Watch Trailer

Marvel’s Daredevil [S02 : E05] with Sinhala Subtitles|ඉලෙක්ට්‍රා, මැතිව්, කැරන් ආදර කතාව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං තමයි පස්වෙනි කොටස අරගෙන ආවේ. කලින් කොටස මතක් කරන්න යන්න නැහැ මොකද අවංකවම මං දෙවැනි කොටස බැලුවට පස්සේ තවත් කොටසක් බලාගන්න බැරි වුනා. තියෙන වැඩ අස්සේ මුකුත් බලාගන්න බැරි වුනා. කට්ටියම දන්නවා ඇති ඉලෙක්ට්‍රාව. සමහර අය දන්නවා ඇති මැට් හා ඉලෙක්ට්‍රා අතරේ පොඩි මෙව්වා එකක් ඒ දවස්වල තිබ්බා කියලා. අද…

ඔන්න මං තමයි පස්වෙනි කොටස අරගෙන ආවේ. කලින් කොටස මතක් කරන්න යන්න නැහැ මොකද අවංකවම මං දෙවැනි කොටස බැලුවට පස්සේ තවත් කොටසක් බලාගන්න බැරි වුනා. තියෙන වැඩ අස්සේ මුකුත් බලාගන්න බැරි වුනා.

කට්ටියම දන්නවා ඇති ඉලෙක්ට්‍රාව. සමහර අය දන්නවා ඇති මැට් හා ඉලෙක්ට්‍රා අතරේ පොඩි මෙව්වා එකක් ඒ දවස්වල තිබ්බා කියලා. අද මේ කොටසින් අකුරක් නෑර මේ දෙන්නා හමුවුන හැටි මේ දෙන්නා අතර සම්බන්ධයක් වුන හැටි මේ ඔක්කොම බලාගන්න පුළුවන් මොකද අද කොටස නිකන් රොමැන්ටික් කතාවක් වගේ. හරි හරි ඉලෙක්ට්‍රා මැතිව්ගේ පෙම්වතිය වෙලා හිටියේ ඒ කාලේනේ. ඒත් දැන් ඉන්න වර්තමානයේ මේ දෙන්නා අතරේ එහෙම දෙයක් නැහැ. නමුත් අද ආයෙමත් සැරයක් ඉලෙක්ට්‍රා එනවා මැතිව්ව හොයාගෙන. නිකන් නෙවෙයි එයාගෙන් උදව් බලාපොරොත්තුවෙන්. ඒ අතරේ මැතිව් කැරන් එක්කත් පොඩි මෙව්වා එකක් අද පටන් ගන්නවා. මේ දෙන්නා රෑ කෑමකට එළියට යනවා පස්සේ වේලෙන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි කැරන් පනිෂර් ගැන හොදට හොයනවා මොකද කට්ටියට මගහැරුණු තැනක් තියෙනවා. හැමවෙලාවකම වගේ මධ්‍යවල හංගපු පැතිකඩක්. ඒ තමයි පනිෂර්ගේ ඔළුවට උණ්ඩයක් වැදිලා රෝහල් ගත කරපු වෙලේ එයාගේ ගෙදරට මැර කල්ලියක් කඩා වැදිලා එයාගේ බිරිදයි ළමයි දෙන්නයි මරලා දානවා. මේ නිසා තමයි මේ පනිෂර් මේ හැටි පළිගන්නේ.  තව දෙයක් ඔයාලට මතකයි නේද මැතිව්ගේ තාත්තව ඒ දවස්වල කට්ටියක් මරලා දැම්මා. මේකට නියෝගය දුන්න මිනිහට මුකුත් කරගන්න හැකියාවක් ලැබුනේ නැහැනේ. මොකද මැතිව් අන්ධයි. නමුත් ඉලෙක්ට්‍රා මේකට ඒ දවස්වල උදව් කරලා තියෙනවා ඒ මිනිහව ගෙන්නලා මැතිව් ලවා මේ මිනිහව මරලා දාන එකට. නමුත් මේකට මැතිව් කැමති වෙන්නේ නැහැ. ඔන්න ඔතනින් තමයි මැතිව් හා ඉලෙක්ට්‍රා අතරේ තියෙන ආදර හුටපටය අවසන් වෙන්නේ.  මේ කිව්වා හොදටම ඇතිනේ. බලලම ඉන්නකෝ එහෙනම්.

Daredevil (2015) on IMDb

 

 

168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න

B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057

330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න

90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,954 downloadsDownload Marvels-Daredevil-S02E05.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                          Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,954 downloadsDownload Subtitles68 KB

34 comments

  1. Achi

    ගොඩක් ස්තූතියි චාමර සහෝ...
    ජය වේවා!!!

  2. Sajeevi

    Thanks

  3. Kasun

    ELA KOLLO ELAGA AKATH UBAMA DIPAN.

    MACHAN MARVELS JESICA JONES SEASON 01 WALA EPISODE 09 EDAN DELA NADDA. MATA HOYAGANNA BAHA. PODDAK BALALA KIYANNA. 077 2953868 THANKS MACHAN

  4. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  5. Dimuthu

    Thank you!

  6. Kasun Upeksha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. sudarshana

    2-3 kotasa dunne naha needa. eeka maga arila. puluwan nam ee kotasata sub denna. thanks ozalage sub walata..

  8. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  11. ishara

    Thanks for sub

  12. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  13. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමරයා. ජය වේවා෴

  14. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  15. lakshan

    tx bn sub akt ,chamara mchn oka ikmnta dila dapnko bn sub tika serama,

  16. HARSHANA

    ගොඩක් ස්තූතියි මචං . ඊලග ඒකත් ඉක්මනට දෙන්න පු්‍ළුවන් වෙවා කියා පතනව.

  17. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  18. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  19. Kalpa

    Anuanith epi tiketh ikmnta sub ........tika ....denwanam hodaii.....magin nawaththanne nathuwa

  20. Gihan Randika

    Ko bn anith ewata sub???

  21. saranga

    ela ela.... Ituru tikat ekmnata damu...

  22. Isuru

    Dhn.....bn...ikmanta .....sub ....magin.....nawaththanawanam.....mona magulaktda danna....patan...gatte....

  23. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි උපසිරසියට...

  24. niro

    THANKSSS AAAAAAAA,,, Jaya wewaaa

  25. චානක

    බොහෝම ස්තුතියි සහෝ... ඉතුරු ටිකටත් ඉක්මණටම දෙන්න සහෝ...

  26. hara

    apita ithuru tika hambawenne nadda

  27. chamin

    please give the sinhala subtitles for other episodes also.

  28. S.K.Ruchiranga

    elma thz machoo sub ekta

  29. hara

    ithuru tikath denne nadda apita sho

  30. Dinuka Suneth

    Ela machn...anith sub tikath dipan mchn..

  31. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි සහෝ

  32. Milinda Sadaruwan

    thank you bro

  33. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  34. Shaggy

    Thank you very much