Watch Trailer

Marvels Daredevil [S02 : E01] with Sinhala Subtitles| සමූලඝාතනය…. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය වසරේ අතිශය විචාරක පැසසුමට වගේම ප්‍රේක්ෂක පැසසුමට ලක්වුණා ඩෙයාඩෙවිල් කතා මාලාවේ දෙවැනි කතා සමය අරගෙන එන්නයි මේ සුදානම. පසුගිය කතා සමය අවසාන වුනේ අසාධාරණය දැක දැක ඉන්න බැරි වුන හෙල්ස් කිචන් හි අන්ධ නීතිඥයා නගරයම තමන්ගේ යටතට ගන්න උත්සාහ කල විල්සන් ෆිස්ක් පරාජය කිරීමෙන්. අවසාන කොටසේ ඔහු ලබාගත් ඩ…

පසුගිය වසරේ අතිශය විචාරක පැසසුමට වගේම ප්‍රේක්ෂක පැසසුමට ලක්වුණා ඩෙයාඩෙවිල් කතා මාලාවේ දෙවැනි කතා සමය අරගෙන එන්නයි මේ සුදානම. පසුගිය කතා සමය අවසාන වුනේ අසාධාරණය දැක දැක ඉන්න බැරි වුන හෙල්ස් කිචන් හි අන්ධ නීතිඥයා නගරයම තමන්ගේ යටතට ගන්න උත්සාහ කල විල්සන් ෆිස්ක් පරාජය කිරීමෙන්. අවසාන කොටසේ ඔහු ලබාගත් ඩෙයාඩෙවිල් ඇඳුම එහෙම මේ කතා සමයේ හොඳ හැටි දැකගන්න ලැබේවි.

මේ කතා සමය විශේෂ වෙන්නේ මෙවර ඩෙයාඩෙවිල් කතා මාලාවට තවත් චරිත එක්කාසු වීම නිසාවෙන්, ඒ අතරින් ප්‍රධානම පුද්ගලයා තමයි ෆ්‍රෑන්ක් (Jon Bernthal). හැමෝම දන්නා හැටියට කියනවා නම් පනිෂර්, කොමික් පොත් අනුව නම් ඔහු හිටපු හමුදා නිලධාරියෙක් නිව්යෝක් සෙන්ට්‍රල් පාක් හි සිදුවන මාෆියා වෙඩි තැබීමකට මදි වෙන ඔහුගේ බිරිද හා දුවනියගේ මරණයන් එකක් ෆ්‍රෑන්ක් තනිවම මාෆියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. අපි හැමෝම දන්නා වීරයා වගේ නෙමෙයි ඔහු භාවිතා කරන්නේ ස්වයංක්‍රීය ගිනි අවි, බෝම්බ වගේ මාරාන්තික උපකරණ මේ නිසාවෙන් තමයි ලොකු ලොකු හැලහැප්පීම් මේ කතා සමය එකක් අපිට බලාගන්න හැකි වෙන්නේ, මේ මම දැන් කිව උප්පත්ති කතාව කොහොම වෙනස් කරලද කියලා නම් මමත් තවම දන්නේ නැහැ කතාව ඇතුලේ. ඒ වගේම අනික් එන ප්‍රධාන චරිතයක් තමයි ඉලෙක්ට්‍රා. ඇය ගැන නම් මම දැන් කියන්න යන්නේ නැහැ ඒ කොටස ආවහම ඒ උපසිරැසකරුවා ඇය ගැන කියා දේවි. හැබැයි මම මෙහෙම කියන්නම් “මතක ද අර විශ්ව විද්‍යාල කාලයේ පිස්සුවෙන් වගේ ආදරය කල ග්‍රීක් කෙල්ලේ?” ඕක මතක පිරිසට පොඩි අවබෝධයක් ලැබෙයි. මුල් කතා සමයේ ෆෝගී ඔහොම කියනවා ඉතින්.

අද කතාව ආරම්භ වෙන්නේ රැස්වීමකින් ඒ වෙන කවුරුවත් නෙමෙයි අයර්ලන්ත මාෆියාව මෙයාලගේ අරමුණ වෙන්නේ විල්සන් පරාජයෙන් පුරප්පාඩු වුන පාතාල ලෝකයේ රජ පුටුව තමුන් සතු කරගන්න. හැබැයි ඉතින් මේ වැඩේට හරස් වෙනවා දන්නා කෙනෙක්… මර්ඩොක් හා නෙල්සන් බංකොලොත් වෙලා ඒ ගැනත් දැකගන්න ලැබෙයි, ඒ වගේමයි පේජ් නෝනා බොහොම අගර දගර පානවා අපේ Dට. නමුත් අවසානයේ අපි දකිනවා සුපිරි සටනක් අපේ වීරයා හා ඔහුගේ ප්‍රතිවාදියා අතර… මොකද වෙන්නේ කියලා බලන්නකෝ එහෙනම්..

නැවත හමුවෙමු දෙවැනි කොටසින්….

Daredevil (2015) on IMDb

 

 

198 MB (x265 HEVC 1.93 GB) කොපිය මෙතනින් බාගන්න

B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057

318 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න

90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,691 downloadsDownload Marvels-Daredevil-S02-E01.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                       All Episodes                          Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

6,691 downloadsDownload Subtitles78 KB

47 comments

  1. Saketha Pulasthi

    යෑස්......බේබි මම 1

    1. Saketha Pulasthi

      ට්‍රේලර් එකේ හැටියට නම් පළවෙනි සීසන් එකට වඩා අනිවා මේක සුපිරි වෙන්න ඕන.රේටින්ස් බොහොම ඉහළ මට්ටමක තියෙනවනේ.ඉක්මනටම එපි දහතුනටම සබ් දෙමු.
      උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. මධුකප්‍රිය පෙරේරා

    අප්පා සමීර ලොක්කා නොවෑ මේකට කර ගහලා තියෙන්නේ..
    නියමයි ඔක්කොම ටික ඉක්මනට දෙමු..
    උපසිරසියට ස්තුතියි...ඊලග එකත් ඉක්මනට දෙන්නෝ...

  3. Sajeevi

    Thanks

  4. Suranjaya_91

    Thankzzzz... Digatama denna

  5. R.D

    පට්ට බ්‍රෝ...උදේම මේක දාල තියෙනවා දැක්කම ඉතින් කියලා වැඩක් නෑ........

  6. sanura

    ela mcn..thnks

  7. Sajith Anthony

    මේක නම් සුපිරි කතාවක් ආසාවෙන්ම බලන,
    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  8. kavinda

    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    ඒ වගේම මම කැමතියි Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙනවානම්
    ඒ වගේ පට්ට සුපිරි ෆිල්ම් එකක් dvd rip එකකින් බලනවාට වඩා නියම ගතියක් තියෙන්නේ blure 1080p rip එකකින් බලන එක තාමා ගොඩාක්ම සුපිරියටම තියෙන්නේ.

  9. Kasun Upeksha

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  10. Dinuwan

    season 2 Episode okkma akapara dala ne... a hinda sub tika ikmanata karala daai kiyala hithanawa......

  11. Athma Dias

    thnx a lot hama episode ekak ma apu gaman ikmanata sub ekath daanna ... api aasawen balan innawa

  12. lakshan

    tx bro,mahcn puluwn tram ikmnt sub tika dipn bro ,jessica jones akata sub dunna wage nm karanna ep

  13. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට ඔන්න මාත් බාගත්ත

  14. Himaru

    tnx broo sub ekata
    jaya wewa

  15. රයන් ද සිල්වා

    සබ් එකට තුති බ්‍රෝ
    ෴ජය෴

  16. කවීන් ලහිරු

    පට්ට මේ දීලා තියෙන්නේ
    සබ් එකට තැන්ක්ස්

  17. Sachintha

    thanksss sub ekata...

  18. Manoj

    tnxxx broooo

  19. Rasitha

    Tnx Broooo

  20. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Ysa

    එල එල සහෝ....තෑන්ක්ස්...ඉක්මනට දෙමු...පුලුවන් නන් jessica jones එකේ ඉතුරු ටිකත් දෙන්ඩකො...

  22. තිසර නියෝ

    අපේ සමහර DC බබාලට එහෙම ගොඩාක් රිදිලා ඇත්තේ දැන්නම්..
    උපසිරැසියට තුති සමීරයෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    1. Nisal

      BvS ආවම ගොඩාක් රිදෙයි -_-

  23. GAS

    Dc ලගේ Arrow, Flash නිකන් විහිලු විතරයි මේක එක්ක බලද්දී...
    සබට තුති මචන්...
    දිගටම දෙමු....

  24. Nisal

    නිකමට වගේ අහන්නේ EPI ඔක්කොටම එක පාර සබ කරලා දැම්ම නං නරකද :3

    මුල් sub එක ට තැන්කු වේවා :)

  25. Rasindu Perera

    නියමයි...නියමයි....මේක එනකන් බලන් හිටියේ...දවස ගානේ සබ් ටික දෙන්න...
    බ්ලනකන් ඉවසිල්ලක් නැ...
    සබ් එකට තැන්ක්ස්.....

  26. Ayesh Prashan

    First Episod Eka Baluwa. Pissu Hadeno. Thank you

  27. nisala udata

    jesica wage maga danna nan epa

  28. Sahan

    fattama fata fata.. thankz a lot machooo.. fattama vatinvah.. supiri

  29. Kalpa

    Ikamnta sub .....denna saho...obata jaya

  30. S.K.Ruchiranga

    elma ,..thz machoo sub ekata

  31. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. නලින් පෙරේරා

    ස්තූතියි වේවා කරුණා සිංහල උපසිරැසියට. ගියපාරට වඩා මේ පාර අපේ ඊඊයකා අයියට හොද කැමක් තමයි සෙට් වෙන්නේ. ජය වේවා෴

  33. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaa

  34. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  35. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක ගෙනාවට...
    ජයෙන් ජය...

  36. Keshan Wasala

    ඔන්න සමීර අයියේ දැන් තමයි හිතට හරියන හොද 1080p x265 කොපියක් ආවේ මේ වගේ කතාවක් පොඩි කොපි වලින් බලන්න දුකයි ;) මමත් එහෙනම් ඉක්මනටම එන්නම් .. මෙන්න සබ් එක ගත්තා ... ජය වේවා !! :D

  37. Keshan Wasala

    ඔන්න සමීර අයියේ දැන් තමයි හිතට හරියන හොද 1080p x265 කොපියක් ආවේ මේ වගේ කතාවක් පොඩි කොපි වලින් බලන්න දුකයි ;) මමත් එහෙනම් ඉක්මනටම එන්නම් .. මෙන්න සබ් එක ගත්තා ... බොහොම ස්තුතියි ! ජය වේවා !! :D

  38. LAKSHAN

    උපසිරසියට ස්තුතියි

  39. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තූතියි සහෝ

  40. Indumil

    උපසිරැසියට බොහොම ස්තුතියි සහො

  41. sandalu

    Sub tika pattai.........jaya wewa saho......!

  42. Milinda Sadaruwan

    thank you broo

  43. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  44. Shaggy

    Thank you very much

  45. Darkmoon

    Thank you s02 genwt