වෙසකුත් ලං වෙනවා නේ.. හම්මේ ඉතිං. ඒවගෙන් වැඩක් නෑ. වැඩි කතා නැතිව පහුගිය කොටස ගැන බලමු. ලීනා ලූසිගේ මාලේ ඇඩම්ගේ මඩුවේ තිබිලා හොයාගන්නවනේ. එතකොට එයාට තේරෙනවනේ කවුද මේ ඇඩම් කියන්නේ කියලා. එයා එහෙන් පැනලා යන්න උත්සාහ කරත් ටෝනිට එයාව අහුවෙනවා. ටෝනි කරන්නේ මෙයාව මේසයකට තියලා බැඳලා දානවා. ඇඩම් ඇවිත් එයාව…

වෙසකුත් ලං වෙනවා නේ.. හම්මේ ඉතිං. ඒවගෙන් වැඩක් නෑ. වැඩි කතා නැතිව පහුගිය කොටස ගැන බලමු.
ලීනා ලූසිගේ මාලේ ඇඩම්ගේ මඩුවේ තිබිලා හොයාගන්නවනේ. එතකොට එයාට තේරෙනවනේ කවුද මේ ඇඩම් කියන්නේ කියලා. එයා එහෙන් පැනලා යන්න උත්සාහ කරත් ටෝනිට එයාව අහුවෙනවා. ටෝනි කරන්නේ මෙයාව මේසයකට තියලා බැඳලා දානවා. ඇඩම් ඇවිත් එයාව ඒකෙන් ලෙහෙළා දැම්මත්, එයා කියනවා එයාගේ ඒ තිබුණ අසනීපය මළවුන්ගෙන් ආපහු ආව දවසේ ඉදන් හොඳයි කියලා.
බෙන්ට කැමීල් කියන, කරන දේවල් ගැන සැකහිතිලා එයාගේ සොහොන හාරන්න ගන්නවා. ඒත් හැමෝටම දකින්න ලැබුණේ මිනීපෙට්ටියේ තිබුණ කැමීල්ගේ මිනිය නෙමෙයි. ඒ වෙනුවට තිබුණේ වතුර වලින් පිරිච්ච මිනී පෙට්ටියක්. ටොමී බෙන්ගෙන් කැමීල්ගේ සොහොන හෑරුවේ ඇයි කියලා ප්‍රශ්න කරගෙන යද්දී එයාට තේරෙන්න ගන්නවා කැමීල් මළවුන්ගෙන් ආපහු ඇවිත් කියලා. මේ ගැන ටොමී අනිත් අයට කියන්න කලින් කැමීල්, ක්ලෙයාර්, පීටර් සහ ජැක් එකතුවෙලා බස් අනතුරින් මැරුණ ළමයින්ගේ දෙමාපියන්ව එයාලගේ ගෙදරට කැදවනවා. ඒ කරලා කැමීල් ගැන එයාලට කියනවා.
ඔහොම ඉද්දී රෝවනුත් අවුරුද්දකට විතර කලින් තමන්ව මරාගන්න උත්සාහ කරා කියලා එළිවෙනවා. එයාට තේරුම් යනවා මෙච්චර කාලයක් සයිමන් වෙනුවෙන් දුක් වෙලා අපතේ හැරපු කාලය ගැන. රෝවන් සයිමන්ට එයාගේ සියදිවි නසාගැනීම ගැන කියනවා. මොකද සයිමන්ට ඒක මතක නැති නිසා. සයිමන්ට විතරක් නෙමෙයි. මළවුන්ගෙන් නැගිටලා ආපු කාටවත්ම තමන් මැරුණේ කොහොමද කියන එක මතක නෑනේ. ඉතින්, සයිමන් උත්සාහ කරනවා රෝවන්ව එයත් එක්ක අරගෙන වෙන දිහාවකට යන්න. හැබැයි රෝවන් ටෝනිට මේ ගැන කියලා කොහොම හරි යම් ආරවලුකින් ටෝනි සයිමන්ව මරලා දානවා එයාව තර්ජනයක් විදිහට දැකලා.
අද එතැන් පටන්.. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයමවේවා!
930A4B0FC993B3E86688F7DF12F5277105493454 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,094 downloadsDownload TReturnedS01E08baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චලිදු දේශාන්
Subtitles
19 comments
ishan
Bhathiya
බොහොම ස්තූතියි උපසිරැසියට...තව දෙකයිනෙ තියෙන්නේ
එකත් ඉක්මනින්ම දෙන්න.. ජය වේවා.....!නලින්
එළස්ස් ස්තුතියි කිනා..!
ජය වේවා!
devinda
fatta aaaaaaa......thankz mcn...
raki
thanks bro...!!
සුපුන් බුදිධික
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට...
දිගටම කරගෙන යමු...ජය වේවා !!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචෝ..කතාවනම් මැක්සා..
ඔන්න ඊයේ තමයි එපි හතරක්ම බලලා සමගාමී විකාශයට ආවේ..
රෝවන් නම් නියමයි නේද?
සයිමනයා මැරුණද බං...මම හිතුවේ මැරෙන එකක් නැහැ කියලා..
එහෙනම් බලමු නේ මේ කොටහත්..
ජය වේවා!!මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි සහෝ සබට ...
අනෙක් ටිකත් ආවම උණු උණුවෙම දෙමු ..
ඔබට ජයthisal
tnxx
“චූටී මල්ලි”
නියමායි
සබට තුති
ඔබට ජය............Thanu
Thanku saho
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
Sanjaya
Thanks Yaluwa.........
isuru
thanks bro!
Ruchira
sub 1ට ස්තුතියි.......
අබා
ස්තුතියි කිනා සහෝ උපසිරසියට...අනිත් එකත් එක්මනටම දෙන්න...ජයෙන් ජය....!!!!
Chandima
patta kathawa sahoo elaaa thankzz subata
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tns aiya eeelaga ekath demu me wage