දෙවන කොටසෙදි අපිට දකින්න ලැබුනා බිලී කියන අමුත්තා එයා මිත්‍රයා වුනු විලියම් සමග උද්‍යානයට එනවා. එවගේම තවත් රොබෝවෙක් අසාමාන්‍ය විදිහට පාලනයෙන් තොරව ක්‍රියාත්මකවෙන්න පටන්ගත්තා. රොබෝවරුන් සමග උද්‍යානයට එන මිනිස්සු කොතරම් ගැඹුරු සම්බන්ධතාවක් ඇති කරගන්නවද කියන එක පසුගිය කොටසෙදි දකින්න ලැබුනා. මේ කතාමාල…
දෙවන කොටසෙදි අපිට දකින්න ලැබුනා බිලී කියන අමුත්තා එයා මිත්‍රයා වුනු විලියම් සමග උද්‍යානයට එනවා. එවගේම තවත් රොබෝවෙක් අසාමාන්‍ය විදිහට පාලනයෙන් තොරව ක්‍රියාත්මකවෙන්න පටන්ගත්තා. රොබෝවරුන් සමග උද්‍යානයට එන මිනිස්සු කොතරම් ගැඹුරු සම්බන්ධතාවක් ඇති කරගන්නවද කියන එක පසුගිය කොටසෙදි දකින්න ලැබුනා. මේ කතාමාලාව ගැන අපුරු පැහැදිලි කිරිමක් අන්තර්ජාලයෙදි දකින්න ලැබුනා. එකට අනුව කළු හැදගත් කෙනාගේ තරුණ කාලය තමයි විලියම් නිරූපනය කරන්නේ. ඒ කියන්නේ අතිත හා වර්ථමාන සිදුවිම් දාම දෙකක් එකම කතාවක අපිට පෙන්වනවා. එක තහවුරුකරන්න කරුනු කිහිපයකුත් තියෙනවා. කළු හැදි මිනිසා හා විලියම්ගේ මුහුනේ තියෙන සමානකම්. ඔයා කතාව හොදට බැලුවනම් පෙන්වි විලියම් ඉන්න දර්ෂන වල Westworld ලාංජනයේ සහ මෙහෙයුම් මැදිරියේ තියෙන ලාංජනයේ වෙනස්කම්. ඒ වගේම විලියම් උද්‍යානය පිවිසුමට එනවිට තියෙන විදුලි තරප්පුපෙල සහිත මහලට ගොඩක් සමාන මහලක් පලමු කතාවේ 85වැනි බිම් මහලේදි දකින්න පුළුවන්. නමුත් මේක එක මතයක් විතරයි. කතාව තව ඉදිරියට යනකං අපිට හරියටම කියන්න බෑ. නමුත් කලිං කියපු මතය තහවුරුවෙන දෙයක් අද කතාවෙත් වෙනවා. හොදින් අවදානයෙන් බලන්න.
සමාවෙන්න ඔනේ කතාව සදුදා දවසෙම දෙන්න බැරිවෙන එකට. මේ කතාවේ තියෙන සංකිරන බවට හානියක් නොවි උපසිරසගන්වන්න ඔනේ නිසායි ටිකක් වෙලා ගන්නේ. නමුත් ලොකු ප්‍රමාදයක් නම් වෙන්න දෙන්නේ නෑ. එහෙනම් උපසිරස ගන්න. මේ ගැන ඔයාගේ ප්‍රතිචාරයත් පහලින් සටහන් කරලා යන්නකෝ.
Due to copyright issues, we no longer provide any torrent links.
Westworld.S01E03.720p.HDTV.x264-FLEET
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
13,405 downloadsDownload Westworld.S01E03.Baiscopelk.com_.rar25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
37 comments
Rasitha Pradeep Somasiri
Preiz
Thank you bro for subtitle.. great work...!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ සබට
සුපුන් බුද්ධික
ටිකක් පරක්කු උනාට කමක් නෑ සහෝ..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
ටිකක් අමුතුම සුපිරිම කතාවක් කාලෙකින් බලපු..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Udesh
Waiting for this.
Thanks Brother... Go ahead :)shehan
thaks broo apen samava ganna onne naa oyala nathnam api kohomada meva me vidiyata balanne thanka
akila
thanks bro
Ravindu Rukshan
thx sub ekata
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට බොහොම ස්තුතියි සහෝ
deshan
කාලෙකින් ආව හුගක් සංකීර්ණ කතාවක්.ඒකෙ විවාදයක් නෑ .හරියටම කතාව තෙරුම්ගන්නත් එක පාරම අමාරුයි. හැබැයි සුපිරි ගණයේ කතාවක් වෙලා ඉවරයි.බොහොම ස්තුති උපසිරසියට..
vishva
Thanks
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ... සුපිරි කතාවක් මෙන්න සබ ගත්තා ජය වේවා !!
Kanapita
Thanks Sub ekata.thama kathawa hitha ganna amarui...
ayesh
thank you
Kasun Lakshan
Sub ekata godaak sthuthiyi...
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan......jayawewa....!
Givantha Arshakulrathne
Thank you bro......
Ruwan
මම ආසම විදියේ කතාවක්. මේ වාගේ සංකීර්ණ කතාවක් තේරුම් ගන්න ඔයාගෙ උපසිරැසිය ගොඩාක් වටිනවා. දිගටම වැඩේ කරගෙන යන්න ඔයාට හැකියාව ශක්තිය, කාල වේලාව නොඅඩුවම ලැබේවා කියලා පතනවා.
Ranga Gabriel
thank you
namesh
patta kathavak vage...... Ela bn ... thx for sub
Sangeeth S Vithanage
thankz
nisii
thank q wewa
කවින්ද බුද්ධික
ස්තූතියි සහෝ... ඊලඟ එපියටත් සබ් එක දෙනකල් බලාගෙන ඉන්නවා..
Kaazz_bat
එල එල බ්‍රෝ,. ස්තූතියි සබට,.
Tharaka Lahiru
tnx
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!sam fisherr
ව්ලියම් ම තමාman in black කියල අපි දැන් දන්නවනෙ එත් මට තාමත් තේරැම් ගන්න බැ මුලින්ම අපි දකිනව mibක් අපෙd(dolarose)ව මරන්න හදනව ටෙඩ් බෙරගන්න හදනව ටෙඩ් මැරෙනව(සියපාරක් විතර මේක තමා මෙකෙ වැඩියෙන්ම ව.ක(වලකජ්ජ) ගැහුවෙ)ඉටපස්සෙ කොහොම හරි ටෙඩිබෙයා mib එක්ක සෙට් වෙනව මෙව එකම ලයින් එකකම යද්දි කතවෙ අපි දැක්කන d විලියම් එක්ක රවුම් ගහනව සමහර තැන්වලදි අර කොච්චියෙ යනකොට එහෙම දෙන්නම එකටත් ඉන්න එක මුලින්ම බහුබුත උනා ලිපියකින් දැනගත්තෙ එකා ඩමියකනෙ
Stranger
thanks
Amila Mudalige
Sub ekta Thanks saho
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Hirunika97
Thanks bro
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Anonymous
thanks subs walata eth me mulu season ekema ewa eka file ekakata denda barida
Advertisement
![Westworld [S01: E03] with Sinhala Subtitles | අයාලේ යන්නෝ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Westworld-TV-1.jpg)

බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට............