හොදයි එහෙමනම් මේ එකතු වෙන්නේ 11 වෙනි කොටසත් එක්කයි. තව කොටස් දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ දෙකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන අපි මේ වැඩ කරන්නේ අපේ අනිත් වැඩත් කරන අතරතුරේ, ඉතිං කාර්යබහුල උණාම මේක එකදිගටම දෙන්න අමාරුයි. සබ් එකක් එක දවසක් හරි කරලා තියෙන අය දන්නවා එක එපියකට…

හොදයි එහෙමනම් මේ එකතු වෙන්නේ 11 වෙනි කොටසත් එක්කයි. තව කොටස් දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ දෙකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන අපි මේ වැඩ කරන්නේ අපේ අනිත් වැඩත් කරන අතරතුරේ, ඉතිං කාර්යබහුල උණාම මේක එකදිගටම දෙන්න අමාරුයි. සබ් එකක් එක දවසක් හරි කරලා තියෙන අය දන්නවා එක එපියකට සබ් එකක් දාන එක ඒක KMP එකෙන් බලන තරම් ලේසියෙන් කරන්න බැහැ කියලා. ඒ නිසා ප්‍රමාදවීම් ඉවසා වදාරන්න කියලා ඉල්ලා සිටිනවා.
හොදයි එහෙම නම් කතා පැත්තට හැරෙමු. පසුගිය කොටසේදි ෆොගී දැනගත්තට පස්සේ මැට් තමයි මේ හෙල්ස් කිචන්වල යක්ෂයා කියලා එයාට හොදටම කේන්ති ගියා. ඒ මැට් එයාගෙන් ඒතරම් කාලයක් ඒ රහස හංගන් හිටපු නිසා. ඒ වගේම කැරන් බෙන් දෙන්නා ගිහිල්ලා ෆිස්ක්ගේ අම්මා ඉන්න තැන හොයාගන්නවා. ෆිස්ක්ගේ අම්මාගෙන් ඒ දෙන්නා හොයාගන්නවා විල්සන්ගේ තාත්තා මැරුවේ විල්සන් කියලා. ඒ වගේම විල්සන්ගේ පෙම්වතිය වෙනේසාට සාදයෙදී වස පෙවෙනවා.
හොදයි එහෙමනම් අද කතාව බලන්න. ෆොගී සහ මැට් දෙන්නාගේ රණ්ඩුවෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි අද කතාවෙදී එක්තරා වැදගත් පුද්ගලයෙක් සදහටම කථාවෙන් සමුගන්නවා. මම නම් පුද්ගලයෙක් හැටියට ගත්තම කැමතිම කෙනෙක්. ඒ වගේම කැරන් ගැනත් පොඩි රහසක් එළි වෙනවා වගේ කියලා මට හිතෙනවා. එහෙම නම් කතාව බලන්නකෝ.
12 වෙනි කොටසින් හමුවෙමු….
126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න
BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE284 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න
E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,230 downloadsDownload DaredevilS01E11baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next episode >>
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
41 comments
nuwan
Kasun Widusha
tnx සුරේනි අක්කි sub එකට...........ඉතුරු 2ත් ඉක්මනට දෙන්ඩ..............
nirosh akalanka
thankzzzzzzzzzz siss
<3 <3 <3
Nisala udara
Baninne kadakappal karayoi pissoi akka ganan ganda epa mama ada 1
Supun Madhusanka (Bunny)
Thanks sis.....
Damith
Thanks නියම වැඩක් ????<>
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!lakmal
bohooooooooooma thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx :)
Keshan Wasala
ගොඩක් ස්තුතියි අක්කේ ඔන්න දැන්ම මාත් බලනවා මේක :D තව 2 යි !!
SHEHAN
thanks///////////////
Udara
බොහොම ස්තුති සබට !
kavinda
ගොඩක් ස්තුතියි
kavinda
බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.
javis
thank you
raki
****thanks sis for sub**** ~~~jaya wewa~~~
R.D
නියමයි.අද කලින්ම ගෙනල්ලා.......ඉතුරු කොටස් දෙකත් ඉක්මනටම ගේමු.කතාව බලනකල් ඉවසිල්ලක් නෑ.බොහෝම ස්තුතියි සුරේනි අක්කේ............
tskga
Already watched full series.best tv series which i was watched ever,ummmmmmmmmmaah <3,thanx biscope i watched it with sinhala subs until episode 8
යශෝධ හේමාල්
10 , 11 දෙකටම පිං
පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ
අපිට උපරිම දවස් 2ක් ඉවසන් හිටියහැකි :Pපුළු පුළුවන් විදිහට දෙන්නකො. තව දෙකනෙ
සුපුන් බුදිධික
බොහෝම ස්තූතියි සබ් එකට සිස්...
තව දෙකයි,එකත් ඉක්මණට දෙමු..
ටිකක් පරක්කු උනට කමක් නෑ..
දිගටම දෙන එකයි වටින්නේ..ජය වේවා !!!
Sahan
thankz a lot akkiyooo :D
Piumal Rathanayake
thanks sis.
“චූටී මල්ලි”
නියමායි
සබට තුති
ඔබට ජය............Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sameera
thankx akka
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
isuru
thanks sis!
නලින්
ස්තුතියි වේවා සුරේනි අක්කා.. එලස්ස් ආ!
ජය වේවා!
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයDilusha Nuwan Narasinghe
උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!
vimukthi
bohoma sthuthi subtitle ekata,jaya wewa !!!!!
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
ඉෂාන් මදුෂ
බොහෝම ස්තූතියි
Milinda Sadaruwan
thank you sis...
Bimbisha
Thank you !
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Udara Damith
එලාක්ක
ගයාන්
Thanks sinhala sab walata
ගයාන්
12 sub eka nane
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

adanan danakan balan hitiye me kotasa.thax sis.