Watch Trailer

Marvels Daredevil [S01 : E08] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

අද අරගන ආවේ 8 වෙනි කෙටස. ඒ වගේම ඕන අද ඔයාලට හොද ආරංචියක් සහ මට නරක ආරංචියක් අහන්න දකින්න ලැබුණා. ඒක තමයි මේ කථාවේ දෙවනි සීසන් එකත් නිකුත් වෙනවා කියලා. අනිවාර්යෙන්ම ඒක වෙන්න එපැයි. මේක ලබලා තියෙන ජනපියත්වයේ හැටියට. හරි එහෙමනම් පසුගිය කොටසේ සිදුවුණ දේවල් ප‍්මකත් කරගනිමු. ඩෙයාඩෙවිල්ට සටන් උගන්වපු ගුරු…

Marvels DaredevilTV 2

අද අරගන ආවේ 8 වෙනි කෙටස. ඒ වගේම ඕන අද ඔයාලට හොද ආරංචියක් සහ මට නරක ආරංචියක් අහන්න දකින්න ලැබුණා. ඒක තමයි මේ කථාවේ දෙවනි සීසන් එකත් නිකුත් වෙනවා කියලා. අනිවාර්යෙන්ම ඒක වෙන්න එපැයි. මේක ලබලා තියෙන ජනපියත්වයේ හැටියට.

හරි එහෙමනම් පසුගිය කොටසේ සිදුවුණ දේවල් ප‍්මකත් කරගනිමු. ඩෙයාඩෙවිල්ට සටන් උගන්වපු ගුරුවරයා, එහෙම නැත්නම් ස්ටික්ව අපිට 7 වෙනි කොටසින්දැකගන්න ලැබුනනේ. ඉතිං ඩෙයාඩෙවිල් සහ සටික් දෙන්නා එකතු වෙලා බ්ලැක් ස්කයි ආයුධය විනාශකරන්නතමයි සැසුම් කළේ. ඒත් ඩෙයාඩෙවිල් දැනගන හිටියේ නැහැ බ්ලැක් ස්කයි කියන්නේ පුංචිළමයෙක්කියලා. වරාය ළඟදී එයා බ්ලැක් ස්කයිගේ ජීවිතේ බේරගන්න සමත් උණත් ස්ටික් කොහොමහරි බ්ලැක් සකියව මරලා තියෙනවා. ඒ වගේම කතා අවසන් උණ තැනත් මතක ඇති. ස්ටික් මුල ඉදලාම මැට්ව පුහුණු කරන්නේ යුද්ධයකට. අවසානයේ ස්ටික් වැඩරකන කෙනා මැට් සූදානම්ද කියලා අහනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඉදිරියට හොද කතාවක් ගොඩනගන්න පසුබිමක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම තමයි ෆොගී දැනගන්නවා කැරන් යුනියන් අලයිඩ් එක පස්සෙන් පන්නවා කියලා,බෙන් එක්ක එකතු වෙලා.

හොදයි එහෙම නම් අද කතාව පැත්තට හැරෙමු. අද කරන් සහ ෆොගී මැට්ට කියනවා එයාලා යුනියන් අලයිඩ් එක ප්සසෙන් පන්නවාකියලා. මැට්ගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? ඒ වගේම නොබු නිව්යෝක් වලට ගෙන්වපු බ්ලැක් සකයිගේ විනාශය නිසා එයා ඉන්නේ ඒ තරම් සතුටකින් නම් නෙවෙයි. අද කතාව බොහෝදුරට තියෙන්නේ විල්සන් ගේ ළමා කාලය සහ එයාගේ දෙමව්පියන් ගැන.එ වගේම අද කතාව අවසානයේදී විල්සන් ෆිස්ක් තියන දැවැන්ත පියවර ගැනත් ඔයාලට බලාගන්න පුළුවන්.

9 වෙනි කොටසින් හමුවෙමු…

 

Daredevil (2015) on IMDb

 

 

126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,231 downloadsDownload Marvels.Daredevil.S01E08.baiscopelk.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next episode >>

Subtitles

5,231 downloadsDownload Subtitles54 KB

37 comments

  1. notisamanalaya

    thanks machan

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. R.D

    බොහෝම ස්තුතියි සහෝදරී.............

  4. SHEHAN

    thanks

  5. Sam

    thnkss sis sub 1.jaya wewa..thnkss again..

  6. Sahan

    ikmanata dena eka nam fattama vatinavah akkiyo.. thankz a lot sub ekata.. :D

  7. chathuka

    බොහෝම ස්තුතියි සහෝදරී!
    CT

  8. Dasith

    Niyamaiiiii
    Mama aasawenma balana TV series ekak thaamai meka. Niyamai sahodari digatama karagena yamu

  9. èxit_9.1

    :eek: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  10. kavinda

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  11. hasith

    thank you

  12. Keshan Wasala

    බොහොම ස්තුතියි අක්කේ :D

  13. lakmal

    thxxxxxxxxxx

  14. Dula

    Godaak thankz
    8 enakam hitiyee
    good luck

  15. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. dev

    bohoma stuti sahodari...

  17. kalana

    thnks akkiyo gd lk

  18. sajeevi

    thanks

  19. Supun Madhusanka (Bunny)

    Thanks sis.....

  20. Mahesh

    sub ekta thanx aaaaaaaaaaaa

  21. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa.....

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  23. D.Chamara

    thanks ... :)

  24. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  25. manula pankaja

    thanks akke sub 1ta

  26. මධුකප්‍රිය පෙරේරා

    තැන්කු වේවා ... ඔබට ජය

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  28. Dilusha Nuwan Narasinghe

    උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!

  29. vimukthi

    bohoma sthuthi subtitle ekata,jaya wewa !!

  30. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  31. ඉෂාන් මදුෂ

    බෝහෝම ස්තූතියි

  32. Dilshan Kelum

    Thanks sis...

  33. Milinda Sadaruwan

    thank you sis..

  34. Bimbisha

    Thank you !

  35. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  36. Shaggy

    Thank you very much

  37. Udara Damith

    එල

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.