ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න විකාශනය වුණු ගමන්ම බයිස්කෝප් තුළින් උපසිරැසි නිකුත් කරන්න පටන් ගත්ත ඩෙයාඩෙවිල් කතා මාලාවේ තුන්වැනි කතා සමයේ පස්වැනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. මාවල් කතා මාලා තුළ බොහෝ පිරිසක් වැළඳගෙන ඉන්න කතාමාලාවක් නිසා හැමෝම උපසිරැසිය දෙනකං මඟ බලාගෙන ඉන්නෙ කියල අපි දන්නව. ඉතිං ඒ නිසාම…

ආයුබෝවන් යාළුවනේ..!
ඉතිං ඔන්න විකාශනය වුණු ගමන්ම බයිස්කෝප් තුළින් උපසිරැසි නිකුත් කරන්න පටන් ගත්ත ඩෙයාඩෙවිල් කතා මාලාවේ තුන්වැනි කතා සමයේ පස්වැනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. මාවල් කතා මාලා තුළ බොහෝ පිරිසක් වැළඳගෙන ඉන්න කතාමාලාවක් නිසා හැමෝම උපසිරැසිය දෙනකං මඟ බලාගෙන ඉන්නෙ කියල අපි දන්නව. ඉතිං ඒ නිසාම තමයි හැකි උපරිම වේගයෙන් ගුණාත්මකව උපසිරැසි ලබා දෙන්න බයිස්කෝප් උපසිරැසි සපයන අපි හැමෝමත් උත්සාහ කරන්නෙ. කොහොමවුණත් ඉතිං තියෙන වැඩ සම්භාරය එක්ක, මේ කතා සමයේ කලින් කොටස් ටික බලල ඉවර කරලනම් නෙවෙයි මේකට අත තිව්වෙ. ඒ නිසා වැරදි තිබුණොත් “තරහ අවසර” කියල ඉල්ලා සිටිනව. එහෙනම් ඉතිං පහුගිය කොටස මතක් කරගෙන ඉමු,
පසුගිය කොටසින්..
හැමෝම දැක්කනෙ ෆිස්ක් ඉන්නෙ ඇත්තටම හිරේ නෙවෙයි, ඔහු FBI එක එක්ක එකතුවෙලා ගහපු ගිවිසුමක් යටතේ නිවාස අඩස්සියේ තමයි ඉන්නෙ. සැපට ඉන්නව. ඕන කරන හැමදේම අතට පයට ලැබෙනවත් එක්ක. හැබැයි මේක ඉතිං මැට්ට රිස්සුවෙ නෑනෙ. ඒ නිසා තමයි මැට් හොරෙන් හිරේ ඇතුළට යන්නෙ. ඒ ගිහින් ඇල්බේනියානුවො ගැන බලන්නයි ඔහුට ඕන වුණේ. හැබැයි නොහිතපු පටලැවිල්ලක පැටලිලා ඔක්කොම සැලසුම් අවුල් වෙලා යනවනෙ. කොහොමින්හරි එතනින් ගැලවිලා එළියට ආව වුණාට ෆිස්ක් කට්ටිය එවනව මැට්ව මරන්න. එයාලට පුළුවන් වුණානෙ මැට් හිටපු කාර් එක වතුරට දාන්න. ඊට පස්සෙ මොකද්ද වුණේ?
අද කොටසින්..
අද බලාගන්න පුළුවන් මුලින්ම කාර් එක වතුරෙන් උඩට ගන්නව. හැබැයි කාර් එක ඇතුළෙ මළ සිරුරු නැහැ කියල තමයි හොයා ගන්නෙ. මේ අතරෙ ෆිස්ක් FBI එක එක්ක එකතුවෙලා ගහපු ගිවිසුම අනුව විශේෂිත නියෝජිත නඩීම් මැට් ගැන පරීක්ෂණයක් ආරම්භ කරනව. ආරම්භයක් විදියට නඩීම් කඩා පනින්නෙ මැට්ගෙ ගෙදරට. ඒ අතරෙ කැරන්ගෙන් ප්‍රශ්න කිරීමේ අරමුණෙන් ඇයව නඩීම් ඉන්න මැට්ගෙ ගෙදරට FBI එකෙන් එක්කගෙන එනව. එතනදි කරගන්න පටලැවිල්ලක් නිසා ඔන්න කැරන් ඉන්නෙත් දැන් සෑහෙන ලොකු අනතුරකට නිරාවරණය වෙලා කියල පෙනේවි. මේ ඔක්කොම අතරෙ අද කතාව ඇතුළෙන් අතීත කතාවක් ඉස්මතු කරල පෙන්නනව. මේක කතාවේ ඉදිරි ගමන වෙනස් කරන මාවතකට විවෘත වෙන දොරක්. මේ අතීත කතාව කාගෙද? ඉස්සරහට ඩෙයාඩෙවිල්ට අනතුරක් කරන්න තරම් මේ පුද්ගලයා සතුව තියෙන විශේෂත්වය මොකද්ද? මේවට උත්තර අද ඉඳල ඉස්සරහට ලැබෙයි. එහෙනම් ඔන්න ඩෙයාඩෙවිල් සඳහා මට පවරුණු මගේ රාජකාරිය අවසාන කළා. කවිෂල් රසින්ත මලය ඊලඟ කොටස අරගෙන බොහොම ඉක්මනට ඒවි. හැමෝටම ජය වේවා..!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,790 downloadsDownload Marvels-Daredevil-S03-E05.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
40 comments
sachintha
rihanakash521
Black lightning sub denna puluwandha?aiye
Denis Maneesha
Thanks bro sub ekata
The haunting of hill house series ekata sub denna puluwan da episode 10 thiyennethiloka wijekoon
Ane ow aiye pulwan nam haunting of the hill house ekata sub dennako
sheronsasanka
ස්තූති සහෝ
Naveendra_rox
Thanks
Kanchana
Thanx saho
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Ayesh Prashan
Thank You
dsdkavishka
Thenks bro
S.K. Ruchiranga
thzz b rother
dush135
ela
Vihanga sathsara
sub ekata thankss bro
Thisara Neo
thanks
KavindaRashmin
thnx bn
Kasun A.
උපසිරැසියට තුති උදයංග සහෝ,ජය!
V.T.Piyumal
thanks bro sub ekata..!!!
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............ ජයවේවා.........!!!!!!!!!!!!!
Milind@
Thanks saho
පැතුම් ඉෂාර
Video File එක Download කරගන්න බෑනේ!!!
Baiscopedownloads එකේ Download Links දාලා නෑනේ!!!Ishan Madusha
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
subata thanks....
Buddi
Thanks............
D.Chamara
niyamai sahooo niyamai ... thanks...
Lasantharathnasirirox
Tnx සම්පත්.....නියමයි...
sadheep
Thanks bro....
Lakshan
Thanks Bro.
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
TDilshan
උපසිරැසියට ස්තුතියි !!!!
MAALnath
Thanks ....................good luck .....................
Ara N Madhu
Bohoma sthuthi may sub ekata....... Godaak aasawen balan hitiye.....Umbalata pin.....
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Sajithlakshan
thanks ....................
Kala karu12
Thanks bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suchroxx
Thanks Bro
ThusharaIndunilRathnayaka
Sub ekata thanks...!
ravidu ishan
tnx mchn sub ekata ..!!
Shaggy
Thank you very much
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvels Daredevil [S03 : E05] with Sinhala Subtitles | අලුත් දුෂ්ටයෙක්..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Marvels-Daredevil-Season-4.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි උදයංග සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය