ඉතින් කොහොමද? ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ 10 වෙනි කොටසට සිංහල උපසිරැසිය අරන් ආවා. මේ කොටසෙදි ෂෙරිෆ් ළග ඉන්න ගයිතුමා ගිස්බන් ෂෙරිෆ්ට හොරෙන් වෙන කුමන්ත්‍රණයකට සූදානම් වෙනවා. ඒ නොටින්හැම්වල ෂෙරිෆ්ට අසනීප වෙලා ඇදටම උන නිසා. මේ අතර රොබින් හුඩ්ලට තවත් අසරණයෙක්ව මුණ ගැහෙනවා. පසුව ඔහු බේර ගත්…

ඉතින් කොහොමද? ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ 10 වෙනි කොටසට සිංහල උපසිරැසිය අරන් ආවා. මේ කොටසෙදි ෂෙරිෆ් ළග ඉන්න ගයිතුමා ගිස්බන් ෂෙරිෆ්ට හොරෙන් වෙන කුමන්ත්‍රණයකට සූදානම් වෙනවා. ඒ නොටින්හැම්වල ෂෙරිෆ්ට අසනීප වෙලා ඇදටම උන නිසා. මේ අතර රොබින් හුඩ්ලට තවත් අසරණයෙක්ව මුණ ගැහෙනවා. පසුව ඔහු බේර ගත්තරට පස්සේ ඔහු රොබින් හුඩ්ලගේ කල්ලියට එකතු වෙනවා.
මේ අතරදි ෂෙරිෆ්ට ආරංචි වෙනවා ගිස්බන් කරන්න යන වැඩ ගැන. ඒත් ඒ වෙලාවේ ඔහු අසනීප වෙලා නිසා කර කියාගන්න දෙයක් නැති වෙනවා. අවසානෙදි ඔහු රොබින් හුඩ්ගේ උදව් උපකාර ඉල්ලනවා. තව තව හිතාගන්න බැරි දේවල් මේ කොටසෙදි වෙනවා. ඒ දේවල් කිව්වොත් ඔයාලට රස විදින්න දෙයක් නැති වෙනවා. එහෙනම් 11 වෙනි කොටසින් හමුවෙමු. ජයවේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
765 downloadsDownload Robin-of-Sherwood-S03E10.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
23 comments
Dil Ru
Dil Ru
බ්‍රෝ හැබැයි Smallville එකට උපසිරැසි දුන්නානම් මීට වඩා හොද ප්‍රතිචාර තියෙනවා.
පුළුවන්නම් මේකෙන් පස්සේ Smallville එකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලිමක් කරනවා
sameera
නියමයි, ජය වේවා සහෝ…!!
Tharaka
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!සචින්තන
තැන්කූ … සහෝට ගොඩාක් පින් මේ කරන වැඩේට …
SS
sthuthi.... maru.... menna mmath bawwoooo.
Jack
Lot of thanks
vihanga94
ela macho nice job….wish U the best!
prabath
sira macho,ubwa nam adahann watinawa,thanks...
Ayesh
ela thanx.. mekatat denakan balagena hitiye.
Isuru
Thanks!!!
sameera
බොහොම පිං!
Ruwan
බොහෝමත්ම ස්තුතියි. ඔබට ජයෙන් ජය!!
shiwantha
ela machan tnx
Kulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
pasindu
ela.. thanks bro..
jds
thanks macho…….
achila
සබ් වලට ස්තූතියි. බාම්න් පවතිනවා.
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
yeshu
ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Athukorala
jaya wewa..
Lasantharathnasirirox
ස්තුතියි ස්තුතියි ස්තුතියි ... බුදුසරණ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස් බ්‍රෝ