Watch Trailer

Marvel’s Cloak & Dagger [S02 : E07] Sinhala Subtitles | ටැන්ඩිව සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.. ඔන්න එහෙමනම් Cloak and Dagger කතා මාලාවේ දෙවනි කොටසේ හත්වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන මම ආවා. සේරටම කලියෙන් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ටැඩිව, අන්ඩ්‍රේ අල්ලගත්තට පස්සේ ඔහු උත්සාහා කරනවා ටැන්ඩිගේ මනසත් එක්ක විවිධ විවිධ විදිහේ සෙල්ලම් කරලා ටැන්ඩිව බිඳවට්ටන්න.. නමුත් ඒ එක ක…

ආයුබෝවන් හැමෝටම..

ඔන්න එහෙමනම් Cloak and Dagger කතා මාලාවේ දෙවනි කොටසේ හත්වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන මම ආවා. සේරටම කලියෙන් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

ටැඩිව, අන්ඩ්‍රේ අල්ලගත්තට පස්සේ ඔහු උත්සාහා කරනවා ටැන්ඩිගේ මනසත් එක්ක විවිධ විවිධ විදිහේ සෙල්ලම් කරලා ටැන්ඩිව බිඳවට්ටන්න.. නමුත් ඒ එක ක්‍රමයක් වත් සාර්ථක වෙන්නේ නෑ. ඒත් අවසානයේ ඔහුට පුලුවන් වෙනවා ටැන්ඩිගේ මනස බිඳවට්ටන්න.. ඒ තමන් විසින් ටයිරෝන්ට වෙඩි තියලා මරලා දැම්මා කියන සිතුවිල්ල ටැන්ඩිගේ මනසට ඇතුල් කරලා. අවසානයේ ඔහු තමන්ගේ තානායමට ටැන්ඩිව අරගෙන යනවා. ඒත් ඇත්තටම ටයිරෝන් මියයන්නේ නෑ. මොකද ඒ කලින් ටැන්ඩි දකින සිතුවිල්ලක් විතරක් නිසා. ඔහු අතුරුදන් උන ටැන්ඩිව හොයන අතරේයි ඉන්නේ. මේ අතරේ ටැන්ඩි ඉන්න අන්ඩ්‍රේ ගේ තානායමේ ටැන්ඩි වගේම සිර කරගෙන ඉන්නවා තවත් ගෑණු ළමයින් ටිකක්. මේ අයත් ටැන්ඩි වගේම අරගෙන ආව අය. නමුත් වෙනසකට තියෙන්නේ ටැන්ඩිට මෙතනින් පලා යන්න උවමනා උනත්, අනික් ගෑණු ළමයි සියළු දෙනාම අන්ඩ්‍රේට පක්ශපාතී අය වීම. මේක නිසා ටැන්ඩිට තානයමෙන් බේරිලා යන්න ඉඩක් ලැබෙන්නේ නෑ..

මේ අතරේත් අන්ඩ්‍රේත් වෙනම දේකට සූදානම් වෙන්නයි යන්නේ. තවත් අතකින් මිණීමැරුම් ගැන විස්තරත් ටික ටික එලියට එනවා. ඉතින් ටයිට, ටැන්ඩිව හොයාගන්න පුළුවන් වේවිද.? අන්ඩ්‍රේ මොකටද මේ සූදානම් වෙන්නේ…? ඒත් එක්කම ටැන්ඩි උත්සාහා දැරුවොත් එයාට මේ අන්ඩ්‍රේ ගේ තානායමෙන් පැනගන්න පුලුවන් වේවිද..? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම් ඔන්න අද කොටස බලන්නම වෙනවා.. එහෙනම් බලලම ඊලඟ කොටසින් ආයෙම හමුවෙමු..

හැමෝටම ජය වේවා.. අඩුපාඩුවක් තියේ නම් කියාගෙනම යන්ට ඕන්..

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,683 downloadsDownload Cloak-And-Dagger-S02E07.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

1,683 downloadsDownload Subtitles23 KB

10 comments

  1. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ...
    8 වෙනි කොටසත් ඉක්මනටම දෙමු....

  3. suranuwan

    thank you..

  4. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  5. Dineth Hewavitharana

    lucifer season 04 sub oniiiiii

  6. Ayesh Prashan

    Thank You

  7. ThusharaIndunilRathnayaka

    sub ekata sthuthiy...........!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!