Watch Trailer

Marvels Daredevil [S03 : E04] with Sinhala Subtitles | ඇල්බේනියානුවන් ගැන සොයා යෑම… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි ඔන්න හතරවෙනි එපිය ඔයාලාට අරගෙන එන්න පැවරුනේ මට තමයි. කොටින්ම කිව්වොත් මට මුල් එපි තුන බලන්නවත් වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒ ටික නොබලා තමයි මේ එපිය කලේ. අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න ඕන. මම එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් ලියන්නම්. ෆිස්ක් හිරේ නෙමෙයි ඉන්නේ. එයා FBI එක යටතේ නිවාස…

ඉතින් මිත්‍රවරුනි ඔන්න හතරවෙනි එපිය ඔයාලාට අරගෙන එන්න පැවරුනේ මට තමයි. කොටින්ම කිව්වොත් මට මුල් එපි තුන බලන්නවත් වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒ ටික නොබලා තමයි මේ එපිය කලේ. අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න ඕන. මම එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් ලියන්නම්. 

ෆිස්ක් හිරේ නෙමෙයි ඉන්නේ. එයා FBI එක යටතේ නිවාස අඩස්සියේ හොඳ සුවපහසුවට ඉන්නවා. එයා එහෙම ඉන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඉතින් මැට් ට ඕන ආපහු එයාව හිරේ ඇතුලටම යවන්න. ඉතින් ඔය වැඩේට එයාට හිරේ ඇතුලට යන්න වෙනවා. ෆිස්ක්ගේ අය ගොඩාක් හිරේ ඇතුලේ ඉන්නවා වගේම ඇල්බේනියානුවොත් ඉන්නවා. හැබැයි ඉතින් දැන් මේ අය විරසක වෙලා ඉන්න නිසා මැට් යන්නේ ඇල්බේනියානුවන් ගැන හොයන්න.  

ඉතින් මැට් හිතපු නැති විදියට හිරේ ඇතුලේ ලොකු අකරතැබ්බයකට මුහුණදෙනවා. එයා බොහොම අමාරුවෙන් තමයි එතනින් ගැලවිලා යන්තම් එලියට පැනගන්නේ. එතනින් ගියාම ෆිස්ක් එයාගේ අය එවනවා මැට්ව මරන්න. ඉතින් මේ කොටසේ අන්තිමට මැට් ඉන්න කාර් එක එයාලා වතුරට දානවා. මැට් ට මොකක් වෙයිද ? ඒක ඉතින් බලන්න වෙන්නේ ඊලඟ කොටසින් තමයි. එහෙනම් ඊලඟ කොටස අරගෙන උදයංග සම්පත් සහෝදරයා ඒවි. තවත් උපසිරැසියකින් ඔබව හමුවෙන තුරු ඔබට ජය!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,834 downloadsDownload marvels.daredevil.s03e04.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,834 downloadsDownload Subtitles27 KB

42 comments

  1. Naveendra_rox

    Thanks

  2. Denis Maneesha

    Thanks bro sub ekata

  3. Nadeesha rox alahakoon

    Tnx bro. Elm. Ithuru kotas tikatath ikmanata sub denna balanna

  4. kiree

    Anith Sub tikath daaamuu sahoolaaaaa thank you all very very much and the crew...all the best

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. dsdkavishka

    Thenks for sub bro

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  9. Ayesh Prashan

    Thank You

  10. Lasantharathnasirirox

    දිනෙන් දින ජයෙන් ජය ........!

  11. sumithj

    thanks to you

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  13. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............ ජයවේවා........!!!!!!!!!!

  14. ADnilindika

    thankz for sub keep it up

  15. Kulanjana Maduranga

    subata thanks

  16. V.T.Piyumal

    Thanks bro sub ekata..!!

  17. dush135

    ela

  18. kiree

    Anith sub tikath daaamukooo thanks

  19. sachintha

    Thanks For Sub....

  20. Kasun A.

    උපසිරැසියට තුති නුවන්ත සහෝ,ජය!

  21. Milind@

    Thanks saho

  22. පැතුම් ඉෂාර

    Video File එක Download කරගන්න බෑනේ!!!
    Baiscopedownloads එකේ Download Links දාලා නෑනේ!!!

  23. Buddi

    Thanks..............

  24. D.Chamara

    bohoma sthuthi saooo

  25. Lasa_Sadaru

    thanks

  26. sadheep

    Thanks bro.....

  27. Lakshan

    Thanks Bro.

  28. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  29. TDilshan

    Thanks bro.....

  30. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  31. Thar96

    thanks bro.

  32. MAALnath

    Thanks .................good luck ......................the exorcist season 02,colony season 03...........sub denna............................

  33. Ara N Madhu

    Bohoma sthuthi may sub ekata....... Godaak aasawen balan hitiye.....Umbalata pin.....

  34. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  35. Sajithlakshan

    thanks ...................

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. melinda

    thank you

  38. suchroxx

    Thanks Bro

  39. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks...!

  40. ravidu ishan

    tnx mchn sub ekata ..!!

  41. Shaggy

    Thank you very much

  42. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.