Watch Trailer

Marvels Daredevil [S01 : E07] | ඩෙයාඩෙවිල්ගේ ගුරුවරයා [සිංහල උපසිරසි සමඟ]

දවස ප්‍රමාදයකින් පස්සේ ඔයාලා මේ එකතු වෙන්නේ හත්වෙනි කොටසත් සමඟයි. 6වෙනි කොටස බලලා රස විදින්න ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි සමහර අය කියනවා කතාවට එකම නමදාන්නඑපා කියලා. ඉතිං මේ කතාවේ නම ඩෙයාඩෙවිල්නේ…ඒක සතියෙන් සතියට වෙනස් වෙන්නේ නැහැනේ. ඒත් ඔන්න මේ සතියේ ඉදන් කතාවට නමක් දාන්න හිතුවා. එහෙනම් මතක් කරන්න…

Marvels DaredevilTV 2

දවස ප්‍රමාදයකින් පස්සේ ඔයාලා මේ එකතු වෙන්නේ හත්වෙනි කොටසත් සමඟයි. 6වෙනි කොටස බලලා රස විදින්න ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි සමහර අය කියනවා කතාවට එකම නමදාන්නඑපා කියලා. ඉතිං මේ කතාවේ නම ඩෙයාඩෙවිල්නේ…ඒක සතියෙන් සතියට වෙනස් වෙන්නේ නැහැනේ. ඒත් ඔන්න මේ සතියේ ඉදන් කතාවට නමක් දාන්න හිතුවා.

එහෙනම් මතක් කරන්නම් පසුගිය සතියේ සිදුවීම්. මතකනේ ඩෙයාඩෙවිල් අත්අඩංගුවට ගන්න ඔන්න මෙන්න තියලා තියෙද්දී බේරිලා යන්න ගියා. ඒ වගේම ෆිස්ක් බෝම්බ ප්‍රහාරයේ සහ පොලිස් නිළදාරීන්ට වෙඩි තැබීම වෙස්මූනු මිනිහා කරපු බව ප්‍රචාරය කෙරෙව්වා. ඒ වගේම තමයි මේ වෙනකොට කැරන් සහ බෙන් එකතු වෙලා යුනියන් අලයිඩ් එකේ සිදුවිමෟ වලට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගේන්නනේ සූදානම් වෙන්නේ.

අද කතාවෙදි ඩෙයාඩෙවිල්ව පුහුණු කරපු කෙනාව අපිට හමුවෙනවා. ඒ වගේම කැරන් සහ බෙන් කණ්ඩායමට තවත් කෙනෙක් එකතු වෙනවා. එහෙමනම් දිනෙන් දින උණුසුම් වන කතා මාලාවේ හත්වෙනි කොටස බලන්නකෝ.

නැවත හමුවන තුරු ජය…!!!

 

Daredevil (2015) on IMDb

 

 

126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,515 downloadsDownload Daredevi-S1E7.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

5,515 downloadsDownload Subtitles54 KB

39 comments

  1. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ :D බලන් හිටියේ දෙනකම් .. ඔන්න සුබ අරංචියක් අක්කට නම් සුබද මන්දා 3:) මේකේ සීසන් 2 එනවලු :D

  2. raki

    ***sureni akka thanks sub akata *** kathawata aluth namak dapu akanam niyamai...!!! ~~~jaya wewa~~~ ***god bless***

  3. dushan135

    ela ela

  4. Rasidu

    නියමයි,sub එකට බොහොම ස්තුත්යි

  5. R.D

    නියම වැඩක්.බොහෝම ස්තුතියි සුරේනි අක්කේ...........ආසාවෙන් බලන සීරීස් එකක් .

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. DjU9

    seaseon 2 ලබන අවුරුද්දේ නිල වශයෙන් නිකුත් වෙන්නේ...DD ෆෑන්ස්ලට හොඳ ආරංචියක් වෙයි..

  8. widuranga

    thanx sisterrrrrrrrrr

  9. Sam

    thnkss sis sub 1..jaya wewa..

  10. Sahan

    thankz a lot akkiyoo.. :D

  11. Dula

    Niyama wedak
    mama me tv series eka balanna patan gaththe eeye
    oyage sub nisa eka digata episode 6kma beluwa
    7 weni eka enakam maga balan hitiye
    jaya weewa

  12. Kulanjana Maduranga

    Niyamai...thanks SUREENI sis sub ekata..digatama sub denn...jaya wewa...

  13. SHEHAN

    thanks

  14. sithija

    thnx akke

  15. lakmal

    thank yoooooooooooo

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය

  17. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  18. dev

    bohoma stuti sahodari....
    katawa godak lassanata galagena yanawa...
    harima lassanai....

  19. ඉසු ඩිපි (Isu DP)

    කට්ටියගේ බලවත් ඉල්ලීම පරිදි කතාවේ නම වෙනස් කර ඇත. 3:)
    හොදයි, හොදයි.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරි . ^_^
    ජය වේවා. !

  20. sajeevi

    thanks

  21. èxit_9.1

    :eek: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  22. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Supun Madhusanka (Bunny)

    Thanks sis.....

  24. D.Chamara

    me thiyanna sub ne jaya... :D

  25. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  26. manula pankaja

    thanks akke sub 1ta

  27. මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සබට ...

  28. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  29. Dilusha Nuwan Narasinghe

    උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!

  30. vimukthi

    bohoma sthuthi subtitle ekata,jaya wewa !

  31. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  32. tharidu

    Thankz sub ekata
    Me grimm ekata sub eka hadala dennakoooooo

  33. ඉෂාන් මදුෂ

    බෝහෝම ස්තූතියි

  34. Dilshan Kelum

    Thanks sis...

  35. Milinda Sadaruwan

    thank you sis...

  36. Bimbisha

    Appreciate it !
    Thank you !
    Good luck !

  37. Bimbisha

    thank you !

  38. Anonymous

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ♥️ ජය ✨️

  39. Shaggy

    Thank you very much