Watch Trailer

Marvels Daredevil [S01 : E10] | මර්ඩොක්ට එරෙහිව නෙල්සන්.. [සිංහල උපසිරසි සමඟ]

කොහොම කට්ටියට, ඔන්න දවස් තුනක ප්‍රමාදයකින් පස්සේ 10 වෙනි කොටස අරන් ආවා. එහෙනම් පසුගිය කොටසේ සිදුවුන දේවල් ගැන මතක් කරගනිමුද? එලේනා කාඩේනස්ගේ අවසානාවන්ත මරණයෙන් පස්සේ ඩෙයාඩෙවිල් විල්සන් ෆිස්ක්ව මරන්න කියලා හිතාගන අර ගබඩාවට ගියත්, එයාට හමුවෙන්නේ නොබුව. නොබු සහ ඩෙයාඩෙවිල් අතර සිදුවුන සටන මත ඇතිනේ, ම…

Marvels DaredevilTV 2

කොහොම කට්ටියට, ඔන්න දවස් තුනක ප්‍රමාදයකින් පස්සේ 10 වෙනි කොටස අරන් ආවා.

එහෙනම් පසුගිය කොටසේ සිදුවුන දේවල් ගැන මතක් කරගනිමුද? එලේනා කාඩේනස්ගේ අවසානාවන්ත මරණයෙන් පස්සේ ඩෙයාඩෙවිල් විල්සන් ෆිස්ක්ව මරන්න කියලා හිතාගන අර ගබඩාවට ගියත්, එයාට හමුවෙන්නේ නොබුව. නොබු සහ ඩෙයාඩෙවිල් අතර සිදුවුන සටන මත ඇතිනේ, මේකෙන් නොබු පණ පිටින් පිච්චෙනවා, මැට් දරුණු විදියට තුවාල ලබනවා. අන්තිම බවරඋනේ ෙෆාගීට ඩෙයාඩෙවිල්ව හමුවෙන තැනින්නේ…ඒ වගේම ෙෆාගි දැනගන්නවා මැට් තමයි ඩෙයාඩෙවිල් කියන්නේ කියලා.

එහෙමනම් අද කතාව බලන්නකෝ, අද කතාවෙන් අපිට මැට් ෙෆාගී දෙන්න හමුවෙන විදිය සහ එයාලා නීති විද්‍යාලයේ ගතකරපු කාලය ගැන බලාගන්න පුුළුවන්. ඒ වගේම කැරන් බෙන් එක්ක ගිහින් ලොකු රහසක් එළිගකරගන්නවා, ඒ රහස මොකද්ද කියලා සහ ෙෆාගී දැනගත්ත රහසට එයා මුහුණදෙන්න කොහොමද කියලා එහෙනම් බලන්නකෝ…

Daredevil (2015) on IMDb

 

 

126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,590 downloadsDownload Marvels.Daredevil_S01E10-baiscopelk.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

6,590 downloadsDownload Subtitles64 KB

39 comments

  1. jema

    meeka denakm balan hitiye
    tnx sub ekata :D

  2. Dimuthu

    Thank you.

  3. kavinda

    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි සහෝ. ඊළග එක ඉක්මණට දෙන්න.සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!

  4. kavinda

    Daredevil 1080p movie එකට සිංහල sub දෙන්නකෝ

  5. නලින්

    ස්තුතිවි සුරෙනි අක්කා..

    ජය වේවා!

  6. SHEHAN

    thanks

  7. Piumal Rathanayake

    බොහෝම ස්තුතියි. මේක එනකන් තමයි බලාගෙන හිටියේ.
    ජය වේවා!!!!!!!!!!!

  8. mistake_finder

    නන්ගි මේ..මේකේ මුලු සීසන් එකම ඇවිත් ඉවරයි.ඔයා මාසෙකට සැරයක් සබ් දැම්මම අපි කොහොමද මේක බලන්නේ?දානවනම් දවසකට එකපාරක්වත් දාන්න.නැත්නම් බැරි දෙවල් නොකර පුලුවන් කෙනෙක්ට දෙන්න.සබ් වලත් හැමතනම වැරදි.

  9. Ravindu Adithya

    බොහෝම ස්තුතිවන්ත වෙනවා මේ කරන වැඩේට.
    කලින් කොටස් වලට වෙන වෙනම comment කරන්න බැරිවුනාට ඒ ඔක්කොටමත් එක්ක ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි. :-)

  10. #ChalinduDeshan (කිනා)

    හම්මේ තව ටිකයි.
    ඒම්ම අදිමු ඒ ටිකත් ටාං ගාලා.
    ජයමවේවා!

  11. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ :D මේ බලලා අවා විතරයි තව තුනයි !!

  12. shehan

    thanks akko...

  13. R.D

    mistake finder ge oluwa kohehari wadila wage.sub walanam kiyanada tharam waradi ne.hodata karala thiyenawa.
    Thanks for the sub....

  14. Supun Madhusanka (Bunny)

    Thanks sis.....

  15. dev

    bohoma stuti sahodari.... .

  16. Sahan

    thankz a lot akkiyo.. :D

  17. èxit_9.1

    :eek: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  18. Sam

    thnkss sis..itiri ep 3 ikmnta demu..jaya wewa...

  19. lakmal

    godaaaaaaaaaaaaaaaaaaak thxxxxxxxxxxxxxxxxxxxxxxxxx thxxxxxxxxxxxxxx thxxxxxxxxxxxxxxx

  20. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI SIS..sub ekata..digatama sub demu.jaya wewa......

  21. chathuka

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx!!!!!!!!!!!!!!!!!!!!!!!!

  22. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  23. raki

    ~~~thanks akki...!!~~~ ***jaya wewa***

  24. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරි. :-)
    ජය වේවා. !

  25. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. isuru

    thanks sis!

  28. මධුකප්‍රිය පෙරේරා

    ඔබට තුති ... ජය වේවා

  29. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  31. Dilusha Nuwan Narasinghe

    උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!

  32. vimukthi

    bohoma sthuthi subtitle ekata,jaya wewa !!!

  33. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  34. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි

  35. Milinda Sadaruwan

    thank you sis...

  36. Bimbisha

    Thank you !

  37. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  38. Shaggy

    Thank you very much

  39. Udara Damith

    එල සුප්ප