නේ ඔන්න..

එහෙමනම් මම අද වෙන දේවල්වලින් මෙච්චරයි කියන්නෙ.. ලබන සතියේ THE 100 සමගින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා..

එතෙක් ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

9,507 downloadsDownload Shooter-S03E06.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

9,507 downloadsDownload Subtitles31 KB

38 comments

  1. kamprasanga

    සබ් එකට ස්තුතියි මචං...

  2. ruwansami

    Supiri bn

  3. oshanda

    සබ් එකට ස්තුතියි මචං…

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. dsdkavishka

    Thenks for sub

  6. Kelum chethiya

    Thanks machan

  7. oshanmp

    ස්තුතියි මචං!

  8. MXORMajoR

    ස්තුතියි සහෝ ....!

  9. Buddi

    Thanks.............

  10. nimeshchathuranga

    Thnx mchn

  11. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  12. Bobby

    Thank you very much maduka

  13. kodagoda

    tnx bro

  14. dush135

    ela

  15. D.Chamara

    bohoma sthuthi sahooo

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Kapila4499

    Thanks broo.....

  18. Ayesh Prashan

    Thank You

  19. Gathsara Umesh

    Bhoooooooooooom sthuuthiyi... P
    Pamawata kari nee ayye.. Kooomhri wde krmmu..

  20. naughty

    බොහොම ස්තූතියි

  21. Udara Damith Dissanayaka

    ස්තූකියි
    ස්තූකියි

  22. Suranjan

    Tkank you bro.......jayawewa......!

  23. Hemal

    Thank you bro

  24. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සුපිරි කතාවක්...
    සබ් එක එනකම් හිටියේ...

  25. jeewantha

    බොහොම ස්තුතියි. හෙට හැන්දෑවේ the 100 සබ් අරගෙන එන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  26. Hiran Eranda

    thada thada bro

  27. suranuwan

    thanks sub ekata....

  28. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  29. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා............

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. priyan99

    thans bro sub ekata

  32. suchroxx

    Thanks Bro

  33. Dewadithya

    Thanks for Sub!

  34. darklc

    Thnkz broooo

  35. Sajithlakshan

    thanks .....................

  36. geethkamal

    tnx saho, jaya wewa

  37. mahesh

    ac ekat log nowi ganna be kiyanawa ac ekat log wennath be plz help me