මුලින්ම කියන්න ඕන මේක දෙන්න මෙච්චර ප්‍රමාද වුණාට ගොඩක් සමාවෙන්න. ඒකට හේතුව වුනේ මේකෙ සබ් හද හද ඉන්න අතරෙදි අපේ විමා සහෝ ඩෙයාඩෙවිල් වල එක කතාංගයක් කරන්න බාරදුන්න එක. ඒකෙ අවුලක් නැහැ කියලා හිතනවා. එහෙනම් ඔන්න 4වෙනි කතාමාලාවත් ඉවර කළා. මම අද ඇවිල්ලා තියෙන්නේ ඒකෙ අවසාන කතාවත් අරගෙනයි. කලින් ලිපියේ කිව…

 

The Adventures of Sherlock Holmesමුලින්ම කියන්න ඕන මේක දෙන්න මෙච්චර ප්‍රමාද වුණාට ගොඩක් සමාවෙන්න. ඒකට හේතුව වුනේ මේකෙ සබ් හද හද ඉන්න අතරෙදි අපේ විමා සහෝ ඩෙයාඩෙවිල් වල එක කතාංගයක් කරන්න බාරදුන්න එක. ඒකෙ අවුලක් නැහැ කියලා හිතනවා.  එහෙනම් ඔන්න 4වෙනි කතාමාලාවත් ඉවර කළා. මම අද ඇවිල්ලා තියෙන්නේ ඒකෙ අවසාන කතාවත් අරගෙනයි. කලින් ලිපියේ කිව්ව විදියටම මේක The Bruce Partington Plans නමින් ආතර් කොනන් ඩොයිල් මහතා රචනා කරපු ඉන්ද්‍රනීල මානික්‍ය පොතේ අඩංගු වෙන උමං දුම්රියේ අභිරහස් මරණය කියන කතාව.

කතාව දිහාවට හැරෙමුකෝ. මේක දුම්රියක සිදුවෙච්ච මරණයක් කියලා නමින්ම තේරෙනවනේ. මේ ගැටළුව හෝම්ස්ට අරන එන්නේ ඔහුගේ සහෝදරයා මයික්‍රොෆ්ට්. මතක ඇති අර 2වෙනි කතා මාලාවේ තිබුණ ග්‍රීක භාෂා පරිවර්තකයා (ඒ කතාවේ ලින්ක් එක දාන්න) ගැටළුව හෝම්ස්ට අරගෙන ආවේ මයික්‍රොෆ්ට් තමයි. මේ කතාව පටන්ගන්නේ කෝච්චිපාරක් ළග වැටිලා ඉන්න මළසිරුරකින්. ඔහු මැරිලා තිබුණත් මැරුණ බවට සලකුණක්වත් තිබුනේ නෑ. එතන ලේ තිබුණෙත් නෑ. මේක හෝම්ස්ට සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. මයික්‍රොසොෆ්ට් ෂර්ලොක්ට කියනවා බෲස් පාටිංටන් කියලා සබ්මැරීනයක සැලසුම් වගයක් හොරකම් කරලා ඇති බව. මේ සැලසුම් පිටරට ඔත්තුකරුවෙකුට ලැබුණොත් මහා විනාශයක් වෙන බව තමයි මයික්‍රොසොෆ්ට් කියන්නේ. මේවා ගත්ත බවට සැකය යොමු වෙන්නේ අර  කෝච්චි පාර ළඟ මැරිලා හිටපු කෙනාට‍. එයාගේ නම කාඩෝගන් වෙස්ට්. ඒ සැලසුම් වලින් 10ක් හොරකම් කරලා. ඒත් වෙස්ට්ගේ සාක්කුවේ තිබුණේ 7යි. ඉතිරි සැලසුම් 3කෝ? වෙස්ට් මැරුණේ කොහොමද? ඒ සැලසුම් හොරකම් කළේ වෙස්ට් ද? ඒවා ගත්තේ කවුද? හෝම්ස් මේ ගැටළු වලට මුහුණ දෙනවා. මේවට උත්තර මේක බැලුවම ලැබේවි.

මේ කතාංගයත් චන්දන මෙන්ඩිස් මහත්මයාගේ පොත අතර පරස්පර විරෝධී බවක් තිබුණා. උදාහරණයක් විදියට පොතට අනුව මේ සිද්ධිය බාරව ඉන්නේ ලෙස්ට්‍රේඩ්. ඒත් කතාවේ ඉන්නේ බ්‍රැඩ්ස්ට්‍රීට්. ඒවා සුළු කරුණු. ඒක මම කිව්වේ දැනගැනීමට විතරයි. ඒත් ඒකෙන් කතාවෙ රසයට කිසිම හානියක් නම් වෙන්නේ නැහැ. එහෙනම් දැන් තියෙන්නේ 5 වෙනි කතාමාලාව නේද? ඒකෙ ඊළඟ කොටස ඒ කියන්නේ 5වෙනි කතා මාලාවේ 1වෙනි කතාංගයත් අරගෙන ඉක්මනටම එන්නම්..

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

375 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න

9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

639 downloadsDownload Sherlock.Holmes.S04E05.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                           Next Season >>

Subtitles by

තාමර දෙනුවන්

Subtitles

639 downloadsDownload Subtitles36 KB

44 comments

  1. Deucalion

    THnkx bro
    puluwannam parakku wela hari elementary karala denna

  2. රොයිලි

    බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Indika

    කොලුවෝ මේ සීසන් එකේ තියන මේ කතා වලට සබි දෙන්නේ නැද්ද

    The Adventures Of Sherlock Holmes - SP01 - The Hound Of The Baskervilles
    The Adventures Of Sherlock Holmes - S04E01 - The Sign Of Four

    1. තාමර දෙනුවන්

      සහෝ ඔය කියලා තියෙන The Adventures Of Sherlock Holmes – S04E01 – The Sign Of Four එකට දැනටමත් සබ් දීලා තියෙනවනේ. දැක්කේ නැත්නම් මෙන්න ලින්ක් එක - http://www.baiscopelk.com/the-adventures-of-sherlock-holmes…

      අනිත් එකට, ඒ කියන්නේ The Adventures Of Sherlock Holmes – SP01 – The Hound Of The Baskervilles කියන එක Special එකක් නිසා මම 5 වෙනි කතා සමය ඉවර වෙලයි ඒකට දෙන්න හිටියේ. ඉල්ලනවා නම් මම 5 වෙනි කතා සමයට උපසිරැසි දෙන්න කලින් ඒකට ඒ කියන්නේ “සුනඛ ශාපය“ ට උපසිරැසි දෙන්නම්.

    2. Indika

      බොහෝම ස්තූතියි සහෝ

  4. Kulanjana Maduranga

    niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Dulitha

    thankz

  6. Prasad Kandamulla

    සබ් එකට බොහොම ස්තුතියි......මචෝ.......

  7. UD

    Bro mama me season eka balalama na 15.7 GB size ekak pennanne ai download keranakota?

    1. Chalana Rukshan

      mulu season 7ma thiyena torrent ekak meka. ekai 15.7 GB size wenne. kamathi season eke kamathi episode eka eka paratakata eka gane bawa nan hari. ela bro digatama piliwelatama episode walata sub demu..

  8. නලින් පෙරේරා

    ස්තූතියි වේවා තාමර මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  9. Dilanka Madushan

    Thanks malliya, sub eke denkn maga balan htye... elaaa

  10. chinthaka

    බොහෝම ස්තූතියි සහෝ

  11. Tharindu Athukorala

    පට්ටයි ආ එල

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!! තාමර මලේ,
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  14. Dilanka Madushan

    tv series eke ithuru tika pluwnnm dennkoo machooo... balan innawa ithuru tika enkn..

  15. chinthaka

    thamara malloooo mko bn une bota... ikmanin enm kiyala giya giyamai kollagen aranchiyak wath ne... api me 5 : 1 uba suba danakm maga balan innawa...

  16. tharaka

    The Adventures Of Sherlock Holmes - SP01 - The Hound Of The Baskervilles

  17. Dilanka Madushan

    Machoo ithuru ewata sub denne naddooo.. api me balan innwa ithuru tika labenkn...

  18. Chamara

    Ela wadak malli...S05 sub ekath ewandako...

  19. chamodya

    niyamai niyamai ithuru tikath dennako kiyala wadak nahh thanx.....

  20. ashvin

    ithuru sub tikath dunnanm godak thank you...!!!

  21. janith

    kohoma hari ithuru tikath upload karannako loku udawwak...!!!

  22. tharindu pasan

    sub oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  23. Kuminda

    ithuru tikakath denna

  24. Osanda

    thanx..., ithuru tikath tag gala denna
    :)

  25. DBM

    Saho season 5 eke sub dala nadda? ehema nathnam mata eka hoyaganna barida? pls kavru hari uththarayak denna

  26. Chamara

    Niyama wadak..Pls malli ithuru tikath sub dandako...

  27. Roshan

    සීරියස් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් වැඩ නැනේ. ප්ලීස් කවුරු හරි ලින්ක් එකක් දෙන්නකෝ.

  28. madushan

    තෑන්ක්ස් මචෝ

  29. chandima_herath

    meke
    Season 05
    Season 06
    Season 07
    subs dennakoooo

  30. eranda weerasinghe

    අනේ තාමර මල්ලෝ sub දෙන් නැද්දෝ . උබට exam ද . අනේ පිං වත් නෝනා මහත්තයෙක් ඉන්නවා නම් මේකට sub එක දීපල්ලකෝ .

  31. Bandarata

    Plz kollo ithuru tikath diyanko....kauru hari dipan machan.....ubala naththan mewa balalath ivarai...thanks hode

  32. kumarapsp

    Thanks Bro !!!

  33. Navanjana Ishan

    Season 5
    Season 6
    Season 7 meva nedda❓

  34. ramitha12345

    Season 5,6,7 ikmanata sub dennako

  35. ramitha12345

    Everything SL kiyana YouTube channel eke tiyenawa okkoma sinhala sub ekkama

  36. Anonymous

    season 5 sub tikath dendako ikmanata

  37. Anonymous

    meke ethuru evata sub den nedda? den aurudu ganak

  38. Rosha

    Season 5 eke idan subtitles denna puluwanda

  39. dinerth

    malli ,aurudu ganan ade ade yande epa ,meka karande barinam wenakate hari dipan bn

  40. Anonymous

    Ithuru season wala sub dennako