ඔන්න යාලුවනේ මම TV Series එකක් ගෙනාවා.මේකේ මුල් season එක නම් මම කරේ නෑ ඒත් මේක කවුරුත් බාරගෙන නැති නිසා මම බාරගත්තා .ඔයාලා මේකේ season 1 බලලා ඇතිනේ .මේ මගේ පළවෙනි සබ් එක TV Series වලට කරන .මේක බාරගත්තේ පොඩ්ඩක් හිතලා බලලා .මොකෝ මේවට සබ් කරන්න ගියාම එපා වෙන නිසා .ඒත් මට මේකට කරාට පස්සේ […]

ඔන්න යාලුවනේ මම TV Series එකක් ගෙනාවා.මේකේ මුල් season එක නම් මම කරේ නෑ ඒත් මේක කවුරුත් බාරගෙන නැති නිසා මම බාරගත්තා .ඔයාලා මේකේ season 1 බලලා ඇතිනේ .මේ මගේ පළවෙනි සබ් එක TV Series වලට කරන .මේක බාරගත්තේ පොඩ්ඩක් හිතලා බලලා .මොකෝ මේවට සබ් කරන්න ගියාම එපා වෙන නිසා .ඒත් මට මේකට කරාට පස්සේ ආස හිතුනා .ඒවගේම කියන්න ඕනේ මේ මගේ 5 වෙනි සබ් එක .ඔයාලා මේක දන්නවනේ .මේක The Walking Dead series එකට සම්බන්ධ බව දන්නවනේ .වැඩි කතා නැතිව මේක ස්ටෝරියට බහිමුකො .පසුගිය කොටසෙන්ම පටන් ගමු .අන්තිමට වුනේ ලයිසා මැරුනා එයාව හුරලා තිබ්බ නිසා සොම්බි කෙනෙක් .එයාලා ඇබිගේල් නම් බෝට්ටුවේ නැගලා යන්න තමයි හිටියේ (වැඩිය විස්තර නොකරපු එකට සමාවෙන්න )මේ කොටසේ තියෙන්නේ එයාලා ඇබිගේල් නම් බෝට්ටුවට යනවා .ඊට පස්සේ පොඩි අවුල් ටිකක් වෙනවා .වලි වගයක් යනවා .එක එක කේස් .අන්තිමේදී පොඩි කේස් එකක් වෙනවා .ඒක දැනගන්න ඔයාලා මේක බලන්නකෝ .මේක මට කරන්න ඉඩ දීපු බයිස්කෝප් වල අයියටත් ස්තුති වෙන ගමන්ම මම යනවා .ඊළඟ කොටසෙන් හමුවෙමුකො .සුබ දවසක් ඔයාලා හැමෝටම.
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
1,174 downloadsDownload Fear.The_.Walking.Dead_.S02E01.baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/ලක්ශාන්-පියුමන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් පියුමන්ත
Subtitles
13 comments
Sheshan
ප්‍රණීත් චින්තක
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
එනකං මග බලාගෙන හිටපු කතාව.
දිගටම දෙමු.
ජය වේවා !!!Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sanath indika
thx broo
Janath
දිගටම දෙමු. thanks
Thusitha
Thanks
ලක්ෂාන් පියුමන්ත
සුබ පැතු සියලු දෙනාටම ස්තුතිය.
Sasa
thanx bro
S.K.Ruchiranga
elama thz machoo sub ekata
රොයිලි
බොහොම ස්තූතියි පියුමන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan
ela bro.thanks
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ.
දිගටම කරන් යමු.
සබ් එකට ස්තූතියි.
ජයෙන් ජය.damith
meke okkoma sub varadine mokakda hari eka
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Hi.Good work