Watch Trailer

Gotham [S01- E21] with Sinhala Subtitles | දඩයම්, රහස් සහ චණ්ඩිකම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 21 වෙනි කොටසටත් අපි ලඟා උනා. තව කොටසකින් පළවෙනි කතා සමය අවසන් වෙනවා. අද කොටස නම් ගොඩක් රසවත් එකක් වෙයි ගෝතම් රසිකයෝ හැමෝටම. එහෙනම් ඉක්මනටම කතාවට හැරෙමු. කලින් කොටසේදී සිද්ධ උන දේවල් ගැන කිව්වොත්, නිග්මා උන්නැහේ අන්තිමේදී එයාගේ කුළුඳුල් අපරාධය කළා. ඒ වැඩේට හේතුව උනේ එයාගේ හිතගත්ත ගෑණු ළම…

GOTVSNEW1

ඔන්න එහෙනම් 21 වෙනි කොටසටත් අපි ලඟා උනා. තව කොටසකින් පළවෙනි කතා සමය අවසන් වෙනවා. අද කොටස නම් ගොඩක් රසවත් එකක් වෙයි ගෝතම් රසිකයෝ හැමෝටම. එහෙනම් ඉක්මනටම කතාවට හැරෙමු. කලින් කොටසේදී සිද්ධ උන දේවල් ගැන කිව්වොත්,

නිග්මා උන්නැහේ අන්තිමේදී එයාගේ කුළුඳුල් අපරාධය කළා. ඒ වැඩේට හේතුව උනේ එයාගේ හිතගත්ත ගෑණු ළමයා. එතන ඉඳන් තමයි ඒ කතන්දරේ ගලාගෙන යන්නේ. ඒ වගේම ඕගර් ගැන විස්තර රාශියක් ජිම් සහ හාර්වි දෙන්න හොයාගන්නවා. හැබැයි ඕගර් එයාගේ සුපුරුදු දඩයම කරගෙන යනවා. එයා ගැන විමර්ශනය කරන පොලිස් නිලධාරීන්ගෙන් පෞද්ගලිකව කරන පළිගැනීම ජිම්ටත් කරන්න ඕගර් තීරණය කරලා. එත් ටිකක් වගේ මේ සැරේ වැඩේ අවුල් ගිහින් වගේ. මොකද වෙලාවට ජිම් එයාගේ ගෑණු ළමයා මාරු කරලා 😛 ඉතින් ඕගර් එයාගේ ලුහුබැඳීම කරන්නේ කලින් පෙම්වතිය වූ බාබරා පස්සෙන්. ඉතින් දැන් බාබරා ඉන්නේ ඕගර්ගේ දඩබිම ඇතුලේ. ඒ කතාව පටන් එතැන් පටන්.

ඊට අමතරව බෘස් වෙයින් සහ සෙලිනා කයිල් දෙන්නා එකතු වෙලා පොඩි රහස් පරීක්ෂක වැඩක් කරගෙන යනවා. ඒ වගේම කලින් කොටසේදී එයාලට පුළුවන් උනා වෙයින් සමාගම් අධ්‍යක්ෂක කෙනෙක්ගේ විස්තර හොයාගන්න එයාගේ සේප්පුවේ යතුරක් හොරකම් කරගන්න. එතනින් එහාට යනකොට බෘස් දැනගන්නවා එයාගේ ගෙදර සැඟවිලා තියෙන රහස් වගයක් එලිකරගන්න.

එතකොට පෙන්ගුයින් ගොඩක් තරහෙන් ඉන්නේ දොන් මැරෝනි එක්ක. මොකද එයාගේ අම්මා ඉස්සරහා මැරෝනි පෙන්ගුයින්ගේ සත්‍ය ස්වරූපය එලි කළා. දැන් පෙන්ගුයින් මැරෝනිගේ අවසන් කටයුතු උත්සවාකාරයෙන් කරන්න සියල්ල සූදානම් කරලා. බලමු එතනින් එහාට මොකද වෙන්නේ කියලා. ඉතින් අද කොටස මේ කියන කාරණා එක්ක නිසැකවම ගොඩක් රසවත් වෙයි. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය පතනවා!!!

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,748 downloadsDownload Gotham-S01E211.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                         Next Episode>>

Subtitles

5,748 downloadsDownload Subtitles48 KB

39 comments

  1. චාමික දිල්හාර (දිලා)

    බොහොම ස්තූතියි හසන්ත සහෝ................. එල

  2. chamath

    ela mcn thanx.. jaya wewa

  3. kalana

    thanx saho

  4. shalitha

    thanx saho, onna ada nm kalinma gaththa!!

  5. Sudheera

    Niyamai machoo... thx...!

  6. Udara

    බොහොම ස්තුති සහෝ....

  7. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.....

  8. raki

    ¤¤¤thanks hasa thanks for sub¤¤¤ ***jaya wewa****

  9. අනුරුද්ධ(ලියෝ)

    හම්මේ ඊයේ ඉඳන් සබ් හෙව්වේ.කව්රු කොහොම දුන්නත් මේ වගේ කොලිටි එකක් නෑනේ ලොවෙත්.
    .....................ජය ශ්‍රී සහෝ..............

  10. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  11. Supun Madhusanka (Bunny)

    Oya dipu sub okkoma supiri saho. but, me sub 1nam hodatama awul. wereddak thyenwa nam penwala denna ona nisai mm eka qwe. but, oya me apita kranne loku udawwak.

    1. හසන්ත

      ගොඩක් ස්තුතියි ඒ ගැන කිව්වට. හදිස්සිය නිසා ඉවර උන ගමන් දුන්නා මිසක්. හරි වැරදි බලන්න උනේ නැහැ. සුපුන්ගේ කොමෙන්ට් එක නිසා නැවත උපසිරස පරික්ෂා කරනකොට ඇත්තටම වැරදි තිබිලා ඒවා නැවත නිවැරදි කලා. ස්තුතියි ආයෙත් වතාවක් ඒ දේවල් ගැන දැනුම් දුන්නට. ජය !!!

  12. harsha

    ජයවේවා ඔන්න ගත්තා ස්තූතියි

  13. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට ...
    ඊලග එකත් ඉක්මනින්ම දෙමු ..ජය වේවා ..

  14. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ මෙන්න සබ් එක ගත්තා :D

  15. R.D

    බොහෝම ස්තුතියි හසන්ත අයියේ......ඊළඟ කොටසත් ඉක්මනටම ගේමු.

  16. එල්.සී. දමැල්

    උපසිරසට තුති...
    ජය...

  17. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  18. Sadis M.

    ගොඩක් ස්තුතියි

  19. Naveen

    Thanks bro!

  20. Dilanka

    Thanks saho

  21. Bhathiya

    බොහොම ස්තුතියි හසන්ත අයියේ සබ් එකට …ජය වේවා.....!

  22. සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  23. thisal

    tnxxxxxxxx bnnn

  24. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  25. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  27. vinuk ashan

    tnq broo digtama sub denn

  28. vinuk ashan

    tnq broo digtama sub denn...

  29. නලින්

    ස්තුතියි වේවා හසා අයියා.. එලස්ස් ආ!

    ජය වේවා!

  30. kavinda

    thank you

  31. Sajith Uditha

    appo thanq meka dunnata.mata heta thamai flash baanda wenne. Sub ekanm gaththa. Jayen jaya sahoo. Thnx again!

    1. Sajith Uditha

      sorry! weraduna. Flash neme #Gotham.

  32. Kushen

    thanks

  33. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  34. nirosha

    adha kathawath hoday wage

  35. chamith555

    ft

  36. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ ඉදිරි ගමනට ජයෙන් ජය

  37. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.