Watch Trailer

Robin of Sherwood (1984) [S01 : E04 – “Seven Poor Knights from Acre”] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. ඔන්න හතරවෙනි කොටස කොහොමද ඉතින් කතාව එන්න එන්නම රසවත් වෙනවා. මම දන්නවා මේ නොබලපු කෙනෙක් නම් නෑ ඉතින් එත් ආයේ දෙපාරක් නොබලන කෙනෙකුත් නෑ. හ්ම් කොහොම වුනත් මේපාරනම් ටිකක් අමාරු කාරයෙක් එක්ක තමයි හ…

Robin of Sherwood 1

ආයුබොවන්!!!

අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.

ඔන්න හතරවෙනි කොටස කොහොමද ඉතින් කතාව එන්න එන්නම රසවත් වෙනවා. මම දන්නවා මේ නොබලපු කෙනෙක් නම් නෑ ඉතින් එත් ආයේ දෙපාරක් නොබලන කෙනෙකුත් නෑ. හ්ම් කොහොම වුනත් මේපාරනම් ටිකක් අමාරු කාරයෙක් එක්ක තමයි හැප්පෙන්න තියෙන්නේ තවකාලික පුජකයෝ. මෙවුන්ගේ පදක්කමක් වේනෙකෙක් හොරකන් කරනවා. එයා ෂර්වුඩ් වල රොබින්ලගේ පැත්තට දුවගෙන එනවා. තවකාලික පුජකයෝ මෙහුව ලුහුබදිනවා ඔවුන් එය රොබින්ගේ පිරිස ගත්තයැයි  සිතා මච්ව පැහැර ගන්නවා. මච්ව ප්‍රාණ ඇපකරුවෙක් ලෙස තියාගන්නවා. ඔහුව මුදා ගන්න රොබින් වරක් උත්සාහ කලද එය ව්යර්ථ වි යනවා…

* රොබින් මච්ව බෙර ගන්නේ කේසේද…..?
* ෂරිප් , ගිස්බන් මෙයට කුමක් කරයිද……?
* තවකාලික පුජකයෝ තමාගේ පදක්කම ලබාගනියිද….?

මේ සියල්ල පිළිතුරු මෙම කොටස බැලිමෙන් පසු සපයන්න. ඔන්න මම ගියා. උදව්කල සැමටත්,  නරබන ඔටත් ජය!!

මගේ බයිස්කෝප් අඩවිය දිනේන් දින දිනේවා…!!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,871 downloadsDownload Robin-Hood-S01E04.zip16 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

1,871 downloadsDownload Subtitles16 KB

21 comments

  1. කේ.යූ.ජී. උදාර

    මේකත් ගත්තා........ සබට බොහොම ස්තූතියි.

  2. kavinda

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  3. Tharaka

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ. ඔන්න මචන් මේ කොටසත් බා ගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි.

  4. nilanka

    ela ela tnx

  5. Suraj Rajapaksha

    bro narcos eke subtitle denna puluwanda

  6. yeshu

    Tnx

  7. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sathira

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ Robin Hood.නියම කතාවක් මේක.දිගටම සබ් දෙන්න සහෝ...

  9. Kulanjana Maduranga

    niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Tilantha Hansanath

    උපසිරැසියට බොහොම ස්තූතියි

  11. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි චන්දිම. ජය වේවා෴

  12. Tharindu Athukorala

    නියමයි.ආ…තැන්ක්ස්

  13. Dhanushka N Perera

    Robin of Sherwood TV serious ekata Sub ekak labei kiyala kawadawath hithuwe naaa ! meka dakkama patta happy (Y) Podi kale asawen balapu serious ekak ! Thanx a lot. " Robinson Andare " mekata sinhala sub ekak denda try karanda ! ekath asama TV serious ekak :)

  14. Prasad Kandamulla

    බොහොම ස්තුතියි සහෝ.....සබ් එකට....

  15. upul

    elel ela machan .. i will download all sub
    can u give spill binder also
    thanks lot

  16. Lahiru Gayantha

    thanks for the sub ...... parana unath niyama searies eka... superb

  17. chathuranga

    thanks machan.. mata ep 01 - 03 downlord karaganna pennanne none.. ai a..

  18. chathuranga

    thanks machan.. mata s01 / ep01 - 03 downlord karaganna pennanne none.. ai a..

  19. Ruwan Rasanga

    Thanks macho

  20. Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි සහෝදරයා...ජයවේවා.

  21. SMS

    බොහෝම ස්තුතියි!!!