ඔන්න එහෙනම් Cloak and Dagger අටවෙනි කොටසේ උපසිරසිය අරගෙන ආවා.. බලමු ඊට කලින්, පෙර කොටසේ මොකද උනේ කියලා.. අන්ඩ්‍රේ, ටැන්ඩිගේ මනසත් එක්ක සෙල්ලම් කරලා ටයි මැරුණා කියලා පෙන්නලා ටැන්ඩිව තමන්ගේ යටතට ගත්තත් ඒක සාර්ථක උනේ නෑ. මොකද අන්තිමේදී ටැන්ඩිට පුළුවන් වෙනවා තානායමෙන් පැනගන්න. ඒත් අවසානයේ අපි දැක්කා ටය…

ඔන්න එහෙනම් Cloak and Dagger අටවෙනි කොටසේ උපසිරසිය අරගෙන ආවා..
බලමු ඊට කලින්, පෙර කොටසේ මොකද උනේ කියලා..
අන්ඩ්‍රේ, ටැන්ඩිගේ මනසත් එක්ක සෙල්ලම් කරලා ටයි මැරුණා කියලා පෙන්නලා ටැන්ඩිව තමන්ගේ යටතට ගත්තත් ඒක සාර්ථක උනේ නෑ. මොකද අන්තිමේදී ටැන්ඩිට පුළුවන් වෙනවා තානායමෙන් පැනගන්න. ඒත් අවසානයේ අපි දැක්කා ටයි සිහි නැති වෙලා ඇදගෙන වැටෙනවා. ඒ වගේම ජොන්සන් තමන්ගේ පුතාගේ මිනීමරුවව අල්ලාගෙන එයාගේ නිවසේ රඳවලා තියාගෙන මිනීමැරුම් වලට අදාල විස්තරත් හෙමීහිට එලියට ඇදගත්තා..
ඇත්තටම ටයිට මොකද උනේ.? ටයි ඇත්තටම එයාම හිතින් මවා ගත්ත තැනක හිරවෙලයි ඉන්නේ. තමන් බයෙන් ඉන්න හන්දා එයාට එතනින් ගැලවෙලා එන්න බෑ. මේ නිසා ටයිව බේරගන්න ටැන්ඩි ටයි හිරවෙලා ඉන්න තැන හොයාගෙන යන්නයි සූදානම. තනියම නෙවෙයි කීප දෙනෙක්ගේ උදවුත් එක්ක. මේ අතරේ සේරගෙන්ම පැනලා යන අන්ඩ්‍රේ වෙනමම දේකටයි සූදානම් වෙන්නේ.
ටැන්ඩිට, ටයිව බේරගන්න ලැබෙන්නේ නම් අපූරුම ක්‍රමයක්. ඒ මොකක්ද කියලා බලන්න නම් කතාව බලන්නම වෙනවා. මේ කියපු විස්තරේ නම් ඇති කියලා හිතනවා මොකද මීට වඩා කිව්වොත් නම් කතාව බලලා තේරුමක් නැති නිසා. එහෙනම් ගිහින් එන්නම්. ඊලඟ කොටසට උපසිරැසිය බයිස්කෝප් අඩවියේ තවත් සාමාජිකයෙන් ලබා දේවි. මේ වැඩේට කතා කරපු තිසර නියෝ අයියා ඒ වගේම චාමර සම්පත් අයියා ඇතුළු සහෝදර උපසිරැසිකරුවෝ හැමෝමත් මතක් කරන ගමන් මම සමුගන්නවා..
ආයෙම තවත් උපසිරැසියකින් හමුවෙමු.. ජය වේවා…
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,581 downloadsDownload Marvels-Cloak-Dagger-S02-E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
11 comments
Rasindu Perera
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
suranuwan
thanks....
dx12
Thanks bro sub ekta
Ko bro another ewadx12
Thanks bro sub ekta
Ko bro anith ewa
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.................!
ThusharaIndunilRathnayaka
Thanks For Sub...........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ThusharaIndunilRathnayaka
sub ekata thanks..!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ . ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් බලන් හිටියේ....
ඊලග කොටසත් ආවහම ඉක්මනටම සබ් ගේමු...