කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් දහවන කොටහත් ඇන්න ආවා. එහෙමනම් අපි කෙටියෙන් වගේ කතාව ගැන බලමු. කවුද අකමැති නොමැරී ඉන්න. හැමෝම කැමතියිනේ. අද කතාවේ ඉන්නේ එහෙම කෙනෙක්. වසර ගානකට පෙර මාරයා ඔහුව ගෙනියන්න එද්දී ඔහු මාරයාව ප්‍රතික්ෂේප කරනවා. දැන් මාරයා ඔහුව ප්‍රතික්ෂේප කරනවා. වැඩේ කියන්නේ මේ හාදයට පුළුවන්නේ කෙ…

කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් දහවන කොටහත් ඇන්න ආවා. එහෙමනම් අපි කෙටියෙන් වගේ කතාව ගැන බලමු.
කවුද අකමැති නොමැරී ඉන්න. හැමෝම කැමතියිනේ. අද කතාවේ ඉන්නේ එහෙම කෙනෙක්. වසර ගානකට පෙර මාරයා ඔහුව ගෙනියන්න එද්දී ඔහු මාරයාව ප්‍රතික්ෂේප කරනවා. දැන් මාරයා ඔහුව ප්‍රතික්ෂේප කරනවා. වැඩේ කියන්නේ මේ හාදයට පුළුවන්නේ කෙනෙක් මැරෙන්න යනබව කලින්ම කියන්ට.
ඔන්න ඔහොම කෙනෙක් ගැන තමා මෙදාපොටේ ස්කලී තනියම හොයන්නට යන්නේ. එහෙමනම් ඉතින් අපි යනෝ. ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,896 downloadsDownload The.X-Files.S06.E10.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
12 comments
madhu bhagya
Navanjanaishan
Eturu season tikath ekmanata danna thanks!!!!!
suranuwan
thanks..
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
sula wee
Thanks bro........
Pramukmili
thanxx bro.......
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Lucifer Season 4 එකටයි The Rain Season 2 එකටයිත් එකතු වෙලා ඉක්මනටම සබ් දෙමු....
සබ් එනකම් බලන් ඉන්නේ ඒවාට...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sunanda shanth
thanks
melinda
thank you
S.Yapa
Thanks...
Gihan
Thanks For Subtitle.....Good luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Tnz sub ekt