පහුගිය කොටසේ දකින්න ඇතිනේ හෙනම දුක හිතෙන සිද්දියක් වුණා. කොටන්මවුත්ගේ දෙන්නා ඇවිල්ලා පොප්ගේ සැලුන් එකට වෙඩිතියලා සල්ලි අරගෙන ගියා. ඒකෙන් සැලුන් එකේ වැඩ කරපු කෙනා වගේම පොප් මැරුණා. හැබැයි කොටන්මවුත් ඒ දෙන්නට නියම කරලා තිබුණේ නෑ පොප්ට තියා කාටවත් වෙඩිතියලා මරන්න කියලා. ලූක් සැලුන් එකේ හිටිය පොඩි එකාව…

පහුගිය කොටසේ දකින්න ඇතිනේ හෙනම දුක හිතෙන සිද්දියක් වුණා. කොටන්මවුත්ගේ දෙන්නා ඇවිල්ලා පොප්ගේ සැලුන් එකට වෙඩිතියලා සල්ලි අරගෙන ගියා. ඒකෙන් සැලුන් එකේ වැඩ කරපු කෙනා වගේම පොප් මැරුණා. හැබැයි කොටන්මවුත් ඒ දෙන්නට නියම කරලා තිබුණේ නෑ පොප්ට තියා කාටවත් වෙඩිතියලා මරන්න කියලා. ලූක් සැලුන් එකේ හිටිය පොඩි එකාව බේරගත්තා විතරයි. වෙඩි වැදුනත් මලා වගේ ඉන්න එකයි ලූක්ට කරන්න වුණේ. මොකද ලූක් කේජ් කියන්නේ කවුද කියලා තාම කවුරුවත් දන්නේ නෑ. මිස්ටි නයිට් කියන පරීක්ෂකවරිය නම් යන්තම් දුරට පුදුමයට පත්වෙලා ඉන්නේ. මොකද එයාට ලොකු ප්‍රශ්ණයක් මතුවුණා වෙඩිවැදිලත් ඇයි එයාට තුවාල නොවුනේ කියලා. මේ වුන දේ නිසා ලූක් නම් ගොඩක් ලොකු තරහකින් හිටියේ. අද කොටසට හැරෙමු එහෙනම්.
පොප්ගේ මතකයත් එක්ක සැලුන් එක වහලා දාන්න ලූක්ට වගේම පොප්ගේ යාලුවටත් හිතක් නෑ. මොකද එයාගේ මරණය ගැන තාම හා(ර්)ලම්වල ජනතාව දැනගත්තට නොදන්න අයත් ඇති. මොකද මේ ගැන බැංකු වලින් දැනගත්තොත් සැලුන් එක එයාලගේ අතට පත්වෙනවා. ඒ මොකද කියනවනම් සැලුන් එක කරගෙන යන්න මුදලක් වැයවෙනවා. ඒ මුදල හොයාගන්න එක තමයි ලූක්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ. මෙයා ඒකට චිකෝගෙන් කොටන්මවුත්ගේ රහසිගත ගෙවල් තියෙන තැන් හොයාගෙන ඒවාවල ඉන්න ආරක්ෂකයන්ට ගහලා හැමදේම පොලිසියට අනාවරණය වෙන්න තියලා යනවා. ලූක් සතපහක්වත් අරගන්නේ නම් නෑ. නමුත් අන්තිමට ලූක් ඉලක්ක කරන්නේ කොටන්මවුත්ගේ ප්‍රධාන පරිශ්‍රය. ඒකට කියන්නේ නොක්ස් බලකොටුව කියලා. ඒකට රිංගලා හැමෝටම ගහලා එයා සල්ලි වගයක් අරගන්නවා. හැබැයි කිසි කෙනෙක් මරන්නේ නම් නෑ. මේ වෙච්ච දේට කොටන්මවුත් අම්බානක මල පැනලා ඉන්නේ. බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.
ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent link.
උපසිරැසි ගොනුවේ පහත උපසිරැසි පිටපත් අඩංගු වේ.
Marvels.Luke.Cage.S01E03.WEBRip.x264-FS
Marvels Luke Cage – 01×03 – Whos Gonna Take the Weight_.SKGTV.English.HI.C.edit.Addic7ed.com
1,779 downloadsDownload Luke.Cage_.S01E03.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
23 comments
සුපුන් බුද්ධික
yohan
thanks machan..
ithiri tikath ikmanata denna lebewa.leo
thkz brother ituru tikath ikmnta dipan bro
Hemal
Ubala ekathu wela karana me wade nam patta
jaya wewa!!
digatama denna dawasata eka gaane wathRasitha Pradeep Somasiri
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට............
Ravindu Rukshan
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
නැවත හමු වෙමුඋදාර දිල්ශාන්
සබ් එකට තුති සහෝ
04 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙමු
#ජයකනිශ්ක ලක්මාල්
මැක්සා කොල්ලෝ
නියමයි තෑන්ක්ස්මිතුල් ලක්ශිත
05 වෙනි කොටසෙන් හමු වෙමු
ස්තූතියි සබ් එකටayesh
thank you
S.K.Ruchiranga
elma sahoo
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
බොහොම ස්තූතියි සහෝ.....
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
Kaazz_bat
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට,. එලම
jagath ranasinghe
How to download this Season?
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Bimbisha Adithya
✨️ චාමර සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
✨️ ජය ♥️Thisara Prabhath Senarathne
Thanks broh
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvels Luke Cage [S01 : E03] with Sinhala Subtitles | මුදල් සොයා මෙහෙයුමේ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Luke-Cage-TV-3.jpg)

ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
ඊලඟ එපියෙන් හමු වෙමු..
ජය වේවා !!!