Watch Trailer

Marvels Daredevil [S01 : E13] | ඩෙයාඩෙවිල් [සිංහල උපසිරසි සමඟ]

ඔබ මේ එකතු වෙන්නේ ඩෙයාඩෙවිල් කතා මාලවේ පළවෙනි සීසන් එකේ අවසාන කතාංගයත් එක්ක. මේ අනුව අද මගේ හයවෙනි ටීවි සීසන් එකත් සාර්තකව අවසානය සනිටුහන් කරනවා. මුලින්ම මේක සාර්තක කරගන්න උදව්උන කිහිපදෙනෙක් ඉන්නවා මතක් කරන්නම ඕනි. මුලින්ම හසන්ත අයියා. එයා තමයි මෙන්න හොද ටීවි සීරීස් එකක් තියෙනවා. ලබන මාසේ එන්නේ කර…

Marvels DaredevilTV 2

ඔබ මේ එකතු වෙන්නේ ඩෙයාඩෙවිල් කතා මාලවේ පළවෙනි සීසන් එකේ අවසාන කතාංගයත් එක්ක. මේ අනුව අද මගේ හයවෙනි ටීවි සීසන් එකත් සාර්තකව අවසානය සනිටුහන් කරනවා. මුලින්ම මේක සාර්තක කරගන්න උදව්උන කිහිපදෙනෙක් ඉන්නවා මතක් කරන්නම ඕනි. මුලින්ම හසන්ත අයියා. එයා තමයි මෙන්න හොද ටීවි සීරීස් එකක් තියෙනවා. ලබන මාසේ එන්නේ කරමු කියලා මාර්තුවලම බාරදුන්නේ එයා. ඊටපස්සේ සමීර අයියා. දිවා රෑ දේදිම ෙෆ්ස්බුක් එක හරහා මට සියළුම උපදෙස් ලබාදෙමින් තියෙන වැරදි අඩුපාඩු කියා දෙමින් සහ අලුත් දේවල් කියා දෙමින් මේක සාර්තක කරගන්න උදව් කලේ සමීර අයියා. ඒ වගේම අනිකුත් ඇඩ්මින් වරුන් සහ බයිස්කෝප සාමිජිකයින් සියූළ දෙනාටත් ස්තුතියි. ඒ වගේම තමයි සබ් එකට කමෙන්ට්දාන, බනින, ප්‍රමාදයන් ඉවසන සහ ඩවුන්ලෝඩ කරන රසික ඔබ. මේ සියළු දෙනාටම ස්තුතියි.

හොදයි එනෙම් පසුගිය කොටස් ගැන මතක් කරන්නම්. පසුගිය කොටසේදී බෙන් යුරික් නිර්භය ප්‍රවෘත්තිවාර්තාකරුවාගේ මරණය ඔබ හැමෝටම මතක ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි කැරන් වෙස්ලිව ඝාතනය කරපු නිසා දැන් සෑහෙන්න බයවෙලයි ඉන්නේ. ෆිස්ක් මේක දැනගත්තොත් මොනවාකරයිද. ඒ වගේම අපිට දැනගන්න ලැබුනා වෙනේසාට විෂ දීපු එක ලීලන්ඩ් සහ ගාඕ විසින් සැලසුම් කරපු දෙයක් කියලා.

එහෙම නම් අද කතාව පැත්තට හැරෙමු. මට නම් හිතෙන්නේ බොහෝම හොදින් ගලාගන ආපු කතා එක එපියකින් අවසන් කලා හදිස්සි වැඩිද කියලාත්. පසුගිය කොටස් 12ම සිදුඋනේ නැතිතරම් දේවල් මේ කොටසේදී සිදුවෙනවාදෝ කියලත්. ඒ වගේම තමයි ඩෙයාඩෙවිල් ගැන කියනවනම් අද කතාවෙන් තමයි ඩෙයාඩෙවිල් නියමාකාරයෙන් එලියට එන්නේ. ඒ කියන්නේ කතාවේ අවසානයකට වඩා තියෙන්නේ ආරම්භයක්. දෙවනි සීසන් එක එනකන් ඉවසීමෙන් ඉන්න තමයි තියෙන්නේ. හොදයි එහෙනම් කතාව බලන්නකෝ.. විල්සන් ෆිස්ක්ගේ, ඩොයාවෙඩිල්ගේ වගේමහෙල්ස් කිචන් පොදු ජනතාවගේ ඉරණම මොනවිදියතට විසදේවිද කියලා….

නැවත හමුවෙමු….

Daredevil (2015) on IMDb

 

 

126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

284 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,419 downloadsDownload Marvels.Daredevil_S01E13-baiscopelk.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next Season >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

6,419 downloadsDownload Subtitles56 KB

58 comments

  1. Amila jayasena

    Nice job.... thanks for sub....

  2. SHEHAN

    onna adanam frist akatama avaa... niyamai akke...... akkala naththam apikohomada meva balanneee......... thanks ///////////

  3. SHEHAN

    podi varadimak 1 neve man 2ka...

  4. සුපුන් බුදිධික

    එහෙනම් එකත් ඉවරයි ඈ...
    පුලුවන්නම් මග නතර වෙලා තියෙන Elementary එකට සබ් ටික දෙන්නකො..
    Blacklist එකෙන් හමුවෙමු...
    ගොඩක් ස්තූතුයි සබ් එකට සිස්....

    ජය වේවා !!!

    1. Kulanjana Maduranga

      Elementary 1tath sub denawanam loku deyak............

  5. S.K.Ruchiranga

    Niyama wdak akke thz

  6. isuru

    thanks sis!

  7. lakmal

    thxxxxxxxxxxx thqqqqqqqqqqqqqqqq thankkkkkkkkkk

  8. kavinda

    බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.

  9. එල්.සී. දමැල්

    පළවෙනි කථා සමයත් අහවරක් කොළා එහෙනම්...
    ජයෙන් ජය...

  10. නලින්

    ස්තුතියි වේවා සුරේනි අක්කා.. එලස්ස් ආ!

    ජය වේවා!

  11. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Dimuthu

    අවසාන කොටසත් ඉක්මනින් දුන්නාට.. ගොඩාක් ස්තුතියි.

  13. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ මේක ඉවර කරාට :D දැන් ඉතින් අවුරුද්දක් ඉවසන්න තමා බැරි :(

  14. sameera

    thanksssssssssss. deweni ekath denawane release wunahama?

  15. Sam

    thnkss sis..great job..jaya wewaaa..

  16. බිනර කවිශ්ක

    ගොඩාක් ස්තුතියි.
    පුලුවන්නම් මග නතර වෙලා තියෙන Elementary එකට සබ් ටික දෙන්නකො..

  17. nuwan

    thax sis.2 eka enakan thawa mewagema ekak denna.

  18. Prashan

    sirama tv series ekak. mechara sulu kalayak athulathadi serama subs laba dipu ekata sureni akkata godaak sthuthi..

  19. R.D

    ehenam e tv series ekath iwarai ne..........thawa me wagema patta tv series ekak gemu.Obata jaya..............

  20. Sahan

    fattama fata fata akkiyo.. epi 13 fatta ikmanata dunna ekata thankz a lot.. sub ekata godaaaak thankzzz...

  21. dev

    bohoma stuti sahodari......
    wedi wediyen sub danna diriya sawiya lebewa.................

  22. PD Rox

    Tnx mcn godakma.... :D

  23. madusanka jayasooriya

    niyamai.mama mula idanma baluwa. anith epi wala comments damme nathi unath mekata damma. jaya wewa!

  24. යශෝධ හේමාල්

    කතාමාලාවෙ අවසානයට එනකොට දුකයි.
    ආයෙ කාලයක් බලන් ඉන්න එපැයි තව season එකක් එනකං

    කාර්‍යබහුල තත්වයක සිට හෝ මේ කතාමාලාව මුලසිට අග තෙක් අපිට උපසිරැසි ලබාදුන්නාට සුරේනි අක්කට බොහොම පිං

    ඉදිරියේදිත් මෙවැනි නිර්මාණ වලට උපසිරැසිකරණයෙන් දායක වෙන ලෙස ඉල්ලනව
    ජය වේවා !

  25. èxit_9.1

    නියමය් දිගටම දුන්න...
    තව එකකින් හමුවෙමු ඉක්මනටම
    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  26. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  27. tiron

    thankzzzzzzzzzzzzzz.puluwannam GRIMM ekata subs denna.

  28. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  29. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය............

  30. Udara

    1. Arrow started off good but season 3 has become a joke.

    2. Flash started off so cheesy but the last few episodes have been pretty good because of the whole going back in time thing.

    3. Daredevil started off AMAZING. And ended AMAZING. GIVE US SEASON 2 NOW!

  31. sajeevi

    ගොඩක් ස්තූතියි.
    මේකත් ගොඩක් ආ‍සාවෙන් බලපු ටීවී සිරීස් එකක්.

  32. PD rox

    Pattama TV series akakata Patta Sub dunnata tanx. :D

  33. ඉසු ඩිපි (Isu DP)

    නියමෙටම වැඩේ ඉවර කලා, සීසන් 2ත් ඔයාම ගෙන්න.
    හැබැයි ඉතින් Arrow &amp; Flash බලන තරම් මේක නොබලන එක දුකයි.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  34. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. madhu..

    thanks for sub.. okkoma eka parama download kara balannai thiyenne dn.

  36. මධුකප්‍රිය පෙරේරා

    ඔබට ස්තුතියි කල සේවයට ... යලි ලබන අවුරුද්දේ නව කතාමාලාව සමගින් හමුවෙමු එහෙනම් ..
    ඔබට ජය

  37. dilu

    patta akke.... supiri season eka.... thank uuuuuuu

  38. sh yasith

    last episode eke sound aul

  39. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  40. Ravindu

    thank uuuuuuuuu :D :D

  41. Dilusha Nuwan Narasinghe

    උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!

  42. vimukthi

    bohoma sthuthi subtitle ekata,jaya wewa !!!!!!!!

  43. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  44. yumal

    thanKZZZZZZZZZZZ oya ne SEASON1 aka dunne okkoma thankZ sub dunna okkotama ilaga season akath denna well done all of you

  45. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තූතියි

  46. pubudu

    thnq sub akataakke

  47. Udara Cooray

    Thank you

  48. Dave

    Thanx sia

    1. Lakmina

      සබ් දුන්නට ගොඩක් ස්තූතියි.

  49. Milinda Sadaruwan

    thank you sis.. keep going...

  50. [email protected]

    Season 01 download karagtta thanks siyalu upa sirasi karuvanta

Load more comments