Watch Trailer

Vikings [S04: E05] with Sinhala Subtitles| බල පෙරළියට රතු එළියක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, අද අරන් ආවේ හතරවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස, මේ වෙනකොට දැනගන්න තියන විදියට පස්වෙනි සීසන් එකත් එන බවක් තමා කනින් කොනින් ඇහෙන්නේ 😀 එහෙමනම් දකින්න ඇතිනේ බියෝන් නැවත ගෙදර එනව, ඒ විතරක් නෙමේ බියෝන්ව මරන්න යවපු කුලී ඝාතකයවත් ඉවරයක් කරල නැවත කැටගට් වලට එනවා, ඒ එන්නේ හිස් අතින්නම් නෙමේ,…

Vikingse3Enew 1කොහොමද හැම කෙනෙක්ට, අද අරන් ආවේ හතරවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස, මේ වෙනකොට දැනගන්න තියන විදියට පස්වෙනි සීසන් එකත් එන බවක් තමා කනින් කොනින් ඇහෙන්නේ 😀 එහෙමනම් දකින්න ඇතිනේ බියෝන් නැවත ගෙදර එනව, ඒ විතරක් නෙමේ බියෝන්ව මරන්න යවපු කුලී ඝාතකයවත් ඉවරයක් කරල නැවත කැටගට් වලට එනවා, ඒ එන්නේ හිස් අතින්නම් නෙමේ, නව භාර්යාවත් සමගම, ඒ එනකොට අලුත් රජෙක් ඇවිත් රැග්නව හමුවෙන්න, ඔහු සමග ප්‍රංශයට යන්න සහ ඔහුට අභියෝග කරන්න, අස්ලග්නම් කැමති වෙයි මේ සිද්ද වෙන්න යන දේට මං හිතන්නේ, ඒ අතරදි පැරිසියේ රෝලෝ පෙරලියක් කරනව, රෝලොගේ තත්වය දැනට ඉතාම යහපත්, ඉදිරියේදී කොහොම වෙයිද කියල හිතාගන්න පුළුවන් ඇතිනේ මේ යන දේවල් අනුව, කොටස් දහසයකින් යුක්ත කතාව දැන් උණුසුම් වේගෙනයි එන්නේ ඔන්න. ලබන සුමානේ නැවත හමුවෙමු. ජය!

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,236 downloadsDownload Vikings.S04E05.baiscopelk.com_.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,236 downloadsDownload Subtitles21 KB

25 comments

  1. Rukka

    Hambo seson 5k vitharak neme meke seson kiyanna Bari tharam awath balannana puluwam supiri series ekak thanks bro sub ekata jayawewaaaa

  2. R.D

    නියමයි සහෝ.......ඊළඟ සබ් එකත් ඉක්මනට ගේමු.මේක බලනකල් ඉවසිල්ලක් නෑ...

  3. chamika

    thnkzzzzzzzzz sahoooo

  4. dineth

    පට්ට සහෝ ..බොහෝම ස්තුති සබ් එක දුන්නට

  5. මධුකප්‍රිය පෙරේරා

    තැන්කියු වේවා විමෝ

  6. Asantha

    ammo enakal hemadama balan inne. tnx sub ikmanata dunnata

  7. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Samith

    බොහොම ස්තූතියි උපසිරැසියට…. ඉතිරි කොටස් ටිකටත් සබ් දෙන්න

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. නලින් පෙරේරා

    ස්තූතියි වේවා විමාස් සිංහල උපසිරැසියට. ජය වේවා෴

  12. devinda

    i lv u vima bokka......ty godaaaaaaaaaakkkkk....

  13. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි වීමා..............

  14. kumara

    Thanks Bro !!!!

  15. Thanujaya Bandara

    සුපිරිම කතාවක්
    බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  17. chamith555

    ft

  18. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤
    ජය..!

  19. Anonymous

    Thkz bro

  20. sahancharuka

    Thank you!!!

  21. Anonymous

    thank you

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  23. jayNP

    Thank you Keep... it up Good work :)

  24. Anonymous

    Thankz ❤️️

  25. sadeapa

    thanks for subs brother..................