පසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් ටිකක් කතාව මතක තියාගෙන ඉමුකො. කලින් කොටසේ දී ඉලෙක්ට්‍රා දැනගන්නවා එයා ඇත්තටම කවුද මොකද්ද එයා පතාගෙන ආව ජීවිතය කියලා. ඒ වගේමයි මේ කතාවේ අනික් ප්‍රධාන චරිතය වුන ෆ්‍රෑන්ක් හෙල්ස් කිචන් වනසන්න හේතු වුන ඔහුගේ පවුලේ ඝාතය පිටුපස ඉන්නේ කවුද කියන ඒකත් අපි දැනගන්නවා…

පසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් ටිකක් කතාව මතක තියාගෙන ඉමුකො. කලින් කොටසේ දී ඉලෙක්ට්‍රා දැනගන්නවා එයා ඇත්තටම කවුද මොකද්ද එයා පතාගෙන ආව ජීවිතය කියලා. ඒ වගේමයි මේ කතාවේ අනික් ප්‍රධාන චරිතය වුන ෆ්‍රෑන්ක් හෙල්ස් කිචන් වනසන්න හේතු වුන ඔහුගේ පවුලේ ඝාතය පිටුපස ඉන්නේ කවුද කියන ඒකත් අපි දැනගන්නවා, ඒ වෙන කිසිම කෙනෙක් නෙමෙයි ඔහුගේ කලින් අණ දෙන නිලධාරියා, නඩුවේ දී ඔහු වෙනුවෙන් කතා කල පුද්ගලයා බව දැකලා මම වගේම ඔබත් පුදුම වෙන්න ඇති නෙව. කැරන්ගේ පත්තර රස්සාවත් ලේසි නැති බව දැක්කා නෙව. ඉතින් කතාව අවසාන වුනේ පනිෂර් එයාගේ නතවම අවි ගබධාව හොයාගෙන. අද එතන සිට….
දැන් ස්ටික් මැට් ගේ නිවසට ගෙනවිත් බෙහෙත් කරනවා, ඉලෙක්ට්‍රා හා මැට් ගේ අරමුණ වෙන්නේ නෝබු නතර කරන්න, එතන එක අමතක නොවෙන සටනක් අද ඔබට දකින්න ලැබේවි. ඒ වගේමයි නෝබු තමුන්ගේ පැත්තට බ්ලැක් ස්කයි ලබාගන්න තියන් එකම බධායක අයින් කරලා දාන්නත් වැඩ පිළිවෙලක් සකස් කරනවා, ඒකට කැරන් එහෙමත් මැදි වෙනවා. ඒ වගේමයි බොහොම දුක හිතෙන දෙයක් වෙනවා අවසානයේ. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා අද පනිෂර් තමුන්ගේ නිල වෙඩි නොවදින කබාද නිර්මාණය කරගන්නවා දකින්න පුළුවනි, ඒ වගේමයි අද බලාගන්න පුළුවනි ඉලෙක්ට්‍රා තමුන්ගේ නිල ඇඳුම ලබාගන්න හැටිත්, ඩෙයාඩෙවිල්ගේ බොහොම සුප්‍රසිද්ධ සෙල්ලම් බඩුවක් එයා අතට ලැබෙන හැටිත්…
ඒකි නොකී හැම දෙයක්ම බලාගන්න අද කොටසින්. මේ කොටසත් එකක් ඩෙයාඩෙවිල් දෙවන කතා සාමය අවසාන වෙනවා. නැවත ඉතින් ලූක් කේජ් එකක් තමයි අපි හමුවෙන්න එන්න තියෙන්නේ, එහෙනම් එතෙක් ඔබ සැමට ජය වේවා….
\
198 MB (x265 HEVC 1.93 GB) කොපිය මෙතනින් බාගන්න
B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057318 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න
90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,311 downloadsDownload Marvels-Daredevil-S02-E13.zip129 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
32 comments
Akash
Sajeevi
Sub denna mahansi una hamotama godak sthuthie...
lahirulg
ammmo.......maru a..........thanx saho serama ikmanatama deela iwara unata.
Rasitha
tnxxx bro sub 1kata
Nilanga
thnx mchn
exit_9.1
නියමය් මචං.
ගොඩාක් ස්තුතියි අතරමන් නොකර අවසානය වෙනක්න ආවා.තව අලුත් එකකින් හමුවෙමු.
Quantico එකේ ටිකක් තියනව පුලුවන්නම් එකත් කරමු.
Keshan Wasala
බොහොම ස්තුතියි සමීර අයියේ .. ඔන්න දැන් ටිකකට කලින් තමයි 12 ඉවර කරලා දැම්මේ ඔන්න එහෙනං මේ කොටසේ සබ් එකත් ගත්තා ඒ වගේම මිට කලින් කොටස් වලට සබ් දුන්නු සහෝලටත් බොහොම ස්තුතියි ... හැමෝටම ජය වේවා !! :)
Ysa
නියමයි මචන්ලා...අන්තිම ටික පට ගාලා දුන්නා නේ....tnx...
Janath
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
S.K.Ruchiranga
elama thz machoo sub ekata
Kasun Upeksha
සබ් එකට බොහොම ස්තූතියි
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
virajrulz
kawadada season 3 enne ikmanata denna plz
Kavindu Shashintha
plz ikmanata season 3 eka denna
LAKSHAN
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
vishan
thank u saho.
elma kathawak.big bang theory ekt sinhla puluwnnm denwda.tharudu sagara
බොහොම ස්තුතියි සමීර අයියේ .. ඔන්න දැන් ටිකකට කලින් තමයි 12 ඉවර කරලා දැම්මේ ඔන්න එහෙනං මේ කොටසේ සබ් එකත් ගත්තා ඒ වගේම මිට කලින් කොටස් වලට සබ් දුන්නු සහෝලටත් බොහොම ස්තුතියි … හැමෝටම ජය වේවා !!
එල්.සී. දමැල්
හැම එපියක්ම ලබාදුන්නු හැම සහෝ කෙනෙක්ටම දාන්න...
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි
dulaj
kooo bn meke season 3 ai dan natte
Naveen Rangana
සබ් එකට බොහොම ස්තූතියි.................
DiIanka Sandaruwan
Thanks
Milinda Sadaruwan
thank you bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි season 02 සබ් collection එකට.. :)
ජය වේවා.!THARINDU SENARATHNA
Thanks
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Bimbisha
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Anonymous
බොහොම ස්තූතියි ♥️
Shaggy
Thank you very much
Vihanga
Anikuth Wada Katayuthu Sarwaprkarayen Sarthka Weva Bro.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

hamme bn 12 balala iwara una witharai... uba nam deiyekk...thanx saho..