Watch Trailer

12 Monkeys [S01 : E09] | වෛරසයට බෙහෙත් හොයාගනිවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා කැමති කතාවක් ඔන්න ඉතින් මම අද අරන් ආවා. ඉස්සල්ලම කියන්න ඕනේ මේ කතාව කලින් කරේ වෙන කෙනෙක්. තේරෙනවා ඇති නේද මොකක්හරි අවුලක් වෙලා කියලා. ඒ හන්දා පරක්කුයි කියලා කෑගහන්න එපා. මේක මට බාර දුන්නට සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. මම මේකේ ලොකු විස්තරක් කරන්න යන්නේ නැහැ. අවංකවම කිව්වොත් මම මේ කතාව බලපු…

12 monkeys (2015) SE1

ඔයාලා කැමති කතාවක් ඔන්න ඉතින් මම අද අරන් ආවා. ඉස්සල්ලම කියන්න ඕනේ මේ කතාව කලින් කරේ වෙන කෙනෙක්. තේරෙනවා ඇති නේද මොකක්හරි අවුලක් වෙලා කියලා. ඒ හන්දා පරක්කුයි කියලා කෑගහන්න එපා. මේක මට බාර දුන්නට සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. මම මේකේ ලොකු විස්තරක් කරන්න යන්නේ නැහැ. අවංකවම කිව්වොත් මම මේ කතාව බලපු කෙනෙක් නෙවේ.ඒ නිසා පොඩ්ඩක් පැටලිලි සහගතයි. හැබැයි බය වෙන්න එපා.සබ් එක එලටම ඇති.මට මේක ලැබුනට පස්සේ මට පුලුවන් ඉක්මණට තමා දුන්නේ. ඊලග කොටසේ ඉදන් විස්තරයක් කරන්නම්.

කතාව පටන් ගද්දිම කෝල් ව චේච්න්යා වල හිර වෙලා ඉද්දි එයාව ඇමරිකානු හමුදාව විසින් හොයාගන්නවා. තව කැට් ඇවිත් ජොනතන් ව මරනවා. තව ජොනතන් හැමදෙයක්ම දැනගනිවිද? කැසි මැරෙයිද ? නැත්තම් ජිවත් වෙයිද? ප්‍රතිනාශක බෙහෙත් හොයාගනියිද? තව ඉතින් ගොඩක් දේවල් බලන්න පුලුවෙන් වෙයි ඔයාලට මේ කොටස බැලුවම….   එහෙනම් ඊලග කොටසත් අරන් ඉක්මණින් ඔයාලවම මුණ හැගෙන්නම්. සතුටින් ඉන්න. ජයවේවා..!!

12 Monkeys (2014– ) on IMDb

 

 

129 MB කොපිය මෙතනින් බාගන්න

08e3bd8c2c74e52bbb406d1f6bafc723475d8e2d

300 MB කොපිය මෙතනින් බාගන්න

804fe2e0fa536a67e843d64373947ca537b2700a ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,880 downloadsDownload 12-Monkeys-S01E09.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,880 downloadsDownload Subtitles45 KB

27 comments

  1. prasad

    ane thanks saho.. maga balan unne saho meke sub enakan. okkoma dwn krla tyenne. sub netiwa unne. thank u. meke sub parakkui kyala msg,email krapu kenek thama mamath.
    tnx.,

    1. chandana

      machan"12 Monkeys [S01 : E09]" sub eka mail karanawada?([email protected])
      thax......

  2. maraya

    mata sub banna pennenne nanee bnzz

  3. maraya

    [Download id not defined]

  4. සුපුන් බුදිධික

    ඉවසිමෙන් සැනසීම ලැබෙයි කියන්නේ නිකන්ද?
    මේ දිලා තියෙන්නේ එහෙනම්..
    සබ් එක පොඩ්ඩක් බලන්න ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ සහෝ..
    දිගටම සබ් දෙන්න..

    ජය වේවා !!!

  5. Kulanjana Maduranga

    Niyamai...thanks CHAMARA saho sub ekata..digatama sub demu.jaya wewa....

  6. මධුකප්‍රිය පෙරේරා

    ඔය කොලේ වැඩක් මාස ගානක් ගියාට පස්සෙ දීපු සබත් බාන්න බැරියෝ

  7. LD

    Ko ban sub naane???????????????

  8. prasad

    Haiyooooooooooooooo Ko Sub ekaaaaaaaaaaaaaaaaaaaaaaa................ apoooooooooooooooooooooooo

  9. rajitha

    machanla 'Strike Back' wage super series ekak dendako.....

  10. Hasitha

    Niyamay machoo sub denakan maga balan unne :D :D :D

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

    1. prasad

      Machan oyala sub eka ba gatte kohomada ? Sub link ekak nene penna.

  12. ඉසු ඩිපි (Isu DP)

    බොහෝම ස්තුතියි මග නැවතුන වැඩේ ආයිත් පටන් ගත්තට.
    ඉක්මනින් ඉවරයක්ම කරලා දාමු. :-)
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. =D
    ජය වේවා. !

  13. sajeevi

    thanks

  14. Chamara Sampath

    දැන් සබ් එක ගන්ඩ .දැන් වැඩ........ :D

  15. lakshitha

    ambooo thnx saho :D

  16. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  19. Udara Damith B\K

    සබ් එකට බොහොම ස්තුතියි

  20. Udara Damith B\K

    (y)

  21. Kumara

    Thanks Bro !!!

  22. Hasitha Chathuranga

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  23. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  24. Anonymous

    Thnx for sub ...❤️

  25. chinthaka.max4

    thanks machan