සුබ දවසක් වේවා බයිස්කෝප් රසිකයන් සියලුම දෙනාට, අද අරගෙන ආවේ Cloak And Dagger කතා මාලාවේ නම වන කතාංගය. මේ කතාංගය බාරගන්න කියලා කිව්වා තිසර නියෝ අයියාවත් මතක් කරලාම ඉමු. හරි, මම කතා මාලාවට අලුත් කෙනෙක්, ඒක නිසා වැඩි විස්තර කියන්න යන්නේ නෑ, කෙලින්ම කතාව පැත්තට හැරෙමුකෝ. ආන්ද්‍රේ දැන් උත්සහ කරන්නේ තමන්…

සුබ දවසක් වේවා බයිස්කෝප් රසිකයන් සියලුම දෙනාට, අද අරගෙන ආවේ Cloak And Dagger කතා මාලාවේ නම වන කතාංගය. මේ කතාංගය බාරගන්න කියලා කිව්වා තිසර නියෝ අයියාවත් මතක් කරලාම ඉමු. හරි, මම කතා මාලාවට අලුත් කෙනෙක්, ඒක නිසා වැඩි විස්තර කියන්න යන්නේ නෑ, කෙලින්ම කතාව පැත්තට හැරෙමුකෝ.
ආන්ද්‍රේ දැන් උත්සහ කරන්නේ තමන්ට කිසිදාක නොලැබුණ විදිහේ ශ්‍රවණාගාරයක් නිර්මාණය කරගන්නයි. ආන්ද්‍රේ තමන් උත්සහ කරන දේ ලබා ගත්තොත් ලෝකයක්ම බලාපොරොත්තු වුන් වෙච්ච සුසාන භූමියක් තත්වෙට පත් වෙන්නයි යන්නේ. ඉතින් මේ විපත්තිය සිද්ධ වෙන්නට කලියෙන් ටයිරන් සහ ටැන්ඩි ආන්ද්‍රේව නවත්තන්නට ඕන. ඒත් ඒ හැම දේකට කලියෙන් හැමෝගෙන්ම වහන් වෙලා ඉන්න ආන්ද්‍රේව හොයාගෙන ඉන්න ඕන. අද කතාංගයෙන් ඔයාලට බලාගන්න පුළුවන් ආන්ද්‍රේව හොයාගන්න ටයිරන් සහ ටැන්ඩි ගන්නා වෙහෙස මහන්සිය. ඉතින්, ආන්ද්‍රේව හොයාගන්න ටයිරන්ට පුළුවන් වෙයිද? ආන්ද්‍රේගේ පිස්සු සැලැස්මෙන් ලෝකය බේරගන්න මොවුන් දෙන්නාට හැකි වෙයිද? ආන්ද්‍රේගේ සැලසුමේ අන්තිම කොටස් ටික ගැළපෙන්නේ කොහොමද? මේ ප්‍රශ්න වලට උත්තර සෙවීම ඔයාලට බාරයි. එහෙනම් අනිත් කොටසින් ඉක්මනින්ම හමු වෙමු
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,398 downloadsDownload Marvels-Cloak-Dagger-S02-E09.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
8 comments
dx12
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
suranuwan
thanks bro...
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.......!
ThusharaIndunilRathnayaka
Thanks bro....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Advertisement




Thanks bro